Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Goodbye, Ahmadinejad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හසන් රවුහානි ඉරාන ජනාධිපතිවරණය ජයගනී

අවසන් වූ ඉරාන ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ ගතානුගතික මතධාරී දේශපාලනඥයකු වන හසන් රවුහානි ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉරාන ඡන්ද දායකයන් දෙකෝටි විසිතුන් ලක්ෂයකින් 51%කට වඩා මදක් වැඩියෙන් ඔහු ඡන්ද ලබා ඉදිරියෙන් සිටී.

රවුහානි බටහිර රටවල් සමග සබඳතා ගොඩනැගීමට අපේක්ෂා කරන නායකයෙකු බවද විදෙස් වාර්තාවල දැක්වේ.

පසුගිය වසර 8 තුළ ඉරාන ජනාධිපති ධුරය හෙබවූ මහමුද් අහමඩිනෙජාඞ්ට මෙවර මැතිවරණයට සහභාගී නොවූයේ එරට ව්‍යවස්ථාව අනුව ඒ අවස්ථාව හිමි නොවිම නිසාය.

[QUOTE="Truth Hurts, post: 15149321, member: 477372"] [CENTER][SIZE="5"]හසන් රවුහානි ඉරාන ජනාධිපතිවරණය ජයගනී[/SIZE] [IMG]http://i2.cdn.turner.com/cnn/dam/assets/130615121802-01-iran-election-0615-story-top.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]අවසන් වූ ඉරාන ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ ගතානුගතික මතධාරී දේශපාලනඥයකු වන හසන් රවුහානි ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉරාන ඡන්ද දායකයන් දෙකෝටි විසිතුන් ලක්ෂයකින් 51%කට වඩා මදක් වැඩියෙන් ඔහු ඡන්ද ලබා ඉදිරියෙන් සිටී. රවුහානි බටහිර රටවල් සමග සබඳතා ගොඩනැගීමට අපේක්ෂා කරන නායකයෙකු බවද විදෙස් වාර්තාවල දැක්වේ. පසුගිය වසර 8 තුළ ඉරාන ජනාධිපති ධුරය හෙබවූ මහමුද් අහමඩිනෙජාඞ්ට මෙවර මැතිවරණයට සහභාගී නොවූයේ එරට ව්‍යවස්ථාව අනුව ඒ අවස්ථාව හිමි නොවිම නිසාය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom