Good Wedding Bands

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    ඔය ගානට හොදයි කියන බෑන්ඩ් එකක් නම් ගන්න බැරිවෙයි නේහ්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    ත්‍රී පීස් බෑන්ඩ් එකක් තියෙනව...
    එළකිරි රයිස් ප්ලේයර්ස්...
    @Solo Rider @PrasangaSPerera @NRTG

    දවල්ටත් බඩ පිරෙන්න බත් කන්න දීල, රෑට කන්න බත් මුල් තුනක් බැඳල දුන්නනං දවසම ප්ලේ කරයි....
    සිංදු කියන්නෙ සෝලෝ රයිඩරය උටනං බතට අමතරව කසිප්පු ශොටකුත් දෙන්න වෙනව...
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    4.5 - 5 කට උඩින් ගෙවන්න වෙයි.

    ඔය ගානට ප්‍රාදේශීය සංගීත කණ්ඩායමක් තමයි
    3ta aduwen hoda ewa one tharam tyanawa. Midlane ehemath 250 da koheda.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ත්‍රී පීස් බෑන්ඩ් එකක් තියෙනව...
    එළකිරි රයිස් ප්ලේයර්ස්...
    @Solo Rider @PrasangaSPerera @NRTG

    දවල්ටත් බඩ පිරෙන්න බත් කන්න දීල, රෑට කන්න බත් මුල් තුනක් බැඳල දුන්නනං දවසම ප්ලේ කරයි....
    සිංදු කියන්නෙ සෝලෝ රයිඩරය උටනං බතට අමතරව කසිප්පු ශොටකුත් දෙන්න වෙනව...
    :eek: :baffled: :rofl:
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    Check with "Anasly Malewana" too if you like classics.
    He also have a good band with Matured team...