Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gold Not A Investment, Because
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්තරං නොට් අ ඉන්වෙස්මන්ට් බිකෝස්

ලංකාවට රත්තරං ආනයනය නවත්තලා නිසයි උබලගෙ ආභරණ වලට නැවත මිලක් නියම කරන්න වෙලෙන්දො පෙලබිලා තියෙන්නෙ.

රත්තරං ලංකාවේ විකුණන්නෙ 22K කියන වර්ගයෙන් ඒක සාමාන්‍යයෙන් ගාණ අඩුයි.

රත්තරං වල මිල සාමාන්‍යයෙන් ආකාර තුනයි. දැං අලුත් එකක් එකතු කරලා තියනවා 18% tariff එකක්. ඒක ආභරණ ආයතන වලට impose වෙන විදිහ no idea. විදේශිකයන් හට මෙම මුදල ගුවන් තොටින් ආපහු ලබාගත හැක. මේ සදහා ආභරණ කරු විසින් සහතික නිකුත් කරණු ලැබේ. (Invoice)

සාමාන්‍ය මිල තුන තමයි.1. ගැණුම් මිල. නැවත විකුණන්න අවස්තාවේ මිල. 2. රටේ සාමාන්‍ය රත්තරං මිල. මේක ලෝක වෙළෙඳ පොලේ මිලම තමයි. 3. විකුණුම් මිල. මේකට වැඩකුලිය, ඉවතලන ප්‍රමාණය wastege වගේ නිදහසට කරුණු එයාලා කියනවා.

ගැණුම් මිල සාමාන්‍ය මිලට වඩා 10 000 පමණ අඩුයි.

මිට වඩා අඩුවන අවස්ථාත් තියනවා ඒවා තමයි වැඩි. එකක් තමයි ප්ලේන් කරාබු. ( ගල් අල්ලපුවා නෙමෙයි ) මේවා සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය මිලෙන් බාගෙ මිලට තමයි අරගන්නෙ. රටේ ඕනම ජුවලරි ශොප් එකකට දෙන්න පුලුවන්. ගල් අල්ලපුවා මීටත් වඩා අඩුයි ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.

තව එකක් තමයි ගොඩක් පරණ අවර්ණ ආභරණ ඒවත් අඩු මිල තමයි කියන්නෙ. හැබැයි උත්සාහ කොලොත් මේවා වැඩි මිලට විකුණන්න පුලුවන්.

ඊලඟට තමයි හොඳම එක රත්තරං ආනයනය නිසිලෙස ඇරඹුණු දිනක උබගේ පැරණි රත්තරං වලට හොද මිලක් නම් අපි ඉන්න රටේ හම්බ වෙන්නෙ නෑ. ඒක නියතයක්.

රත්තරං ලංකාවේ 22K කියන වර්ගය තියනවා කියලා මම කිව්වා මතක ඇති. හැබැයි දැං ලංකාවට රත්තරං ආනයනය තහනම් නිසා ගොඩක් තැන් වල (99%) තියන බඩු වල 22K ප්‍රමාණය නැහැ. තියෙන්නෙ 18.5K - 21K අතර. ගොඩක් විශාල ලෙස පෙනුමට සාදන ආභරණ වල මෙම අගය අඩුයි. මැෂින් වලින් සාදන ආභරණ වල අර තරම්ම අඩු නෑ. මේක ප්‍රශ්ණක් වෙන්නෙ නෑ රට ආනයනය නතර කරලා නිසා.

දැං බලමු මේ රත්තරං අගය අපට පරීක්ෂා කර ගත් හැකිද යන්න. ඔව් නියමිත ප්‍රමිතියකින් යුත් ප්රරීක්ෂණාගාරයකින් මෙය කරගත හැක. මෙයට යම් මුදලක් වියදම් වේ.

කවදා හෝ ලංකාවේ ආනයනය යතා තත්ත්වයට පත් වූ දිනක ඔබේ ආයෝජනයට නිසි ප්‍රතිඵල නොලැබීමට ඉඩ ඇත.

වෙනත් ආයෝජනයක් මීට වඩා හොද ආදායමක් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. (ඉඩම්, වියාපාරික ගොඩනැගිල්ලක්, කෘෂිකාර්මික ආයෝජනයක්.)

දැනට මතක් වෙන දේවල් ඔක්කොම වගේ එකතු කලා. තව අමතක වුන දෙයක් තිබ්බොත් පසුව ලිපියට එක්කර update කිරීමක් ලෙස සදහන් කරන්නම්.

[QUOTE="Bam, post: 31013794, member: 587477"] රත්තරං නොට් අ ඉන්වෙස්මන්ට් බිකෝස් ලංකාවට රත්තරං ආනයනය නවත්තලා නිසයි උබලගෙ ආභරණ වලට නැවත මිලක් නියම කරන්න වෙලෙන්දො පෙලබිලා තියෙන්නෙ. රත්තරං ලංකාවේ විකුණන්නෙ 22K කියන වර්ගයෙන් ඒක සාමාන්‍යයෙන් ගාණ අඩුයි. රත්තරං වල මිල සාමාන්‍යයෙන් ආකාර තුනයි. දැං අලුත් එකක් එකතු කරලා තියනවා 18% tariff එකක්. ඒක ආභරණ ආයතන වලට impose වෙන විදිහ no idea. විදේශිකයන් හට මෙම මුදල ගුවන් තොටින් ආපහු ලබාගත හැක. මේ සදහා ආභරණ කරු විසින් සහතික නිකුත් කරණු ලැබේ. (Invoice) සාමාන්‍ය මිල තුන තමයි.1. ගැණුම් මිල. නැවත විකුණන්න අවස්තාවේ මිල. 2. රටේ සාමාන්‍ය රත්තරං මිල. මේක ලෝක වෙළෙඳ පොලේ මිලම තමයි. 3. විකුණුම් මිල. මේකට වැඩකුලිය, ඉවතලන ප්‍රමාණය wastege වගේ නිදහසට කරුණු එයාලා කියනවා. ගැණුම් මිල සාමාන්‍ය මිලට වඩා 10 000 පමණ අඩුයි. මිට වඩා අඩුවන අවස්ථාත් තියනවා ඒවා තමයි වැඩි. එකක් තමයි ප්ලේන් කරාබු. ( ගල් අල්ලපුවා නෙමෙයි ) මේවා සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය මිලෙන් බාගෙ මිලට තමයි අරගන්නෙ. රටේ ඕනම ජුවලරි ශොප් එකකට දෙන්න පුලුවන්. ගල් අල්ලපුවා මීටත් වඩා අඩුයි ඒ ගැන මම කියන්න යන්නෙ නෑ. තව එකක් තමයි ගොඩක් පරණ අවර්ණ ආභරණ ඒවත් අඩු මිල තමයි කියන්නෙ. හැබැයි උත්සාහ කොලොත් මේවා වැඩි මිලට විකුණන්න පුලුවන්. ඊලඟට තමයි හොඳම එක රත්තරං ආනයනය නිසිලෙස ඇරඹුණු දිනක උබගේ පැරණි රත්තරං වලට හොද මිලක් නම් අපි ඉන්න රටේ හම්බ වෙන්නෙ නෑ. ඒක නියතයක්. රත්තරං ලංකාවේ 22K කියන වර්ගය තියනවා කියලා මම කිව්වා මතක ඇති. හැබැයි දැං ලංකාවට රත්තරං ආනයනය තහනම් නිසා ගොඩක් තැන් වල (99%) තියන බඩු වල 22K ප්‍රමාණය නැහැ. තියෙන්නෙ 18.5K - 21K අතර. ගොඩක් විශාල ලෙස පෙනුමට සාදන ආභරණ වල මෙම අගය අඩුයි. මැෂින් වලින් සාදන ආභරණ වල අර තරම්ම අඩු නෑ. මේක ප්‍රශ්ණක් වෙන්නෙ නෑ රට ආනයනය නතර කරලා නිසා. දැං බලමු මේ රත්තරං අගය අපට පරීක්ෂා කර ගත් හැකිද යන්න. ඔව් නියමිත ප්‍රමිතියකින් යුත් ප්රරීක්ෂණාගාරයකින් මෙය කරගත හැක. මෙයට යම් මුදලක් වියදම් වේ. කවදා හෝ ලංකාවේ ආනයනය යතා තත්ත්වයට පත් වූ දිනක ඔබේ ආයෝජනයට නිසි ප්‍රතිඵල නොලැබීමට ඉඩ ඇත. වෙනත් ආයෝජනයක් මීට වඩා හොද ආදායමක් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. (ඉඩම්, වියාපාරික ගොඩනැගිල්ලක්, කෘෂිකාර්මික ආයෝජනයක්.) දැනට මතක් වෙන දේවල් ඔක්කොම වගේ එකතු කලා. තව අමතක වුන දෙයක් තිබ්බොත් පසුව ලිපියට එක්කර update කිරීමක් ලෙස සදහන් කරන්නම්. [IMG]https://www.fao.org/images/newsroomlibraries/import-library/000_par7360579.jpg?sfvrsn=74aaa4f5_12[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom