Good Bye Mahinda

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
_MG_9526-main-600-1.jpg

ලැජ්ජාවක් තියෙනවනම් උඹ ආය දේශපාලනය කරන්න එපා.
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Oya inne eka patta vesi yak piti passe panava dagena...

    Okun ge hati mathaka naa dan meke dukai duke baa kiyala post dana evunta...


    :growl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Godak evunta amathaka vela MR giya para chande udinma dinalath SF ta kala de. Cinnamon eke hira kara yakoo...

    Yudde dinna nayakayava hire damma ekata dukai kiyanne bolata mak velada...
     
    • Like
    Reactions: westpra

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මොනවා උනත් පව් බන්...යුද්දෙ දිනලා ඉවරවෙලා රජෙක් වගේ ඉන්න තිබුනු මනුස්සයා බල තන්හාව නිසා විනාස උනා...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිටපු ජනපති පැරදි ගියාම මගේ සිතටද දුකක් දැනුනි. ඒ්ත් ඒ් දුක ඒදා සරත් ෆොන්සේකාව සිර කරන කොට තරැ ගලවනකොට හමුදා ලේඛනයෙන් ඉවත් කරනකොට ඔබට අැති නොවුනේ අැයි? අර මෝඩ භය ලේඛම් නිසා නේද‍? රජෙකු ලෙස දෙවැනි දුර කාලයෙන් විශ්‍රාම ගෙන යන්න තිබු ඔබව තුනෙන් දෙකේ බලෙන් තෙවැනි වර තරග කර ලංකාවේ පැරදි ගෙදර ගිය ප්‍රථම ජනපති කල අය කවුද?
    යුද්දය දිනු ජනපති තුමනි ඔබට මගේ ප්‍රනාමය. කල යුතුව තිබු දෙය අකමැත්තෙන් හො සිදුකරන්නට සිදුවුනා. ඒ්ත් වෙෙරයක් ඔබ කෙරේ නැත.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....