වර්ක් ෆ්රොම් හෝම් තව නොබෝ දිනකින් මතකයක් පමණක් වෙලා අතීතයට එකතු වෙනවා. විශේෂයෙන්ම අපි වගේ රජයේ සේවකයොන්ට. මොක උනත් විශ්‍රාම ලබන්න ඉස්සරම විශ්‍රාම ලයික් අවුරුදු එකහාමාරකට අධික කාලයක වැටුප් සහිත නිවාඩුවක් ලැබුණා. මම ලැබුන පඩියට ගෙදර ඉඳන් වෙනදාටත් වඩා වැඩ කළා හැබැයි.
ලෝබයි බං ආයේ ට්‍රැෆික් කාගෙන තැලී පෙලී ඔෆිස් යන්න. මම නම් ෆ්රීලාන්සින් කරල 150,000කට ආසන්න ගානක් හොයන්න ගත්ත පහුගිය කාලෙ. සේරම ඉතින් කඩන් වැටෙනව ෂුවර් ආයි 60 වගෙ.
දැන් ගෙදරට වෙලා ඉන්න එපා වෙලා රස්සාවට යන්න බලං ඉන්න උන්ට.... මහන්සි කාලෙට, ස්ට්‍රෙස් කාලෙට මතක් වෙයි යකෝ අර කාලෙ වගෙ දැන් තිබුණා නම් කොච්චර හොඳ ද කියලා! වර්ක් ෆ්රොම් හෝම් එක පර්මනන්ට් ප්‍රැක්ටිස් කරන්න තිබුණා අපෙ මිනිස්සු අවංකව කරා නම්. කොහෙ කරන්න ද අත්‍යාවශ්‍ය සේවාවක් උනාට තැපෑලෙ උන් ගෙඩි පිටින් වර්ක් ෆ්රොම් හෝම් වෙනුවට පේඩ් ලීව් වගෙ අරගත්තානෙ.
ගුඩ් බායි වර්ක් ෆ්රොම් හෝම්. අනාගත විශ්‍රාම සුවයෙන් අවුරුදු එකහාමාරක් ඉල්ලගෙන වින්දා වගේ....