Good or bad neighbor

Good or bad?

  • Good

    Votes: 65 51.2%
  • Bad

    Votes: 62 48.8%

  • Total voters
    127

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මට දැනගන්න ඕන ඔයාල ඔබතුමන්ලගෙ අසල්වැසියො ගැන කොච්චර තෘප්තිමත්ද කියල? මම මේක අහන්නෙ ඕගොල්ලො ගොඩක් අය දන්නව ඇතිනෙ මම හිටපු ගෙදර විකුනල අලුත් ගෙයක් ගත්ත කියල ඒකයි. දැන් මම මෙහෙට ඇවිල්ල අවුරුදු 2ක් වෙනව දැන්නන් ගොඩක් අසල්වැසි කරදර අඩුයි. ඒත් තාමත් අර රවල බලන සීන් සද්ද බද්ද තියෙන සීන් එහෙම හරියට තියෙනව. ඒ කියන්නෙ තව සීන් එකක් තමයි අපේ එහාගෙදර මනුස්සය ගෙදර වඩු මඩුවක් දාගෙන ඉන්නව මිනිහගෙ ගෙදර බිත්තියයි අපේ තාප්පෙයි අතර. මේකෙ වැඩනන් කරන්නෙ දවල්ට විතරයි ඒත් වෙලාවකට මාර කරදරේ කනක් ඇහිල ඉන්න බෑ. අර ලී ඉරන මැශින් එහෙම දැම්මම. මුට මොනවත් කියන්නත් බෑ මේකට තරහවෙයි කියල.කලින් තැනත් මේවගේ සීන් තිබුන හින්ද මෙතන්ට ආවෙ දැන් මෙතනත් ඊටත් වැඩිය කේස් වගේ වෙලාවකට.උඹලගෙත් මේවගේ සීන් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එකේ පෝල් එකක් දානව.........
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113
    ගේ වටෙම ඉන්න ගොන් හැත්ත පොලිතින් ප්ලස්ටික් සෙරම ගිනි තියනවා
    මෝඩ යක්කු
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    o housing scheme ekak athulata pala

    Ekatamai bro mama moda wadak kare. Geta rawatila gaththa wate pite inna evun gana hoyala baluwe naa:no:. Dan ithin wikunapanko mekath:(

    Anunge reddawal hoyana h*kana gaanu thamai inne watetama.

    :P:PMeheth ehemai ban:(

    අපිට අසල්වැසියෝ ඉන්නවාද කියලාවත් අපි දන්නේ නැහැ බන්

    ela machan you r a lucky guy!!

    ගේ වටෙම ඉන්න ගොන් හැත්ත පොලිතින් ප්ලස්ටික් සෙරම ගිනි තියනවා
    මෝඩ යක්කු

    Ehema seen ekaknan naa honda welaawata:D:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ

    Ekata ape aluthen apu un thamai parana unge ada hoyanna enne. Mokada un kohen watunada kiyala api danne nahane.:rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉන්න ඉඩම ලොකු නිසා ගානක් නෑ. හැබැයි ඉන්න මිනිස්සුත් හොඳා. අනවශ්‍ය හොට දැමිලි නෑ. කරදරයක් ලෙඩක් දුකක් උනොත් බලනවා, කෑම බීම ෂෙයා කරගන්නවා. කෝමටත් පරම්පරා ගාණක් තිස්සෙ අපේ ගම හින්දා අවුලක් නෑ

    ඔව් එහෙනන් ඉතින් කොහොමත් අව්ලක් නෑනෙ:yes::love:
     
    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    HELP

    මචන්ලා මම අද තමයි ලොග් උනේ.කොහොමද බන් අලුතින් මොකක් හරි මගුලක් දාන්නෙ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ලා මම අද තමයි ලොග් උනේ.කොහොමද බන් අලුතින් මොකක් හරි මගුලක් දාන්නෙ

    හෝම් පේජ් එකේ වම් පැත්තෙ කෙලවරේ forum කියල ලින්ක් එකක් තියෙන්නෙ ඒක ක්ලික් කරන්න ඊටපස්සෙ එනව අලුතෙන් ත්‍රෙඩ් ඕපන් කරන්න පුලුවන් කැටගරි සෙට් එක.ඒකෙන් ත්‍රෙඩ් එක දාන්න ඕන කැටගරි එක සිලෙක්ට් කරන්න කරල පෝස්ට් නිව් ත්‍රෙඩ් කියන එක ක්ලික් කරල ත්‍රෙඩ් එක ටයිප් කරල දාන්න.........
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mara thanaka ge set wela thiyenne. kanak ahila inna nathiwa athi lee iranakota patta saddene. :baffled: okata habai mukuth kiynnath bari wei oyata eyage job ekane.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මට ගෙවල් තුනක අත්දැකීම් තියෙනවා.

    එක ගෙදරක අපේ ගෙටම අල්ලලා එහාපැත්තෙ එකා ගේ හදලා. උන් ගෙදර වැඩක් කරද්දි අපේ ගෙදර වගේ සද්දෙ. තව ඒ පැත්තෙ උන්ට එච්චර චාරයක් නෑ. කුණුහරුප කිය කිය පාරෙ යන්නෙ ඒ මදිවට කතා කරන්නෙ ගමටම ඇහෙන්න. අල්ලපු ගෙදර අක්කලා එහෙම නාන්නෙ එළියෙ ඇඟෙ ඇඳුමක් නැති ගානට. මට නම් අවුලක් නෑ. ;) අම්මලාට අවුල්.

    දෙවෙනි ගෙදර වටේම උන් පට්ට ඉරිසියයි. අපේ ගෙදර ඉන්න බැරිවෙන්න පොලිතින් ප්ලාස්ටික් පුච්චනවා. හොඳින් කිව්වා නරකින් කිව්වා බැරිම තැන පොලීසිත් ගියා. ඒත් මොකුත් කරන්න බැරුව ගියා පොහොට්ටුවේ ශාඛා සමිතියක එකෙක්ගෙ හොර ගෑනිත් පොලිතින් පුච්චනවා. ඌ වැඩේ ගොඩ දැම්මා. අනික පිටිපස්සී එවුන් වැට අල්ලනවා.

    අන්තිමට ආවා හවුසින් ස්කීම් එකකට. එතන නම් දැනට කිසිම අවුලක් නෑ. ආරක්ශාවක් හොඳයි. මම නම් වටේ පිටේ ඉන්න උන්ව අඳුරන්නෙ නෑ. ඒත් කුණු ගන්න එහෙම ප්‍රශ්න තියෙනවා. ට්‍රැක්ටර් එකේ උන්ගෙ ගෑස් බලන්න වෙනවා. තව රට ගිහින් එහෙම ආපු චාරයක් නැති උන් ගෙවල් අරන් ඉන්නවා. උන් තවම සුලුතරය නිසා කරදරයක් නෑ බහුතරය උන දාට වසන්න වෙන එකක් නෑ.

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මචන්ල මට දැනගන්න ඕන ඔයාල ඔබතුමන්ලගෙ අසල්වැසියො ගැන කොච්චර තෘප්තිමත්ද කියල? මම මේක අහන්නෙ ඕගොල්ලො ගොඩක් අය දන්නව ඇතිනෙ මම හිටපු ගෙදර විකුනල අලුත් ගෙයක් ගත්ත කියල ඒකයි. දැන් මම මෙහෙට ඇවිල්ල අවුරුදු 2ක් වෙනව දැන්නන් ගොඩක් අසල්වැසි කරදර අඩුයි. ඒත් තාමත් අර රවල බලන සීන් සද්ද බද්ද තියෙන සීන් එහෙම හරියට තියෙනව. ඒ කියන්නෙ තව සීන් එකක් තමයි අපේ එහාගෙදර මනුස්සය ගෙදර වඩු මඩුවක් දාගෙන ඉන්නව මිනිහගෙ ගෙදර බිත්තියයි අපේ තාප්පෙයි අතර. මේකෙ වැඩනන් කරන්නෙ දවල්ට විතරයි ඒත් වෙලාවකට මාර කරදරේ කනක් ඇහිල ඉන්න බෑ. අර ලී ඉරන මැශින් එහෙම දැම්මම. මුට මොනවත් කියන්නත් බෑ මේකට තරහවෙයි කියල.කලින් තැනත් මේවගේ සීන් තිබුන හින්ද මෙතන්ට ආවෙ දැන් මෙතනත් ඊටත් වැඩිය කේස් වගේ වෙලාවකට.උඹලගෙත් මේවගේ සීන් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එකේ පෝල් එකක් දානව.........

    වඩු මඩුවෙ සද්දෙ සෑහෙන්න වැඩී නම් පරිසර අදිකාරියට කොම්ප්ලේන් කරන්න පුලුවන් නෙ. හැබැයි කොම්ප්ලේන් එක කලේ උබ කියලා නම් දැන ගනී :rolleyes::P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    :)

    Love thy neighbour and his wife....:)
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එහෙමට ලොකු අවුලක් නෑ.. වටේම තාප්පෙ දාලා රොලර් ගෙට්ටුව දාල ඉන්නෙ.. අධාර කරෙක්ගෙන් වත්කරදර නෑ, නැත්නම් ගේට්ටුවෙන් හොම්බ දාලා කෑගහනව.. මේ පැත්ත ගමක්.. ගමේ උන් ඔපා දූපෙට බරයි.. අම්මලට කියලා තියෙන්නෙ ගෙට ගන්න එපා කියලා.. නැත්නම් නිකන් කතා කර කර ඉන්න කියලා එන්න ගන්නව, නැත්නම් කවුරු හරි ගෙදරට වාහනයක් ආවොත් වටෙ ඉන්න ඔපාදුප අම්මණ්ඩිල ටික එනවා, රම්පෙ , කරපින්ච ඉල්ලගෙන, කලින් ගෙදර අත්තැකීමෙන් කියන්නෙ.. ඒ නිසා මෙහෙට එනකොටම නීති දාල තම අම්මලව එක්ක අවේ අතේ දුරින් ඇසුරු කරන්න කියලා. අල්ලපු ගෙදර එකා ඉරිදා උදෙට පැයක් විතර ගොං සින්දු දානවා ඒවත් ඔය සංන්ගීත- musical show record කරපුවා. මහා ගොං සින්දු, එක මැද්දේ එකපාරටම එකෙක් කෑගහනව දෙන හොඳ හූවක් කියලා මොකට අහනවද මන්ද.. ඒක තම්ම එකම් කර්ච්චලේ, වටේ පිටේ කවුරුත් ශෙප්.. තව එකෙක් ඉන්නවා උගේ වත්ත්‍රට වතුර එනවා කියලා පාරේ පස් පුරවලා කණ්ඩියක් බදිනවා, අහින්සක මනුස්සයෙක්, හැබැයි ඒ කණ්ඩිය නිසා වැහි වතුර යන්නෙ වෙන ගැනියකුගෙ ඉඩම උඩින්. කොඉ වෙලාවක හරි උන් දෙන්න පැටලේන්වා.. හිටි ගමන් ගේට්ටුව ඉස්සරහ වාහන් නවත්වන්වා.. ඒ පාර dead end එකක්.. horn ගහල ශපෙ කරගන්න පුලුවන්, කලින් කසිප්පු කාරයො සෙට් එකක් ගේ ලඟ බොන්න පුරුදු වෙලා හිටියා.. උන් නම් ගෙවල් ටික ටික හැදෙනකොට නැතිවෙලා ගියා,, අපි ගෙදර පූසො 5 දෙනෙක් හදනවා,, අයලේ හිටපු උනෙ ප්‍රරවල් ප් වල පන්සල් වල.. ඔක දන්න් හොරි කඩයෙක් දවස්ක් පූස් පැටව් දෙන්නෙක් දාල ගිහින් තිබ්බ ගේට්ටුව ලැඟ... මම නැම් ගත්තෙ නෑ .එහෙම කරා නම් මුලු ගමේ ම ආරන්චිය ගිහින්.. බල්ලො පූසො ඔක්ක්කොම ගෙනත් දානවා

    ගම් වල හොඳ මිනිස්සු ඉන්නවා. වැඩිහරියක් නූගත් , කපටි උන්, උන්ගෙන් ඔලුව බෙරගෙන ඉන්න එක තමා ගේම, ගොඩක් උන්ට වැරද පෙන්නුවට පිළෛගන්නෙ නැ, උගේ වැරැද්ද වහ ගන්න ගොං කතා කියනවා... අනිත් එක ගොඩක් උන් මොඩ නිසා පලි ගන්න බලනවා, සතෙකුට හරි ගහලා, වහ දීලා, උන්ට උන්ගේ උන් පිට උන් කියලා වෙනසක් නෑ ඒ වෙලාවට...
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mara thanaka ge set wela thiyenne. kanak ahila inna nathiwa athi lee iranakota patta saddene. :baffled: okata habai mukuth kiynnath bari wei oyata eyage job ekane.

    ඒකනෙ මචෝ කේස් එක. හැබැයි එක කාලෙකට විතරයි මෙහෙම තියෙන්නෙ. උට වැඩ සෙට්වෙන කාලෙට විතරයි. දැන් මේකාලෙ වැඩ ඉතින් කනක් ඇහිල ඉන්න බෑ.......:dull::P:D

    මට ගෙවල් තුනක අත්දැකීම් තියෙනවා.

    එක ගෙදරක අපේ ගෙටම අල්ලලා එහාපැත්තෙ එකා ගේ හදලා. උන් ගෙදර වැඩක් කරද්දි අපේ ගෙදර වගේ සද්දෙ. තව ඒ පැත්තෙ උන්ට එච්චර චාරයක් නෑ. කුණුහරුප කිය කිය පාරෙ යන්නෙ ඒ මදිවට කතා කරන්නෙ ගමටම ඇහෙන්න. අල්ලපු ගෙදර අක්කලා එහෙම නාන්නෙ එළියෙ ඇඟෙ ඇඳුමක් නැති ගානට. මට නම් අවුලක් නෑ. ;) අම්මලාට අවුල්.

    දෙවෙනි ගෙදර වටේම උන් පට්ට ඉරිසියයි. අපේ ගෙදර ඉන්න බැරිවෙන්න පොලිතින් ප්ලාස්ටික් පුච්චනවා. හොඳින් කිව්වා නරකින් කිව්වා බැරිම තැන පොලීසිත් ගියා. ඒත් මොකුත් කරන්න බැරුව ගියා පොහොට්ටුවේ ශාඛා සමිතියක එකෙක්ගෙ හොර ගෑනිත් පොලිතින් පුච්චනවා. ඌ වැඩේ ගොඩ දැම්මා. අනික පිටිපස්සී එවුන් වැට අල්ලනවා.

    අන්තිමට ආවා හවුසින් ස්කීම් එකකට. එතන නම් දැනට කිසිම අවුලක් නෑ. ආරක්ශාවක් හොඳයි. මම නම් වටේ පිටේ ඉන්න උන්ව අඳුරන්නෙ නෑ. ඒත් කුණු ගන්න එහෙම ප්‍රශ්න තියෙනවා. ට්‍රැක්ටර් එකේ උන්ගෙ ගෑස් බලන්න වෙනවා. තව රට ගිහින් එහෙම ආපු චාරයක් නැති උන් ගෙවල් අරන් ඉන්නවා. උන් තවම සුලුතරය නිසා කරදරයක් නෑ බහුතරය උන දාට වසන්න වෙන එකක් නෑ.

    ඔව් හවුසින් ස්කීම්නන් හොඳයිලු. ගොඩක්ම ඔය ගං සීන් එක තියෙන තැන්වල තමයි ඉන්න අමාරු. ඉරිසියා කේස් එකනන් අපෙත් හොඳටම තියෙනව හැබැයි පුච්චන සීන්නන් නෑ......

    වඩු මඩුවෙ සද්දෙ සෑහෙන්න වැඩී නම් පරිසර අදිකාරියට කොම්ප්ලේන් කරන්න පුලුවන් නෙ. හැබැයි කොම්ප්ලේන් එක කලේ උබ කියලා නම් දැන ගනී :rolleyes::P

    අන්න ඒකනෙ බ්‍රෝ අවුල. හැබැයි ඉතින් හැමදාම මෙහෙම නෑ. මුට වැඩ එන කාලෙට විතරයි........:yes::)

    thankx mcn

    Ela!!
    11.gif

    :)

    Love thy neighbour and his wife....:)

    :lol::lol::lol:

    ela!!