Goodbye, Ahmadinejad

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හසන් රවුහානි ඉරාන ජනාධිපතිවරණය ජයගනී

    130615121802-01-iran-election-0615-story-top.jpg

    අවසන් වූ ඉරාන ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ ගතානුගතික මතධාරී දේශපාලනඥයකු වන හසන් රවුහානි ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    ඉරාන ඡන්ද දායකයන් දෙකෝටි විසිතුන් ලක්ෂයකින් 51%කට වඩා මදක් වැඩියෙන් ඔහු ඡන්ද ලබා ඉදිරියෙන් සිටී.

    රවුහානි බටහිර රටවල් සමග සබඳතා ගොඩනැගීමට අපේක්ෂා කරන නායකයෙකු බවද විදෙස් වාර්තාවල දැක්වේ.

    පසුගිය වසර 8 තුළ ඉරාන ජනාධිපති ධුරය හෙබවූ මහමුද් අහමඩිනෙජාඞ්ට මෙවර මැතිවරණයට සහභාගී නොවූයේ එරට ව්‍යවස්ථාව අනුව ඒ අවස්ථාව හිමි නොවිම නිසාය.
     
    යාළුවා පැරදිලානම් දිනපු එකා ෆිට් කරගන්න ආයේ දහ දොළොස් පාරක් යනවා මොකෝ අම්මගේ අප්පාගේ සල්ලිද , නැහැනේ අපි තිතට කලට වෙලාවට ලෙසටම බදු ටික ගෙවනවානේ,:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    පිස්සු පුසා;15149377 said:
    යාළුවා පැරදිලානම් දිනපු එකා ෆිට් කරගන්න ආයේ දහ දොළොස් පාරක් යනවා මොකෝ අම්මගේ අප්පාගේ සල්ලිද , නැහැනේ අපි තිතට කලට වෙලාවට ලෙසටම බදු ටික ගෙවනවානේ,:P:P:P

    :yes::yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    පිස්සු පුසා;15149377 said:
    යාළුවා පැරදිලානම් දිනපු එකා ෆිට් කරගන්න ආයේ දහ දොළොස් පාරක් යනවා මොකෝ අම්මගේ අප්පාගේ සල්ලිද , නැහැනේ අපි තිතට කලට වෙලාවට ලෙසටම බදු ටික ගෙවනවානේ,:P:P:P
    උබේ කටට බලෙන් මසුන්රන් දාන්ඩ වටිනවා කතාවට. ලොක්ක ඉතින් කීය ගියත් ඔය අලුත් පොරවත්
    අල්ලගන්නවා :yes: