Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good bye Windows 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේරුම තමා long term service channel - LTSC

start menu එකේ live tiles නෑ, කිසිම විදියටක internet connect වෙන tiles මොකුත් නෑ ඔක්කොම අයින් කරල තියෙන්නේ.. තනිකරම windows 7 වගේ clean version එකක්..

cortana නෑ අයින් කරල තියෙන්නේ.. windows 7 වගේ search එකක් එන්නේ, web results එන්නෙ නෑ windows 10 එකේ වගේ searchඑකේ ගැහුවම.

Ms App Store එක නෑ. ඒකත් අයින් කරල එන්නේ, කැමතිනම package එක පස්සෙ දාගන්න පුලුවන් app store application ඔනිමනම්..

cumilative updates එන්නෙ නෑ අවුරුදු 5න් 5අට හරි 10න් 10යට හරි එන්නේ ඒකයි long term service කියන්නේ.. but security updates ටිකනම් Windows Defender එකට එනවා normal windows 10 එකට එනවා වගේම..

pc එක normaly internet connect කරල තියන්න පුලුවන් උන්ගෙ කිසිම microsoft servers වලට connect වෙන්නෙ නෑ, data නම් ගොඩක්ම ඉතුරු වෙනව කියල තේරෙනවා..

මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඔය medical machine වගේ system වලට, මොකද ඒව සැරින් සැරේට update කර කර restart වෙවී විකාර නටන්න බැරි system නිසා. (ගොඩක් කලක් කිසිම වෙනස් කමක් නොකරන systems වලට)

ඕවා තමා මචං ලොකුවටම කියන්න තියෙන්නෙ.

[QUOTE="Rahula Kasun, post: 24678579, member: 458791"] [SIZE="5"]තේරුම තමා long term service channel - LTSC :yes: start menu එකේ live tiles නෑ, කිසිම විදියටක internet connect වෙන tiles මොකුත් නෑ ඔක්කොම අයින් කරල තියෙන්නේ.. තනිකරම windows 7 වගේ clean version එකක්.. :yes: cortana නෑ අයින් කරල තියෙන්නේ.. windows 7 වගේ search එකක් එන්නේ, web results එන්නෙ නෑ windows 10 එකේ වගේ searchඑකේ ගැහුවම. :D Ms App Store එක නෑ. ඒකත් අයින් කරල එන්නේ, කැමතිනම package එක පස්සෙ දාගන්න පුලුවන් app store application ඔනිමනම්.. :yes: cumilative updates එන්නෙ නෑ අවුරුදු 5න් 5අට හරි 10න් 10යට හරි එන්නේ ඒකයි long term service කියන්නේ.. but security updates ටිකනම් Windows Defender එකට එනවා normal windows 10 එකට එනවා වගේම.. ;) pc එක normaly internet connect කරල තියන්න පුලුවන් උන්ගෙ කිසිම microsoft servers වලට connect වෙන්නෙ නෑ, data නම් ගොඩක්ම ඉතුරු වෙනව කියල තේරෙනවා.. :yes: මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඔය medical machine වගේ system වලට, මොකද ඒව සැරින් සැරේට update කර කර restart වෙවී විකාර නටන්න බැරි system නිසා. (ගොඩක් කලක් කිසිම වෙනස් කමක් නොකරන systems වලට) :yes: ඕවා තමා මචං ලොකුවටම කියන්න තියෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom