අයියෝ මචංලා මේක මම ආසම වර්ෂන් එක වින්ඩොස්ලගේ. 2020 ජනවාරි 14 වෙනිදට එයාලා වින්ඩොස් 7 අත්අරිනවා. ඒ කියන්නේ තවදුරටත් 7 ආරක්ෂිත නෑ කියන එකනේ. XP වලින් පස්සේ සෙට් උන එකම ඕස් එක මේක බන්ස්. පට්ටම දුක හිතුනා ඒකට නම්. ඒත් අපි පට්ට කාලයක් මේකත් එක්ක හිටියා නේද යකුනේ.
XP වලින් පස්සේ පිස්සු හද්දපු ඉන්ටර්ෆේස් එකක් එක්ක ආව සුපිරිම ඕස් එක.තම මාස 05කින් ගුඩ්බායි කියන්න වෙනවා.
උඹලට ෆිට්ම උණ ඕස් එක මොකක්ද? 10 ද 7 ද?






