Gonagala Massacre Photos ( *Not For Weak Hearted )

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
finally,

Paresh+Barua+Should+Learn+From+Prabhakaran%27s+Death.jpg

:yes:
 

sampath111

Active member
  • Oct 5, 2007
    1,072
    16
    38
    pelwatte
    කිසිත් නොදන්න අහිංසක කිරි සප්පයන්, අහිංසක අම්මල තාත්තල කපල කොටල දාපු උඹලත් මේ වෙනකොට මේ විදියටම, උඹලටම යන්න හදාපු අපායට ගිහින් ඇති...
    ඒත් උඹලට ඒ මදි...
    උපදින හැම ආත්මයකම උඹලට මේ දුක දැනෙන්න ඕනෙ...
    මැරි මැරී ජීවත්වෙන්න ඕන උඹල, එකපාර නොමැරී...
    කවදාවත් උඹලට මේ මිනිස්සුන්ගෙ හදවත් වලින් නැගුණු ශාපයෙන් ගැලවෙන්න බෑ..
    :angry::angry::angry::angry::angry:


    machan mun karapu pau walata aya kawadawath manusswa athmayakknam hambawenne ne thirisannn athmayeth avichi maha narakadiye ma thamai munta sadaakal uruma ethakota hema dema mathakk wei
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ සිදුවීම, මේවගේ සිදු වෙච්ච සිදුවීම් වලින් එකක් විතරය්, කොහොම උනත් LTTE දැන් පරාජය කරලා ඉවරය්. නමුත්, මේවගේ දේවල් වලට වග කියන්න ඕනි කරුණ, KP ල වගේ ය අපේ ආණ්ඩුවේ සුරතලුන් වෙලා, එකය් මට නම් තියන එකම දුක.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කොටින්ගෙන් ජාති ජාතිත් පළි අරන් මදි..මේවා දකිනකොට
    99 කියන්නේ,එච්චර දුර අතීතෙක නොවේ...අපි මේවා කොහොම අමතක කරන්නද?හැබැයි මේව මතක තියගේන මහින්දයාට නම් ඡන්දේ දෙන්නනේ නෑ....යුද්ධයේ බිහිසුන් භව පහව ගියත්..
    ජීවිතයේ අණාරක්ෂිත බව..අවදානම...නිදසේ කථා කිරිමේ අයිතිය..
    ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතිය අපහට ලැබී නැත..

    එය අප්ට ලැබෙන දවසනම්, මහ රජා ඇතුලු සහොදර සමාගම මේ රටේ දේශපාලනයෙන් ඉවත්කෙරෙන ජනතා තීන්දුව දෙන දවසටයි