Googe reviews not displaying

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,100
    2,256
    113
    Lagakadi idala google reviews dana ewa public pennane natte ai kiyala dannawada kauruhari?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,524
    1
    15,126
    113
    මටත් එහෙම එකක් උන..

    https://goo.gl/maps/BNNE2nWuN9ZB8Nwz7

    ඔන්න ඔය කඩෙ ෆේක් රිවිවුස් තියෙන්නෙ 90% විතර.
    මම ඒක දැම්මා ෆේක් රිවිවුස් කතාව කියලා
    දවස් 2ක් තුනක් පෙන්නුවා
    ඊට පස්සෙ පෙන්වන්නෙ නැතිව ගියා..

    මට පේනවා, එත් පබ්ලික් පේන්නෙ නැ :(
     
    • Like
    Reactions: bladeable

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    යුටියුබ් කොමෙන්ට් එහෙමත් එහෙම වෙනවා. ඇයි කියලා දන්නේ නැහැ.
     
    • Like
    Reactions: bladeable

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,026
    2,334
    113
    22
    Meka godak ayata wenawa. France wala ehema appeal karannath puluwan. Danata lankawe ayata appeal karanna puluwan Google maps help Community eke post ekak dala
     
    • Like
    Reactions: bladeable

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මටත් එහෙම එකක් උන..

    https://goo.gl/maps/BNNE2nWuN9ZB8Nwz7

    ඔන්න ඔය කඩෙ ෆේක් රිවිවුස් තියෙන්නෙ 90% විතර.
    මම ඒක දැම්මා ෆේක් රිවිවුස් කතාව කියලා
    දවස් 2ක් තුනක් පෙන්නුවා
    ඊට පස්සෙ පෙන්වන්නෙ නැතිව ගියා..

    මට පේනවා, එත් පබ්ලික් පේන්නෙ නැ :(
    owner report karanna athi