Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good bye Windows 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනොදාංශයක් වශයෙන් අයි ටී සීන් එකෙ ඉන්නවා .

රැකියාවක් විදියට කරන්නෙ නැහැ.

අදටට් ඉන්නවා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටාල් කරගන්න දැනුම මදි අය.

ඒ වගෙම බක පණ්ඩිතයො වැහි වැහැලා.

හැබැයි ප්රැක්ටිකල් කරොත් නානවා.

පොඩි කතාවක් කියන්නම්

ඉස්කොලෙ කාලෙ මට අයි ටී කරන්න ඔනි උනා. ඕ ලෙවල් වලට. එත් අපෙ ඉස්කොලෙ නිතියක් දැම්මා අයි ටි කරන්න නම් 9 වසරෙ අන්ටිම (2006 අවුරුද්ද )වාර විභාගෙ ගණන් සහ ඉංග්රිසි වලට 80 වැඩියෙන් තියෙන්න ඔනි කියලා .

2005 තම පාසල් විෂය නිර්දේෂයට අයි ටී ඇතුළත් කලෙ.

මුලින්ම අයි ටී කරපු ඉස්කොල වලින් එකක් අපෙ ඉස්කොලෙ.

මට ඉතිං අයි ටී කරන්න බැරි උනා ඉස්කොලෙ.

ලකුණු ප්රශ්නයක් වෙලා

ඒ වගෙම අයි ටී කරන උන් සහ උගන්වන ගුරුවරු හිටියෙත් හෙන ඔළුවෙන්

මොකද උන් ඒ සී කාමරෙක ඉන්නෙ කම්පියුටර් අතපත ගාන්නෙ.

ඒ ආලෙ කම්පියුටර් තිබ්බෙ නැහැ ගෙවල් වල ගොඩක් උන්ගෙ .

ඉටිං හෙනම ඔළුවෙන් තමා අයිටි සෙට් එක හිටියෙ.

අයි ටි ලැබ් එකෙ දොරෙන් ආසාවට කම්පියුටර් එකක් බලන්න ඔළුව දැම්මත් අපිව එලවනවා

කොහොම හරි අයි ටී වලට "A "සාමාර්ථ ගත්ත එවුන්ගෙන් එකෙක්ට ෆේස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම

තව උන් හිටියා අර හාර්ඩ් එකවට් ෆෝමැට් කරගන්න දන්නෙ නැති ලයින් එකෙ උන්.

ඒකටත් ආවෙ මන් ගාවට.

ප්රසිද්ධියෙ ආහන්න ලැජ්ජා උන් කොල් කරලා ආහන්නෙ .

නොදන්න කමට ඇහැව්වට කමක් නැහැ.

ඒත් අයි ටී වගෙ සබ්ජෙක්ට් එකක් කරලා මෙ සුළු දෙවල් දන්න් නැහැ කියන්නෙ?

එක්කො උන්ගෙ අවුලක් නැත්ටම් සබ්ජ්ක්ට් එකෙ අවුල .

ඔන්න ඕකයි තත්වෙ.

ඒ කාලෙ හිටිය යාළුවො දැන් එක එක තැන් වල .

ඒ කාලෙ අපෙන් ඉගෙන ගත්ත උන් දැන් උන් අපිට ඉගැන්නුවා වගෙ කතාව.

හැබැයි හොඳ එවුනුත් ඉන්නවා

[QUOTE="BruceWayne92, post: 24679863, member: 491755"] [B][SIZE=3]විනොදාංශයක් වශයෙන් අයි ටී සීන් එකෙ ඉන්නවා .[/SIZE][/B] [B][SIZE=3]රැකියාවක් විදියට කරන්නෙ නැහැ. [/SIZE][/B] [B][SIZE=3]අදටට් ඉන්නවා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටාල් කරගන්න දැනුම මදි අය. [/SIZE][/B] [B][SIZE=3]ඒ වගෙම බක පණ්ඩිතයො වැහි වැහැලා. [/SIZE][/B] [B][SIZE=3]හැබැයි ප්රැක්ටිකල් කරොත් නානවා. :lol: [/SIZE][/B] [B][SIZE=3]පොඩි කතාවක් කියන්නම් ඉස්කොලෙ කාලෙ මට අයි ටී කරන්න ඔනි උනා. ඕ ලෙවල් වලට. එත් අපෙ ඉස්කොලෙ නිතියක් දැම්මා අයි ටි කරන්න නම් 9 වසරෙ අන්ටිම (2006 අවුරුද්ද )වාර විභාගෙ ගණන් සහ ඉංග්රිසි වලට 80 වැඩියෙන් තියෙන්න ඔනි කියලා :angry:. [/SIZE][/B][B][SIZE=3]2005 තම පාසල් විෂය නිර්දේෂයට අයි ටී ඇතුළත් කලෙ. [/SIZE][/B][B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මුලින්ම අයි ටී කරපු ඉස්කොල වලින් එකක් අපෙ ඉස්කොලෙ. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මට ඉතිං අයි ටී කරන්න බැරි උනා ඉස්කොලෙ. [/SIZE][/B] [B][SIZE=3]ලකුණු ප්රශ්නයක් වෙලා :([/SIZE][/B] [B][SIZE=3]ඒ වගෙම අයි ටී කරන උන් සහ උගන්වන ගුරුවරු හිටියෙත් හෙන ඔළුවෙන් :angry:[/SIZE][/B] [B][SIZE=3]මොකද උන් ඒ සී කාමරෙක ඉන්නෙ කම්පියුටර් අතපත ගාන්නෙ. [/SIZE][/B] [B][SIZE=3]ඒ ආලෙ කම්පියුටර් තිබ්බෙ නැහැ ගෙවල් වල ගොඩක් උන්ගෙ .[/SIZE][/B] [B][SIZE=3]ඉටිං හෙනම ඔළුවෙන් තමා අයිටි සෙට් එක හිටියෙ.[/SIZE][/B] [B][SIZE=3]අයි ටි ලැබ් එකෙ දොරෙන් ආසාවට කම්පියුටර් එකක් බලන්න ඔළුව දැම්මත් අපිව එලවනවා :angry::yes::lol: කොහොම හරි අයි ටී වලට "A "සාමාර්ථ ගත්ත එවුන්ගෙන් එකෙක්ට ෆේස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම :lol: තව උන් හිටියා අර හාර්ඩ් එකවට් ෆෝමැට් කරගන්න දන්නෙ නැති ලයින් එකෙ උන්. ඒකටත් ආවෙ මන් ගාවට. ප්රසිද්ධියෙ ආහන්න ලැජ්ජා උන් කොල් කරලා ආහන්නෙ . [/SIZE][/B][B][SIZE=3]නොදන්න කමට ඇහැව්වට කමක් නැහැ. [/SIZE][/B] [B][SIZE=3]ඒත් අයි ටී වගෙ සබ්ජෙක්ට් එකක් කරලා මෙ සුළු දෙවල් දන්න් නැහැ කියන්නෙ? [/SIZE][/B] [B][SIZE=3]එක්කො උන්ගෙ අවුලක් නැත්ටම් සබ්ජ්ක්ට් එකෙ අවුල .[/SIZE][/B] [B][SIZE=3]ඔන්න ඕකයි තත්වෙ. ඒ කාලෙ හිටිය යාළුවො දැන් එක එක තැන් වල . ඒ කාලෙ අපෙන් ඉගෙන ගත්ත උන් දැන් උන් අපිට ඉගැන්නුවා වගෙ කතාව. හැබැයි හොඳ එවුනුත් ඉන්නවා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom