Good computer programing language to master in

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ප්රෝග්රමින් පැත්ත ඉගෙනගන්න අසාය් බන්,, මන් ඩිග්රි එකට කරේ නෙට්වක් රිලෙටඩ් ඇන්ඩ් ක්ලව්ඩ් කම්පුටින්ග්..

    මොකද්ද බන් හොද ලන්වේජ් එකකටකියල තියෙන්නේ මාස්ටර් කරන්න.. බෙසිකලි සෙල්ෆ් ස්ටඩි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,110
    99,656
    113
    එහෙම හොද නරක එකක් නෑ මචන්.

    1. Flow Controllers
    2. OOP

    දෙක හොදට අල්ල ගන්න java වගෙ එකක් යූස් කරල
    ඊට පස්සෙ js වගේ එකක් කරන්න

    එතනින් පස්සෙ ලැන්වේජ් වලට ඩිපෙන්ඩ් වෙන්න ඕනි වෙන්නෙ නෑ. වැඩේ හැටියට ලැන්වේජ් එක තෝරගෙන කරන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Love
    Reactions: supun_sg