Good Lesson to become Entrepreneur

Oct 3, 2008
1,723
437
0
දිල්ලියේ එක්තරා නගරයක සමෝසා වෙලෙන්දෙක් හිටිය. ඔහුගේ වෙලඳසල පිහිටා තිබුනේ විශාල සමාගමක් ඉදිරිපිට. මොහුගේ සමෝසා ගොඩක් රසවත් නිසා එම සමාගමේ සේවකයන් සමෝසා කෑමට එම වෙලඳසලට නිතරම එනව.

එක දවසක් එම සමාගමේ කලමනාකරවරයෙක් මෙම වෙලඳසලට ඇවිත් සමෝසා කන අතරතුර වෙලඳසල් හිමියාගෙන් ප්‍රශ්නයක් ඇහුව.
ඔබ ඔබේ වෙලඳසල ඉතාම පිරිසිදුව සහ හොද කලමනාකාරීත්වයකින් පවත්වාගෙන යනව. සමෝසා විකිනීම මගින් ඔබේ කාලය සහ කලමනාකරන හැකියාව නාස්ති වන බව ඔයාට හිතන්නෙ නැද්ද ?
ඔබ විශාල සමාගමක වැඩ කලානම්.මම වගේම කලමනාකරුවෙක් වෙන්න තිබුන. එහෙම නේද ?

සමෝස වෙලෙන්ඳා සිනාසෙන්න ගත්ත. Sir , මගේ වැඩකටයුතු ඔබේ වැඩ වලට වඩා හොදයි. ඔයා දන්නවද ඒ ඇයි කියල ?
අවුරුදු 10කට කලින් මම සමෝසා විකුනුවෙ කූඩයක තියාගෙන පාර අයිනෙ. ඒ කාලයේදීම වගේ ඔබටත් මෙම සමාගමේ රැකියාව ලැබුනා. ඒ දවස් වල මගේ ආදායම මාසයකට රුපියල් 10000ක් වගේම ඔබේ ආදායම 25000ක් වුනේ.

අවුරුදු 10 කට පස්සෙ අපි දෙන්නම ගොඩක් දියුනු වුනා. මම සමෝස වෙලඳසලක අයිතිකාරය වුනා සහ මේ පලාතේ ප්‍රසිද්දම සමෝසා වෙලෙන්දා වුනා. ඔබ කලමනාකරවරයෙක් වුනා.
දැන් ඔබ මාසයකට ලක්ශයක් වැටුපක් ගනිද්දි මගේ ආදායමත් ඒ සමානව හෝ එයටත් වැඩියෙන් ලැබෙන අවස්තා තියනව. ඉතින් මට කියන්න පුලුවන් ඔබේ වැඩ වලට වඩා මගේ වැඩ සාර්තකයි.මොකද කියනවනම් මගේ දරුවන්ගේ අනාගතය සාර්තක වේවි.
මම පැහැදිලි කරන්නම් එහෙම වෙන්නෙ කොහොමද කියල.
මම මගේ වෘතිය ආරම්බ කලේ ඉතාම අඩු ආදායම් මට්ටම්මකින්, මගේ පුතාට එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ. දවසක මගේ පුතා මගේ ව්‍යාපාරය කරන්න ගනීවි, ඒත් ඔහුට මම වගේ බින්දුවෙන් ව්‍යාපාරය පටන් ගන්න ඕන වෙන්නෙ නෑ මම වගේ. මොකද ඔහුට මගෙන් ලැබෙන්නෙ ස්තාවර වුන ව්‍යාපාරයක්.
ඒත් ඔබ එක්ක බලද්දි මෙම ප්‍රතිලාබ ලබා ගන්නේ ඔබගේ සමාගම අය්තිකාරයගෙ ලමයි. ඔබේ ලමයින් නෙමෙයි. ඔබට බෑ ඔබ අවුරුදු 10කින් ලබාගත් මට්ටමේ රැකියාවකට ඔබේ ලමයෙක්ට ලබා දෙන්න. ඔහුත් ඔබ අවුරුදු 10කට කලින් පටන් ගත් තැන සිට බින්දුවේ සිට පටන් ගන්න ඕන වෙනවා. ඔබට රැකියාවේ මුල් කාලයේ ලැබුන දුක ලමයින්ටත් විදින්න වෙනවා.

මගේ පුතාට මම මෙය දියුනු කිරීමට උපදෙස් ලබා දී ඔහුවත් මෙම ව්යාපාරයට සම්බන්ද කරගෙන මෙය වැඩිදියුනු කරන්න ඉන්නෙ. ඔබේ පුතා කලමනාකාරවරයෙන් වන විට මගේ පුතා ගොඩක් දුර ගිහින් ඉදීවි ව්‍යාපාර වල. සමහරවිට ඔබේ පුතා වැඩ කරන සමාගෙම් අයිතිකාරය වෙන්නත් බැරි කමක් නෑ.

දැන් ඔබම කියන්න කවුද කාලය සහ හැකියාව නාස්ති කරමින් ඉන්නෙ කියල ??
කලමනාකරු මුදල් ගෙවා වචනයක්වත් කතා නොකර වෙලඳසලෙන් පිටත් වුනා.

if-you-dont-build-your-own-dream-someone-else-will-hire-you-to-build-theirs.gif
 
Last edited:
Oct 3, 2008
1,723
437
0
ela, rep 9+

kiyala wedak na supiri aaa

supiri machan.......

putha digayu laga nobalanna dura balanna.....

:yes::yes:

hamoma ohoma hithuwoth ithin company aithi karayatama thama wada karanna wenne. No one to hire.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
You have given out too much Reputation in the last 24 hours, try again later.
Comment කරපු හැමෝටම හෙට රෙප් දෙන්නම්. අද මගේ රෙප් ඉවරයි.
 
Last edited:
Oct 3, 2008
1,723
437
0
hamoma ohoma hithuwoth ithin company aithi karayatama thama wada karanna wenne. No one to hire.

ඔයාගෙ විදියට හිතන හැමෝම වහල්ලු වගේ ජීවිත කාලෙම වෙන කෙනෙක් යටතේ වැඩ කරනව. ත්‍රෙඩ් එකේ සමෝසා වෙලෙන්ද වගේ හිතන මිනිස්සු වෙන මිනිස්සුන්ව තමන්ගෙ යටතේ වැඩට ගන්නව.

මොන වගේ කෙනෙක් වෙනවද කියන එක තමන්ගෙ තීරනයක්.
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113

    Mama Kiwwe Not practical kiyala,. Hamoma Business ekak karanna gattoth Business eka Karana ekatama Thamai wada karanna wenne. Ai Hire karanna minissu na ne. Okkoma Business karayo inne ethakota Loke. So it's Not Practical at all. :P:P
     
    ow hamoma business kaloth practicle naa thamay, eth hamotama business karanna baane , uwamanawak naa. nathnam kammaliy.

    godak aya job ekata gihin gedara awa sallary eka athata labuna eaka thamay jeewithe wenne. wiyadam kala , bill tika gewwa , kaawa , biwwa , wadata giya , adayama madi kiyala rajayata banna , apahu wadata giya , hamadama ekama rat race eke. eyalata uwamanawak naa / nathnam wenath prashnayak. ithin eaka nisa kawadawath hamoma business karana aya wenne naa.

    habay thawa kotasak innawa diyunu wenna dagalana , a wage ayata me thread eka motivation ekak wewi.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mama Kiwwe Not practical kiyala,. Hamoma Business ekak karanna gattoth Business eka Karana ekatama Thamai wada karanna wenne. Ai Hire karanna minissu na ne. Okkoma Business karayo inne ethakota Loke. So it's Not Practical at all. :P:P

    okkoma business karayo wenne ne, tamnge job eka witarak krala awit off unta passe company eka gena worry nowi athal eke tamange life eka enjoy karanna puluwanne ban, eka tama godak unge dream eka, company owner kenek unama itin hemawelema oluwe barakne,

    loke eka eka widihe un inne oka tama, etakotane pewethma tiyenne
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    okkoma business karayo wenne ne, tamnge job eka witarak krala awit off unta passe company eka gena worry nowi athal eke tamange life eka enjoy karanna puluwanne ban, eka tama godak unge dream eka, company owner kenek unama itin hemawelema oluwe barakne,

    loke eka eka widihe un inne oka tama, etakotane pewethma tiyenne

    That's what i say, It's not practical. Ehema Una Kiyamu. Ethakota Wada Karana Minissu Business Karayanta wada Hoyanawa , Ai ethakota Labour ekata Demand eka Wadi ne.. :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    That's what i say, It's not practical. Ehema Una Kiyamu. Ethakota Wada Karana Minissu Business Karayanta wada Hoyanawa , Ai ethakota Labour ekata Demand eka Wadi ne.. :lol::lol:

    oka ara food chain eka wage tama bn, laksyak ipa deddi hema balu dukakma widala business krayek wenna hitenne ekatai, wena mokt neme game kadayk unat daan inna puluwnda hemotama? bene, monawanama haari business ekak karagena yanwanm manussayek machn u aniva special, business karala rewards godak hambunat kana kattath ita samanai, godak unta tiyenne podi dreams ewata oa job kattak athi, loku unlimited dreams tiyana unta tama itin business ona,
     
    Oct 3, 2008
    1,723
    437
    0
    That's what i say, It's not practical. Ehema Una Kiyamu. Ethakota Wada Karana Minissu Business Karayanta wada Hoyanawa , Ai ethakota Labour ekata Demand eka Wadi ne.. :lol::lol:

    hamotama wenna baa machan , eth ithin api hithamu oya wage labour cost eka wadi wunoth wikalpa walata yana eka thamay karanne.

    japan - robo. (robo kiwwata hama ekama ath kakul thiyana eka nemey , machine robo aythiy)

    korea - odd jobs walata minissu aduy , lankawa wage ratawal walin gennanawa.

    lankaweth madiy kiyalane ETCA gahanna hadanne ,, madida kiyalanam danne naa ithin :D :D inna ewntath job nathuwa inne.
     
    Last edited:
    • Like
    Reactions: THE_RAIN