Goo.gl Link Shorten

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    goo.gl ගිය මාසේ ඉඳන් disconnect කරන්න google තීරණේ කරලනේ. Link short කරන්න තිබුන හොඳම සයිට් එක.


    මම ඉතින් නිකන් ඉන්න වෙලාවේ පොඩි සයිට් එකක් ඇටෙව්වා. goo.gl තරම් advance stats ගන්න බැහැ තවම. ටිකෙන් ටික දියුණු කරන්නම්. :yes:
    දැනට තියෙන features කිව්වොත්,



    1. Free Instant URL Shortening (Link එක paste කරපු ගමන් බඩු වැඩ)
    2. QR Code එකත් ඉබේම generate වෙනවා. ක්ලික් එකක් දාපු ගමන් image එක download.
    3. Textbox එක කොනේ තියෙන බටන් එක ඔබලා advance setting ගන්න පුළුවන්.
    4. ලින්ක් එකට password එකක් දාන්න පුළුවන්.
    5. Link එකට යන Users ල ලිමිට් කරන්න පුළුවන්.
    6. date එකක් දීලා ඒ දවසට link එක auto delete කරන්න පුළුවන්.
    7. Custom name එකක් දෙන්නත් පුළුවන්.
    8. ලින්ක් 10 ක් උනත් එකපාර convert කරන්න පුළුවන් (use multi convertor)
    9. Ads Free
    Sample link: https://bitty.be/elakiri


    Clicks ගැන බලන්න ඕන නම් ලින්ක් එක අගට + ලකුණ ගහන්න.


    https://bitty.be/elakiri+


    මේක fiverr වගේ කරන යටත් වැදගත් වෙයි. බයර්ට හොර මොකක් හරි යවන්න ඕන උනාම USERS ගාන 1 දීලා ලින්ක් එක යවන්න. CS එකෙන් ලින්ක් එක බැලුවත් මොකුත් නැහැ.


    (advance settings පුරවන්න ඕන ලින්ක් එකක් paste කරන්න කලින් බව මතක තබා ගන්න. නැත්නම් ලින්ක් එක දාපු ගමන් හුචස් ගාල short වෙනවා :D)


    *****
    මම සයිට් හදන්නේ ඉගෙන ගන්න සහ ආතල් එකට. හැබැයි මේ එකක්වත් 2.50 චාටර් හොස්ටින් වල නෙවේ තියෙන්නේ OVH Dedicated server හෝ VULTR Dedicated Instance වල. :rolleyes:
    ජොබ් එකෙන් එන ගාන ජිවත් වෙන්න ඇති, ඒ නිසා රෙප් පමණක් බාර ගනිමි. :eek:

    signup-animated-hand.gif

    https://bitty.be/


     
    Last edited:
    • Like
    Reactions: 2by2 and genius_EK

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕවා කොහොමද විශ්වාස කරන්නේ.දවසක අතහැර දායි.අන්තිමට හදපු ලින්ක් වැඩ නෑ