GoodBye My Friend

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    GoodBye My Friend

    97552872940204589625.jpg

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    සදුදා හවස උබ සදහටම අපේ වෙන් වෙලා පොලොව යට හැංගුන නේද මචෝ
    අපිටත් හොරෙන් අපිව දාල යන්න හැදුවේ ඇයි බන්
    තාමත් ඇදගන්නවත් බැ මචන් උබ අපි අතරින් වෙන් උනා කියන එක
    තාමත් උබව මතක් වෙනකොට ඇස් දෙකට කදුළු නොදැනුවත්වම එන්නේ ඒ හින්ද වෙන්න ඇති
    අපේ තිබ්බ ලෙන්ගතුකම කවදාවත් වෙනස් වෙන්නේ නැ
    උබ අපි අතර හැමදාම ඉන්නවා මචන්

    පත්මිල අතුරලිය
    1985 Sep 21 to 2012 Sep 14

    මතු ඉපදෙන හැම ආත්මයක් පාසාම අපේම සහෝදරයෙක් වෙලා ඉපදියන් මචන් .
    උබගේ ආත්මයට ජේසු පිහිටයි
    :(:(:(
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ayoooo mama danne naa ne meya nathi wuna kiyala..... mokadda wune brother???? maara scene eka ne... man 2005 batch eke Anande.....

    ow machan pathmila 2004 A/L batch eke ne.... asanipa wela hitye ban. apith ekka dialog eke wada kare....... danata awrudu 3kata kalin asanipa wela goda awa...... pahugiya awrudu 2k apit ekka wrk kale...... apahu last month asanipa una ban....eken nam goda enna bari una ban:(

    5days wage machine eken hitiye...ethakota thama apith danagaththe....ethakotath parakku wadi ban Coma hitiye:(:(
     
    Jun 4, 2012
    151
    6
    0

    නිවන් සැප ලැබේවා!
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    39
    Colombo, Sri Lanka.
    Appa.... ehemada.... ehenam kidney case ekak wenna athi.... shit.... Dan dialog eke wada kala Anande dennekma mala.... 1) Arosha..... now pathmila..... maaara upset.... niwan suwa labewa saho....!