Good Work GT.. WELLDONE

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    සිරාවට මචං...පින් අයිති වෙනව අඩ්මින් අය්යට...මේක පර්මනන්ට් කරනවන්ම් තමා වඩා හොන්ඳ..අපි එකතු වෙලා මෑන්ස්ට ගිෆ්ට් එකක් දෙමුද...??හැබැයි පව් අර කඩේ යන එවුන්.......:lol::lol::lol:

    permannet karanna ona na, election eka iwara wenakam mehema thiyanna ona, dan ape kattiya sigiya picture ekak widihata post karanna patan aran, kade yana pawkarayo...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්..ඒත් සිගියට ලිමිට් එකක් හරි දානවනම් හොඳයි....:rolleyes::rolleyes::rolleyes:

    mama danna godak forum wala limit ekak thiyenawa, ewa habai okkoma american ewa..
    ape lankawe eka karanna ona na, eka membersla kalpana karala karanna ona deyak..
    eth karanna deyak nathnam limit eka danna wenawa,
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔව්..ඒත් සිගියට ලිමිට් එකක් හරි දානවනම් හොඳයි....:rolleyes::rolleyes::rolleyes:

    limit දාන්න ඕනි නෑනේ බං...හැම දෙයක්ම වෙන කෙනෙක් control කරනකම් ඉන්න ඕනි නෑනේ..මනුස්සයෙක්නම්, හිතන්න ඔලුවක් තියෙනවනම් දැන ගන්න ඕනි මොනවද හරි මොනවද වැරදි කියලා...තඩි සිගි දාගෙන ඉන්න එක වැරැද්දක් නෙමෙයි...මොකද එහෙම කරන්න එපා කියලා නීතියක් නෑනේ....ඒ උනාට අනිත් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරිද? මෙතන උනත් ඉන්න සම'හරක්' ගේ වලින් පේනවනේ ඒක...

    දේශපාලන සිගි විතරක් නෙමෙයි...පොදුවේ ගත්තම හැම සිගියක්ම වෙන අය ගැන හිතලා දානවනම් කොච්චර ලස්සනද?
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    mama danna godak forum wala limit ekak thiyenawa, ewa habai okkoma american ewa..
    ape lankawe eka karanna ona na, eka membersla kalpana karala karanna ona deyak..
    eth karanna deyak nathnam limit eka danna wenawa,

    :confused::confused:කලපනා කරන්න මුන්ට මොලයක් තියෙන්න එපැයි..."බහුතරයක්" දෙනා පොලිටික්ස් නිසා මීහරක් වගේ ඇන කොටා ගන්නවා.....බලමුකො චන්දෙ ඉවර උනාම තත්වෙ කොහොමද කියල....:dull::dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :confused::confused:කලපනා කරන්න මුන්ට මොලයක් තියෙන්න එපැයි..."බහුතරයක්" දෙනා පොලිටික්ස් නිසා මීහරක් වගේ ඇන කොටා ගන්නවා.....බලමුකො චන්දෙ ඉවර උනාම තත්වෙ කොහොමද කියල....:dull::dull:

    chandena passe tika kalayak yanakan iwara wenne na, MR paradunoth SF kattiya unta nondi dai, nathnam MR kattiya SF set ekata nondi dai wali wadiwenne election eken passe...
    ape membersla aduma gane 20-30 ban wenawa sure..
    :(
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    permanent karanawanam meke honday
    mokada godak un boru banners anam manam images dagene sigi eke
    yatin spam para dan innawa
    unge personal websites walatay thawa eka eka reffaral link uy thawa sri lankan sites walatay
    permanent karala ehema nathnam siggy eke restrict karanawanam under strict rules
    would be also good
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    limit දාන්න ඕනි නෑනේ බං...හැම දෙයක්ම වෙන කෙනෙක් control කරනකම් ඉන්න ඕනි නෑනේ..මනුස්සයෙක්නම්, හිතන්න ඔලුවක් තියෙනවනම් දැන ගන්න ඕනි මොනවද හරි මොනවද වැරදි කියලා...තඩි සිගි දාගෙන ඉන්න එක වැරැද්දක් නෙමෙයි...මොකද එහෙම කරන්න එපා කියලා නීතියක් නෑනේ....ඒ උනාට අනිත් අයට කරදරයක් නොවෙන විදිහට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරිද? මෙතන උනත් ඉන්න සම'හරක්' ගේ වලින් පේනවනේ ඒක...

    දේශපාලන සිගි විතරක් නෙමෙයි...පොදුවේ ගත්තම හැම සිගියක්ම වෙන අය ගැන හිතලා දානවනම් කොච්චර ලස්සනද?
    ඇත්ත..මමත් සමහර සිගි නුසුදුසුයි කියල හිතිල අයි කරපු වෙලාවල් තියෙනවා....:)ඒත් වර්තමනයේ එලකිරි මෙබර්ස්ල හැසිරෙන ආකාරය ගැන ඔබට සෑහීමකට පත් වෙන්න පුලුවන්ද....???
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    chandena passe tika kalayak yanakan iwara wenne na, MR paradunoth SF kattiya unta nondi dai, nathnam MR kattiya SF set ekata nondi dai wali wadiwenne election eken passe...
    ape membersla aduma gane 20-30 ban wenawa sure..
    :(
    ඔව්..මෙතන ඕනවට වැඩිය නටන එවුන්,ෆේක් අයි ඩී කාරයො එහෙම බෑන් කලාට කමක් නෑ....සමහර එවුන් හිතන් ඉන්නෙ මේක තමන්ගෙ පුද්ගලික බූදලක් කියලා....
    3.gif
     
    • Like
    Reactions: koondeGoda

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඇත්ත..මමත් සමහර සිගි නුසුදුසුයි කියල හිතිල අයි කරපු වෙලාවල් තියෙනවා....:)ඒත් වර්තමනයේ එලකිරි මෙබර්ස්ල හැසිරෙන ආකාරය ගැන ඔබට සෑහීමකට පත් වෙන්න පුලුවන්ද....???

    කොහෙත්ම නෑ...ඒ නිසා ඔයා කිව්වා වගේ, පාලනයකට ලක් කල යුතුයි...
    දැන් මේවටත් නිසි බලධාරියෙක් පත් කරන්න වෙලාව හරි වගේ...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව්..මෙතන ඕනවට වැඩිය නටන එවුන්,ෆේක් අයි ඩී කාරයො එහෙම බෑන් කලාට කමක් නෑ....සමහර එවුන් හිතන් ඉන්නෙ මේක තමන්ගෙ පුද්ගලික බූදලක් කියලා....
    3.gif

    eka hari, admintath sadda danwa, eyage site ekata awilla:lol::lol::lol:
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Thanks for disabling our sigies...

    Now some of very old members and newbies are using signatures as a banner to support election candidates...

    And they use huge images that take few mins to load,

    DialUP users are will be thankfull to u.

    This will slow down fights between members due to politics,

    GOOD WORK, GTRZ.. thank you...​

    hopes. u will also do something to the political threads by the fakeID

    can i put a paid add as my sig :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mage blog eke eka ayn karala
    maath sf ta sigiyak dala dawasak wath une naha
    gtry mama hithanne support karanne mahindata
    ekada danne naha.

    Boru post karanna epa. Mokadda umbe makapu blog eka pennana?
    Makanna umbata elakiri blog ekak thibbada kiyapan
    Umbata pennana bari unoth umba ban machan. :D Mokada site eketa mada gahanna boru liyana ewun mama kohomath site eke thiya ganne na.