bro these products have inelastic demand.This is actually a good news for those who care about their health
Smoking is not illegal so its a human right to use legal substance . If they block it black market stuff is coming . Then not even tax money comes to government just rich as cartel business . Smoking have a long history different substances around the world . Tobacco is one of the wide spread one and have a strong power in financial market plus jack ass governments like as never try to stop them even when best countries like finland denmark newzeland cant do it .They should actually ban smoking if they really care about their people
Smoking is not illegal so its a human right to use legal substance . If they block it black market stuff is coming . Then not even tax money comes to government just rich as cartel business . Smoking have a long history different substances around the world . Tobacco is one of the wide spread one and have a strong power in financial market plus jack ass governments like as never try to stop them even when best countries like finland denmark newzeland cant do it .
You travel in vehicles air ✈ does it make it safer ? No , any point you can dieලෝක අමද්‍යප දිනය අදයි
That doesn't make it safe for health either
------ Post added on Oct 3, 2022 at 9:31 AM
This is actually a good news for those who care about their health
මිනිස්සු ගනන් අඩු alternatives වලට මාරු වෙනවා. බීඩි වලට.ගණන් වැඩි කරන්නේ මිනිස්සුන්ට ආදරේට නම් නෙවෙයි එත් ඔය ගණන් වලට බොන්න බැරිව එක්කෙනෙක් හරි හැලෙනවානම් ඒක මට okay
You travel in vehicles air ✈ does it make it safer ? No , any point you can die
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන්නෙ ශීතල දේශගුනයක් තියෙන රටවල් වල නෙමෙයිද?හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන රටක පැහැදිලි ලක්ෂණයක් වන්නේ මිනිසුන් බොහෝ විට විනෝදාස්වාදන මාධ්‍යයක් වශයෙන් මත්පැන් පාවිච්චි කිරීමයි.
මත්පැන් විනෝදාස්වාදන මාධ්‍යයක් වන්නේ නිශ්චිත ප්‍රමාණයකට පාවිච්චි කළොත් පමණයි. ඒ වගේ ම ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ජීවිතයක් තිබුණොත් පමණයි.
තේරෙන තරම තමයි..
පොඩි හෙල්ප් එකක් දෙන්නම් හිතන්න... මේක කියවල බලපං..
ලංකාවේ සමාජයේ ඇති කිසිවෙකුත් එළිපිට කතා නොකරන අවුලක් වන්නේ හොඳ මත්පැන් සංස්කෘතියක් නැතිකමයි.
ඒ වෙනුවට අපේ රටේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ අසීමාන්තික බේබදුකමයි.
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන රටක පැහැදිලි ලක්ෂණයක් වන්නේ මිනිසුන් බොහෝ විට විනෝදාස්වාදන මාධ්‍යයක් වශයෙන් මත්පැන් පාවිච්චි කිරීමයි.
මත්පැන් විනෝදාස්වාදන මාධ්‍යයක් වන්නේ නිශ්චිත ප්‍රමාණයකට පාවිච්චි කළොත් පමණයි. ඒ වගේ ම ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ජීවිතයක් තිබුණොත් පමණයි.
එහෙත් අසීමාන්තික බේබදුකම තියෙන රටවල මිනිසුන් බොහෝ විට මත්පැන් පාවිච්චි කරන්නේ කෑදරකමක් පිරිමසාගන්නයි. ඔවුන් මත්පැන් බොන වෙලාවට පුළුවන් උපරිමයෙන් බොන්න උත්සාහ කරනවා. කාණුවේ වැටී නිදාගන්නා තරමට මත්පැන් බොනවා.
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන රටවල මත්පැන් සුලභයි. සාපේක්ෂව මිලෙන් අඩුයි. මිනිසුන් කුඩා ප්‍රමාණවලින් නිතර මත්පැන් බොනවා. ඒක පුද්ගල මත්පැන් පාවිච්චිය සාපේක්ෂව අඩුයි.
බේබදුකම ඉහවහා ගිය රටවල මත්පැන් ලබාගැනීම දුෂ්කරයි. මිලෙන් වැඩියි. මිනිසුන් මත්පැන් ලැබුණු වෙලාවට කෑදරකමින් මත්පැන් බොනවා. ඒක පුද්ගල මත්පැන් පාවිච්චිය ඉතා ඉහළයි.
ලංකාවේ පිරිමියෙකු වසරකට දළ වශයෙන් මත්පැන් ලීටර් 16.2ක් බොනවා. දකුණු ආසියාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි ම රට ලංකාවයි. ලංකාවේ විකිණෙන මත්පැන් වලින් 65% ක් ම කසිප්පු බව මීට අවුරුදු 09කට කලින් කළ සමීක්ෂණයක වාර්තා වුණා. වසරකට 23,000ක් ඇල්කොහොල් ආශ්‍රිත රෝගාබාධ නිසා මිය යනවා. දවසකට 65 දෙනෙකු අධික බීමත්කම නිසා මියයනවා.
ඒ වගේ ම ලංකාව මත්පැන් මිලට ගන්න බාධා වැඩි ම රටක්. නීත්‍යානුකූල මත්පැන් ලංකාවේ ඉතා ම මිල අධිකයි. මත්පැන් මත ඉහළ බදු අය කරනවා. පෝය දවස්වලට මත්පැන් අලෙවිය නවත්වනවා. සමහර ආගමික උත්සව දවසට මත්පැන් අලෙවිය නවත්වනවා. මැයි දිනය වැනි විශේෂ නිවාඩු දිනවලටත් මත්පැන් අලෙවි කරන්නට දෙන්නේ නැහැ.
මත්පැන් මේ විදියට දුලබ කොට ඇති නිසා මිනිසුන් පෙරේතයන් සේ මත්පැන් බොනවා. නොමිලේ මත්පැන් බොන්නට ලැබෙන මගුල් ගෙවල්, මළ ගෙවල්, සාද වැනි තැන්වල මිනිසුන් කාණුවේ වැටෙන තරමට බොනවා. මත්පැන් බොන අයට ප්‍රමාණය ගැන අවබෝධයක් නැති නිසා එයින් පසු ගෘහස්ථ හිංසනය, ප්‍රචණ්ඩත්වය, රිය අනතුරු වැනි ප්‍රශ්න උග්‍ර වෙනවා. ලංකාවේ සිදුවන දිවි නසාගැනීම්වලින් 48% ක් අධික බීමත්කමට සම්බන්ධයි.
අධික බීමත්කමට සම්බන්ධ රෝගවලින් පෙළෙන අයට ප්‍රතිකාර වසරකට රුපියල් බිලියන 143ක් වැයවනවා.
මෙයට පිළියමක් වශයෙන් හැමදාමත් මත්පැන් අලෙවියට අලුත් සීමා පනවනවා.
මත්පැන් අලෙවියට සීමා පනවන තරමට මේ ප්‍රශ්නය උග්‍ර වෙනවා. මෙතෙක් කල් සිදුවුණේත් එයයි. ඉදිරියට සිදුවන්නේත් එයයි.
මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න නම් ආගමික දෘෂ්ටීන්වල අන්තවාදී විදියට එල්ලිලා මේ ප්‍රශ්නය විසඳන්න යාමේ ඵල රහිත බව මුලින් ම තේරුම් ගත යුතුයි. ආගමික නායකයන්ට ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳන රාජකාරිය භාර දී ගිහියන් මුහුණ දෙන ලෞකික ප්‍රශ්නවලට ගිහියන් විසින් ම පිළිතුරු සොයන්නට පටන් ගත යුතුයි.
මා පුද්ගලිකව හිතන විදියට මේ ප්‍රශ්නය විසඳිය හැකි ප්‍රායෝගික ම ක්‍රමය වන්නේ සැහැල්ලු මත්පැන්වලට වැඩි බරක් ලැබෙන පරිදි මත්පැන් වඩාත් සුලබ කිරීම සහ affordable කිරීමයි.
ඒකේ තේරුම මත්පැන් අලෙවිය වළකන්නට දමා තිබෙන අතාර්කික සීමාවන් ඉවත් කිරීමයි.
ඒ සමග බීමතින් රිය පැදවීම, බීමත්කම නිසා සිදුවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි කාරණා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
මෙහි වඩාත් වැදගත් ම දෙය මධ්‍යම පංතිය තුළ හොඳ මත්පැන් සංස්කෘතියක් සම්බන්ධයෙන් කිසියම් සවිඥානක බවක් ඇති වීමයි.
මත්පැන් සංස්කෘතියක් හෝ වෙනත් කිසිම විදියක සංස්කෘතියක් කාටවත් බලෙන් හෝ කෘත්‍රිමව ඇති කරන්නට බැහැ. එහෙත් මිනිසුන් ඒ ගැන සවිඥානක වෙනකොට සමාජය ටිකෙන් ටික ඒ දිශාවට තල්ලු වෙනවා.
හොඳ මත්පැන් සංස්කෘතියක් ඇති වීම තුළ බේබදුකම හා බැඳුණු බොහෝ ප්‍රශ්න ක්‍රමයෙන් අඩු වෙනවා.
කොහොමටත් සමාජයේ සිටින දුප්පත් ම හෝ පීඩිත ම ස්ථරය තුළ හොඳ මත්පැන් සංස්කෘතියක් පිළිබඳ අදහස පැළවෙන්නේ නැහැ. එම සමාජ තීරුව නීති විරෝධී මත්පැන් උවදුරෙන් මුදවාගෙන, ඔවුන්ට නිසි ප්‍රමිතියට නිපදවන මත්පැන් අඩු මිලකට ලබාගත හැකි පරිසරයක් බිහි විය යුතුයි.
අපේ සමාජයේ සාකච්ඡා කළ යුතු බොහෝ ප්‍රශ්න එළිපිට සහ විවෘතව සාකච්ඡා කරන්නට අප මැලි වෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම නවත්වන්නට අප කිසියම් මානසික බාධකයක් නිර්මාණය කරගෙන තියෙනවා.
ඇත්තට ම අප සමාජයක් විදියට පරිණාමය වන්නේ මේ මානසික බාධක බිඳ දැමූ දාටයි.
-
රසික ජයකොඩි
14 - 08 - 2022
#lka #SriLanka #life
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන්නෙ ශීතල දේශගුනයක් තියෙන රටවල් වල නෙමෙයිද?
මන් අහලා තියෙනවා මිනිස්සු ඇධික ශීතලෙන් මිදෙන්න මත්පැන් බොනවා කියලා
හොඳ මත්පැන් සංස්කෘතියක් තියෙන්නෙ ශීතල දේශගුනයක් තියෙන රටවල් වල නෙමෙයිද?
මන් අහලා තියෙනවා මිනිස්සු ඇධික ශීතලෙන් මිදෙන්න මත්පැන් බොනවා කියලා
දිග හෑලි කොපි පේස්ට් කරන්නේ නැතුව මේකේ සාරාංශය කෙටියෙන් කියපන්![]()
සීතල පොඩි factor එකක්.. ඒකනෙ උන් අමුවෙන් ගහන්නේ..
කියවල තේරුම් ගන්න බැරි නම් නිකං ඉදපං..දෙයක් කියවල තේරුම් ගන්න බැරි එකෙක් එනව මෙතන බන දේශනා කරන්න
![]()
කාලය රන් හා සමානයි! ඕවා කියව කියව ඉන්න වෙලාවක් නැහැ!අන්තර්ජාලයේ තියෙන දිග හෑලි කියවල තේරුම් ගන්න හැකියාව තියෙන උඹ පුළුවන්නම් කියපන් බලමු ඕකේ සාරාංශය
![]()

එහෙනම් මේකෙ ලැගල ඉන්නෙ මොකද ගිහින් වැඩක් කරපං..![]()
Im talking the truth and reality . Even though substance in the market any individual person can reject and avoid, then what is the reason to remove them from market . Its like remove rice from market because it have asanic and heavy metal. does that things good for health ? Always think the practical side than taking one sideIt's hilarious to see you talking about collision as an excuse for smoking. You must be a hardcore smoker![]()
Im talking the truth and reality . Even though substance in the market any individual person can reject and avoid, then what is the reason to remove them from market . Its like remove rice from market because it have asanic and heavy metal. does that things good for health ? Always think the practical side than taking one side
i accept proper argument than this .Now you're comparing Sri Lankas staple food with smoking. I am pretty sure you're a hardcore smoker![]()
30% අඩු වෙලා කියලා කියන්නෙAA kamak nee. Bona eka kohomath bonawa
