Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Bye SONY Mobile
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]75332[/ATTACH]

Sony Mobile සමාගම එයාලගේ Xperia devices එක්ක සෑහෙන්න ලොකුවට පාඩු විදිමින් අසාර්ථක උනු හැටි. ඉතින් මේ හැමදේමත් එක්ක අවසානයේ Sony සමාගම අද විශේශ නිවේදනයක් දීලා තියෙනවා.

ඒ තමයි 2001 දී ඒ කියන්නේ මීට අව්රුදු 18කට විතර කලින් පටන්ගනිපු කාලයක් දුරකථන ලෝකේ ඉහළින්ම වැජඹුනු සේවකයන් 7000කට අදික ප්‍රමානයක් ඉන්න Sony Mobile සමාගම ඉතිං ඔන්න මේ අප්‍රේල් මාසේ මුල අපි හැමෝටම සමුදෙනවා.

ඉතින් Sony සමාගමේ තීරණය තමයි Sony Mobile කියන අනු සමාගම ඉවත්කර දැමීම. ඉතිං මේකත් එක්ක 2008 දී ඒ කියන්නේ දැනට අව්රුදු 11කට විතර කලින් පටන්ගනිපු Xperia brand එකත් බොහෝවිට මිය යන්න පුළුවන්. කොහොම උනත් අවසාන වශයෙන් ඔයාලට සතුටු වෙන්න පුළුවන් එකදෙයක් තියෙනවා ඒ තමයි Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදනය කිරීමේ කටයුත්ත නම් මෙතනදි නවතින්නේ නෑ. ඒ Sony සමාගම එයාලගේ Bravia TV's, Audio products සහ Alpha ඇතුළු Camera products නිශ්පාදන කටයුතු කරන කොටසටම Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදන කිරීමේ කටයුතුත් ඇතුලත් කරන නිසා. ඒ අනුව Sony සමාගම ඔවුන්ගේ මේ අළුත් Unit එක Electronic Products and Solutions විදියට හැදින්වෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඔයාලට Sony සමාගමේ Bravia වගේ TV's වගේම Walkman ඇතුළු audio products, ඒවගේම Alpha ඇතුළු camera products වගේම Sony Smartphones නුත් එකට සම්බන්ද R&D devisions මගින් එකම ඉංජිනේරුවන් පිරිසක් අතින් නිර්මාණය වෙනවා බලාගන්න පුළුවන් වෙයි. හැබැයි අවසාන වශයෙන් මම ආයෙත් මතක් කරනවා Xperia brand එක ගැනනම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මොකද මේ Sony සමාගමේ සිද්දවෙන ලොකු වෙනසත් එක්ක ඒ brand එකනම් බොහෝවිට මියයාවි.

Source :android wadakarayo

[QUOTE="YelaWolf, post: 24328773, member: 563129"] [CENTER][ATTACH]75332._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]Sony Mobile සමාගම එයාලගේ Xperia devices එක්ක සෑහෙන්න ලොකුවට පාඩු විදිමින් අසාර්ථක උනු හැටි. ඉතින් මේ හැමදේමත් එක්ක අවසානයේ Sony සමාගම අද විශේශ නිවේදනයක් දීලා තියෙනවා. ඒ තමයි 2001 දී ඒ කියන්නේ මීට අව්රුදු 18කට විතර කලින් පටන්ගනිපු කාලයක් දුරකථන ලෝකේ ඉහළින්ම වැජඹුනු සේවකයන් 7000කට අදික ප්‍රමානයක් ඉන්න Sony Mobile සමාගම ඉතිං ඔන්න මේ අප්‍රේල් මාසේ මුල අපි හැමෝටම සමුදෙනවා. ඉතින් Sony සමාගමේ තීරණය තමයි Sony Mobile කියන අනු සමාගම ඉවත්කර දැමීම. ඉතිං මේකත් එක්ක 2008 දී ඒ කියන්නේ දැනට අව්රුදු 11කට විතර කලින් පටන්ගනිපු Xperia brand එකත් බොහෝවිට මිය යන්න පුළුවන්. කොහොම උනත් අවසාන වශයෙන් ඔයාලට සතුටු වෙන්න පුළුවන් එකදෙයක් තියෙනවා ඒ තමයි Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදනය කිරීමේ කටයුත්ත නම් මෙතනදි නවතින්නේ නෑ. ඒ Sony සමාගම එයාලගේ Bravia TV's, Audio products සහ Alpha ඇතුළු Camera products නිශ්පාදන කටයුතු කරන කොටසටම Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදන කිරීමේ කටයුතුත් ඇතුලත් කරන නිසා. ඒ අනුව Sony සමාගම ඔවුන්ගේ මේ අළුත් Unit එක Electronic Products and Solutions විදියට හැදින්වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඔයාලට Sony සමාගමේ Bravia වගේ TV's වගේම Walkman ඇතුළු audio products, ඒවගේම Alpha ඇතුළු camera products වගේම Sony Smartphones නුත් එකට සම්බන්ද R&D devisions මගින් එකම ඉංජිනේරුවන් පිරිසක් අතින් නිර්මාණය වෙනවා බලාගන්න පුළුවන් වෙයි. හැබැයි අවසාන වශයෙන් මම ආයෙත් මතක් කරනවා Xperia brand එක ගැනනම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මොකද මේ Sony සමාගමේ සිද්දවෙන ලොකු වෙනසත් එක්ක ඒ brand එකනම් බොහෝවිට මියයාවි.[/B][/COLOR][/SIZE] Source :android wadakarayo [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom