den red wena eka tamai markey boss rep ballata giyane lagadi idala danne nedda![]()
මෙක මම කසින්ට හදපු අකවුන්ට් එක,එත් මැන් වැඩිය එන්නෙ නැ,ඉතින් මම එනවා,මගේ එකෙන් මම දැන් අවුරුද්දකට වඩා එහා ඇවිත් නැhemada ?මමත් මෙකේ 11 හ ගහපු කෙනෙක් තමාමෙක මම කසින්ට හදපු අකවුන්ට් එක,එත් මැන් වැඩිය එන්නෙ නැ,ඉතින් මම එනවා,මගේ එකෙන් මම දැන් අවුරුද්දකට වඩා එහා ඇවිත් නැ
ko eeka










machanla mama thamai oyea video1ke facebook1ke share wenawa dakala Elakiri1ke dammea...
pahugiya nidahas dawase mama dakka FB1ke share wenawa oyea widiyata ape jathika kodiye thambili n kola pata kapapu1k profile pic1ke karannea kiyalath share karanawa....
mama kisima deyak nathuwa video1ke witharak dammea pawudgalikawa mama hithannea meka ape jathika kodiyata karana apahasayak kiyala...eth api hamogema adahas samana na ne....me de anumatha karanawada nadda kiyana eka gana umbalage adahas danagannath ekka thamai mama dammea...
mama e dapu tread1ka nogalapenawanm mata sama wenna
mata oni une me wage video1k Youtube thiyana kiyala umbalata pennani....![]()
-OYA WARADDAK KALE NA,STHUTHI PENNUWATA MEKA...
ne kandy yanna aawa campus eka gaawata giya waaahyana poddak arawagannamalwatthatada![]()


oya danne hina wennai hena diga article ekak ( kiyweewath kisi hereumak nathi) copy paste karannai witharai, ogollange agame kisima watina philosophy ekak naha, kisima watina deyak Mohammed kiyala naha, kapanna kotanna maranna and mona de wunath mash allah and insha alla kiyanna witharai ogollo danne![]()

Truly speaking I have no clear idea about this Illuminati though I have read an article about Bavarian Illuminati sometime back in Vidusara or some other magazine.Yes we dont find such a flexibility and freedom of thought in any other religion,its only in Buddhism.
කට තියෙන පලියට කතාකරන්න එපා, එකාට එකා ඇනකොටා ගන්නා සින්හලයො ලඟ කවද්ද බන් සහජීවනයක් තිබ්බෙ, අනිත් ජාතීන් ගැන තියා තමන්ගෙ උන් ගැනවත්?? ලැජ්ජයි නේහ්,ළමයි හැදෙනවන වැඩිනම් ඒක දෙන්නෙකුට සීමාකරන්න කියලා වචන සීයක් ලියලා අදාල අන්ශෙකට යවපන්. නැති ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. මුස්ලිම් ආගමේ දරුනු දේවල් ඇති, ඒත් උන් සේරම එක වගේ නෑ. ඉනසන්ස් ඔෆ් මුස්ලිම් ෆිල්ම් එක යූ ටියුබ් එකෙන් අයින් කලේ නෑ, ඒත් අයිතිකාරයා මුස්ලිම්. එතකොට සිද්ධාර්ත ෆිල්ම් එකට මොකද වෙන්නෙ? දන්නවනෙ, ඒනිසා මුස්ලිම් එවුනුයි සින්හලයොයි දැන් ඉන්නෙ එක සමාන මානසික මට්ටමක![]()
http://www.v2.itn.lk/?p=11243
වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල් යවන්න...අපේ කම කියන එක කියලා දෙන්න,එතකොට සිංහල ජාතිය නිකන්ම රැකෙයි...
