Good music programme on derana!

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම මේක කරපු පලවෙනි දවසේ බැලුවා මචං ... මුන් ඉස්සෙල්ලාම ගෙන්නුවේ daddy බෑන්ඩ් එක ... උන් එක සින්දුවක් රැගෙ බිට් එකට කිව්වා ඇඩෙනවා මචං තනි ඇහැට .. මොනා උනත් පට්ට වැඩ සටහන....