A /C ගැන කතා කරාට තැනක් කතා කරේ නැහැනේ.
කාමරේට 9000 එකක් ඇති. අඩි 9 x 11 පොඩි කාමරේ. ෆුල් සීල්.
හෙට ගිහින් ඕඩර් කරන්න හැදුවේ. එත් අන්තිම පාරටත් අහන්න හිතුනා.
ගන්න හිතුවේ දම්රෝ එකෙන්. උන්ගේ innovex එකක් තියෙනවා 86,000 ට.
දම්රෝ එක ඊට ටිකක් වැඩියි.
සිංගර්, අබාන්ස් උන්ගේ invertor එන්නේ අඩුම 12000 btu එකේ.
ඉතින් දැනට තීරණය කරේ දම්රෝ උන්ගෙන් ගන්න. එනි සජෙසන්ස් ?

unge service patta 