Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good bye Sri Lankan airlines ! Just six more months only
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable.

එහෙනන් මේ business තුන අසාර්ථක business නෙමේ. හොදම example ලංකාවෙ CEYPETCO and IOC. මේ දෙකම කරන්නෙ fuel business එක. එකම විදිහට. එකම prices almost එකම rules. එහෙම තිබිල IOC profitable වෙන්නයි ceypetco එක පජාත හිගන විදිහට loss වෙන්නයි හේතුව මොකද්ද? Corruption and mismanagement.

ලංකාවට සුද්දො එන tourism හොදටම තියෙන කාලෙක airline එක විකුණන්න තරං මේක ඇතුලෙ කොච්චර mismanagement එකක් ඇද්ද. Same as shipping ports.

එහෙනන් හම්බ කරපු දවසක් ඤැහ් ඤැහ් කියන්නෙ මේක පාඩුයි කියන්නෙ මේ කරන business model එකේ ප්රශ්නයක් නෙමේ එහෙම නං ඉතින් අනිත් රටවලුත් පාඩු වෙන්න එපැයි. ඒ model එක ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ mismanagement and corruption ප්රශ්නයක්.

දැන් ඔය පාඩුයි පාඩුයි කියල විකුණන්න දගලට සෙට් එකට පුළුවන්නෙ එහෙනං හැම රටකම profit වෙන business එක මෙහෙ මොකද වෙන්නෙ කියල හොයන්න කියල mismanagement ටික හදන්න plan එකක් දෙන්න අවුරුද්දක් දෙකක් විතර. ඉතින් එහෙම කරන් නෑනෙ. එහෙම කරන්න බැරි කමකුත් නෑ මෙච්චර ලොස් වෙවී ඇවිල්ල තව අවුරුදු දෙකක් අදින එක. එහෙම කරන්න බැරි ඉන්න හැම එකාම corruption.

ඒ නිසා මේක profitable business model එකක්. ඒක මේකෙ ඉන්න corrupted මිනිස්සු නිසා ලොස් කරගෙන පස්සෙ වැඩක් නෑ කියල විකුණන්න හදන්නෙ විසදුමක් විදිහට නං ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක්ට ඒ ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව ලෙඩේ නිසා ඇවිල්ල තියෙන රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනව වගේ වැඩක්. ඒත් ලෙඩේ හොද වෙන්නෙ නෑ.

ඉතින් මේ කිවුව ටිකවත් පොඩ්ඩක් logically හිතන්න බැරි ජොලි මෝල්ලු නං වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ, රටේ ලොකුම icon ටික ලංකාවෙන් එලියට දානකොට හුරේ කියල කිරිබත් කන පොරවල් නං ලංකාවෙ ඉන්නෙ. Airline නෙමේ උන්ගෙ ගෑණු ටික වෙන රටවල ඉන්න උන්ට export කලත් මහින්ද ආයෙ ජනාධිපති වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්න වැඩි හරියක් නිකන් කොහෙන් හරි රටකින් තමන්ට ඕන බඩු ටික කට ලගට එනකන් බකන් නිලන් බලන් ඉන්න සීන් එකේ තමා ඉන්නෙ.

[QUOTE="manarrow, post: 29640209, member: 524640"] ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable. එහෙනන් මේ business තුන අසාර්ථක business නෙමේ. හොදම example ලංකාවෙ CEYPETCO and IOC. මේ දෙකම කරන්නෙ fuel business එක. එකම විදිහට. එකම prices almost එකම rules. එහෙම තිබිල IOC profitable වෙන්නයි ceypetco එක පජාත හිගන විදිහට loss වෙන්නයි හේතුව මොකද්ද? Corruption and mismanagement. ලංකාවට සුද්දො එන tourism හොදටම තියෙන කාලෙක airline එක විකුණන්න තරං මේක ඇතුලෙ කොච්චර mismanagement එකක් ඇද්ද. Same as shipping ports. එහෙනන් හම්බ කරපු දවසක් ඤැහ් ඤැහ් කියන්නෙ මේක පාඩුයි කියන්නෙ මේ කරන business model එකේ ප්රශ්නයක් නෙමේ එහෙම නං ඉතින් අනිත් රටවලුත් පාඩු වෙන්න එපැයි. ඒ model එක ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ mismanagement and corruption ප්රශ්නයක්. දැන් ඔය පාඩුයි පාඩුයි කියල විකුණන්න දගලට සෙට් එකට පුළුවන්නෙ එහෙනං හැම රටකම profit වෙන business එක මෙහෙ මොකද වෙන්නෙ කියල හොයන්න කියල mismanagement ටික හදන්න plan එකක් දෙන්න අවුරුද්දක් දෙකක් විතර. ඉතින් එහෙම කරන් නෑනෙ. එහෙම කරන්න බැරි කමකුත් නෑ මෙච්චර ලොස් වෙවී ඇවිල්ල තව අවුරුදු දෙකක් අදින එක. එහෙම කරන්න බැරි ඉන්න හැම එකාම corruption. ඒ නිසා මේක profitable business model එකක්. ඒක මේකෙ ඉන්න corrupted මිනිස්සු නිසා ලොස් කරගෙන පස්සෙ වැඩක් නෑ කියල විකුණන්න හදන්නෙ විසදුමක් විදිහට නං ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක්ට ඒ ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව ලෙඩේ නිසා ඇවිල්ල තියෙන රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනව වගේ වැඩක්. ඒත් ලෙඩේ හොද වෙන්නෙ නෑ. ඉතින් මේ කිවුව ටිකවත් පොඩ්ඩක් logically හිතන්න බැරි ජොලි මෝල්ලු නං වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ, රටේ ලොකුම icon ටික ලංකාවෙන් එලියට දානකොට හුරේ කියල කිරිබත් කන පොරවල් නං ලංකාවෙ ඉන්නෙ. Airline නෙමේ උන්ගෙ ගෑණු ටික වෙන රටවල ඉන්න උන්ට export කලත් මහින්ද ආයෙ ජනාධිපති වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්න වැඩි හරියක් නිකන් කොහෙන් හරි රටකින් තමන්ට ඕන බඩු ටික කට ලගට එනකන් බකන් නිලන් බලන් ඉන්න සීන් එකේ තමා ඉන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom