Goodbye everyone

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

Goodbye everyone

This Community has a lot of racist (I am not a MUSLIM I am a Sinhalese-Buddhist-Christian) , misogynist :/ people I think it's hard to live with them in here so I thought it's better leave this Community rater than staying in this flame pit. I will never ever come back I am sick to death of these racist Sinhalese please now don't bash me I am a Sinhalese too but I hate racists regardless of their ethnic group.. I am out.. goodbye
I know I have some friends in this site so if you want to read my words please visit my blog ..

yeah Racists Won but don't forget there will be a civil war if you keep doing your stupid works..

I am out.!
okie now start insulting me again :lol: but I don't give a crap about that..

Mozilla

Well-known member
  • Pls pls go...Thanks..

    කලින් සැරේ වගේ මේ සැරෙත් උනේ අතින් අරන් උකෙන් තියා ගත්ත වගේ නේද?කමක් නැ...තව එකකින් එන්නකෝ.....මොකෙන් ආවත් ඉතින් හොයා ගන්න පුළුවන්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔයා ඔය යන්නෙ ජයග්‍රාහී කී වෙනි වතාවටද? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Pls pls go...Thanks..

    කලින් සැරේ වගේ මේ සැරෙත් උනේ අතින් අරන් උකෙන් තියා ගත්ත වගේ නේද?කමක් නැ...තව එකකින් එන්නකෝ.....මොකෙන් ආවත් ඉතින් හොයා ගන්න පුළුවන්

    umbath ohomma palayanko :(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Good Bye!/Leaved from Elakiri forever/No More new IDs as well

    අනේ ඇයි අපිව දාල යන්නෙ.. කලින් වගේම ආපහු එන්න සුදූ අපි එනකං බලාගෙන ඉන්නවා :(
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මමනම් කියන්නේ ඔයා ගියත් නොගියත් ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා..ඔයාට අපහාස කරන්න දෙයක් නැ.. ඒත් ඔයා ඉන්නකං ඔයා එලකිරි එකේ අපහාසයට ලක් වෙනවා.. මම මේ ගැන ඒ ත්‍රෙඩ් එකේ කිව්වේ නැති උනාට ''ඔයාට ඉස්ලාම් ආගම ගැනවත් මුස්ලිම් මිනිස්සු ගැනවත් කිසිම කැක්කුමක් නැ..ඒක මම ඔයා කලිං දාපු ත්‍රෙඩ් වලිං සහ පෝස්ට් වලිං හොදටම දැක්කා.. මගේ උත්තරවලින් ඔයා අපහාසයට ලක් උනා කියලා මම ඔයාට රේසිස්ට් (Racist) කෙනෙක් උනා.. මගේ වැරදි ඔයා හැව්වා.. ඒ වෙලාවේ රත්තරං ඔයාට හොද මනුස්සයා.. ඒත් රත්තරං ඔයාට අපහාස වෙන උත්තර දීපු ගමන් ඔයා ඉස්ලාම් ආගමය්, මුස්ලිම් මිනිස්සුන්වය් ඔයාග වාසියට අරගත්තා..ඒකත් එක්ක රත්තරං ඔයාට Racist කෙනෙක් උනා.. කොහම උනත් මමත් උගේ වැඩ අනුමත කරන්නේ නැ.. ඊට වඩා මම ඔයාගේ වැඩ අනුමත කරන්නේ නැ.. මොකද ඔයා කරන්නේ රත්තරං ට වඩා භයාක වැඩක්..රත්තරං කරනේවා එළිපිට පේනවා.. ඒත් ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා විතරය් දන්නේ..''
    මම කියන්නේ මේ ෆෝරම් වල නිකං කලය කන්නෙ නැතුව ඔයාටම කියලා ජීවිතයක් හදාගන්න.. මම හිතන විදිහට ඔයාට අවුරුදු 27.28 ඇති..සමහර වෙලාවට ඊට වඩා වැඩිත් ඇති.. ඉස්සෙල්ලා හොද කොල්ලෙක්ව බලලා කසාද බදින්න.. ජීවිතේ රස විදින්න..
    මට ඔයාගේ හිත රිද්දන්න ඕනකමක් නැ.. මගේන් ඔයගේ හිත රිදුනනම් මට සමාවෙන්න.. කොහේ ඉදියත් හොදින් ඉන්න...
    :):)
     
    Last edited:

    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;13529226 said:

    මේ වෙට්ට පාසි හැමදාම කරන්නේ කොටවන එක තමයි බං....ඉස්සර කලෙත් එක...දැනුත් එකම තමයි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    Goodbye everyone

    This Community has a lot of racist (I am not a MUSLIM I am a Sinhalese-Buddhist-Christian) , misogynist :/ people I think it's hard to live with them in here so I thought it's better leave this Community rater than staying in this flame pit. I will never ever come back I am sick to death of these racist Sinhalese please now don't bash me I am a Sinhalese too but I hate racists regardless of their ethnic group.. I am out.. goodbye
    I know I have some friends in this site so if you want to read my words please visit my blog ..

    yeah Racists Won but don't forget there will be a civil war if you keep doing your stupid works..

    I am out.!
    okie now start insulting me again :lol: but I don't give a crap about that..

    ඔව් බන් මේක මහ කෲර ලෝකයක් බන්................ගිහිල්ල අලුතින් account එකක් හදන් වර, අනිවාර්යයෙන්ම password එක save කරගනින්(හැබැයි password ලිස්ට් එකේ ඉඩ තියේද මන්ද)...............:rofl::rofl: