Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Good Credit Card Suggestion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 40 පැනලා මම තාම Credit Card එකක් use කරලා නෑ... ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා එක පාර සල්ලි යට කරන්න බැරි නිසා 0% payment plan එකක් දාලා මිලදීගෙන වෙලාවට payments ගෙවන් ගියොත් වැඩේ ගොඩද?

සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය දේවල් (උදා: Refrigerator, Washing Machine, Air Condition) එක පාර සල්ලි යට නොකර ගන්න පුළුවන් හොඳම option එක Credit Card එකකින් 0% payment plan එකක් හරහා purchase කරන එක නේද? වෙන options තියේද?

තව පොඩි පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනේ...

Annual Fee එකක් නෑ කියලා දුන්නට ගොඩක් Credit Cardවල Hidden Charges තියෙනවා නේද? එහෙම hidden charges /annual fee නැති හෝ අඩු benefits වැඩි credit card එකක් use කරනවා නම් මොකක්ද recommend කරන්න පුළුවන්...?

Monthly Salary එක Credit Card එක ගන්න බැංකුවටම එන්න ඕනෙද? නැත්නම් Salary Slips පෙන්නලා Credit Card Apply කරන්න පුළුවන්ද?

අපි item එකක් purchase කරන්න credit card එකෙන් payment කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත card එකට එකවර දැම්මොත් (payback), ඒකට charges මුකුත් add වෙනවද?

[QUOTE="BlAcKIssUeS, post: 29714704, member: 164"] අවුරුදු 40 පැනලා මම තාම Credit Card එකක් use කරලා නෑ... ගෙදරට පොඩි පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා එක පාර සල්ලි යට කරන්න බැරි නිසා 0% payment plan එකක් දාලා මිලදීගෙන වෙලාවට payments ගෙවන් ගියොත් වැඩේ ගොඩද? සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය දේවල් (උදා: Refrigerator, Washing Machine, Air Condition) එක පාර සල්ලි යට නොකර ගන්න පුළුවන් හොඳම option එක Credit Card එකකින් 0% payment plan එකක් හරහා purchase කරන එක නේද? වෙන options තියේද? තව පොඩි පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනේ... Annual Fee එකක් නෑ කියලා දුන්නට ගොඩක් Credit Cardවල Hidden Charges තියෙනවා නේද? එහෙම hidden charges /annual fee නැති හෝ අඩු benefits වැඩි credit card එකක් use කරනවා නම් මොකක්ද recommend කරන්න පුළුවන්...? Monthly Salary එක Credit Card එක ගන්න බැංකුවටම එන්න ඕනෙද? නැත්නම් Salary Slips පෙන්නලා Credit Card Apply කරන්න පුළුවන්ද? අපි item එකක් purchase කරන්න credit card එකෙන් payment කරලා, ඒ සම්පූර්ණ මුදලම නැවත card එකට එකවර දැම්මොත් (payback), ඒකට charges මුකුත් add වෙනවද? [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom