

මේ රේගියුලේටස් සින්දුවේ පටන් ගන්න කොටම කියන්නේ " Regulators, We regulate any stealing of his property We are damn good too" කියන කැල්ල young Guns ෆිල්ම් එකේ දෙබසක්.. මේ බලපන් පට්ට නේ..

Didn’t know that bro! Umba young guns balala thiyenawada? young guns බලපු දවසේ තමයි මම උඩ ගියේ මේ දෙබස අහනකොට. යකෝ එකාරටම මතක් උනේ වොරන් ජිගේ රේගුයුලේට්. ෆිල්ම් එක බලනකම් මම දන්නෙත් නැ මේ සින් එක.
Didn’t know that bro! Umba young guns balala thiyenawada?
------ Post added on Sep 6, 2022 at 8:07 PM
Hodada film eka?young guns බලපු දවසේ තමයි මම උඩ ගියේ මේ දෙබස අහනකොට. යකෝ එකාරටම මතක් උනේ වොරන් ජිගේ රේගුයුලේට්. ෆිල්ම් එක බලනකම් මම දන්නෙත් නැ මේ සින් එක.
හොදයි බලන්න. සුපිරියක්ම නෙවෙයි ඉතින්. බිලී ද කිඩ් ගැන තියෙන්නේ.Hodada film eka?
මේකට තමා කැමතිම
මේකට තමා කැමතිම
this thread gave me so much nostalgia..
------ Post added on Sep 6, 2022 at 9:24 PM

