"Good News" for all Fb fage Owners - Must See!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    • ---- දැන්වීමයි....
    ඔබේ අදහසට Like ප්‍රමාණය 1000 ක් නම් ඇ.ඩො. 05 ක්...... ෆේස් බුක් වලට අපි විසින් ගෙවන්න වෙයි. :rolleyes:

    තමන්ගේ අදහස් එහෙමත් නැතින්ම් ව්‍යාපාරික තොරතුරු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා පලකරන updates මගින් පල කිරීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවියට මුදලින් ගෙවීමක් කිරීමට සිදු වේ... :D

    Facebook-Like-Button-big.jpg

    එය හදුන්වා දී ඇත්තේ ‘pay to post’ ලෙසයි. මෙය දැනට නවසීලන්තය තුල ක්‍රියාත්මක කර ඇත.
    එහිදි ඔබගේ පිටුවට එකතු කරන Post එක සදහා ලැබෙන Like ප්‍රමාණය අනුව ගෙවන මුදල තීරණය වේ.. එවැනි Post එකක් ‘Sponsored’ නම් ලේබලය සහිතව දර්ශණය වේ.

    එහි තිරයේ පින්තූරයකට අනුව Like ප්‍රමාණය 1000 ක් නම් ඇ.ඩො. 05 සිට Like ප්‍රමාණය 14000 ක් වන විට ඇ.ඩො.75 දක්වා මුදල් ගෙවීමට තීරණය කොට ඇති අතරම එය තවත් වෙනස් වීමට ඉඩ ඇති බව පැවසේ.. :P
    217857_416754845013184_202110243144313_1346370_1114717155_n.jpg

    400 වඩා පිරිසක් සහිත පිටුවක් හිමි කාහටත් මෙම අවස්ථාව ලැබෙන බව තවදුරටත් දැක්වේ.. :P
    ඒ ගැන වැඩි විස්තර මෙන්න මෙතනින්......... :D
    http://www.facebook.com/help/promote


     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මේකෙ වෙන්නේ එයාල කියන සීමාව පැන්නට පස්සේ මුදල් ගෙවනව. නැත්නම් එයාල අපෙන් සල්ලි කපා ගන්නව..එහෙමද??
     

    Similar threads