Gonna Disconnect Dialog 4g

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    569
    609
    93
    dialog 4g connection එක disconnect කරන්න යන්නේ. due ගෙව්වා ඔක්කොම. next bill circle update වෙන්නේ 3rd.
    email එකක් දාන්නද, nattan dialog branch එකකට යන්නද. නැත්තන් ඔහේ disconnect වෙච්චදෙන් කියල ඉන්නද.

    අයෙ පස්සේ කාලෙක ගන්න ගියොත් පොඩි ගානකට wutta මැරෙන්න හදායිද, due තියනවා කියල.?