Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Googla Maps ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 සැප්තැම්බර් වල මට හෙන වේස වැඩක් වුනා.

අපේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් එක්ක අපි වෑන් එකක් කතා කරගෙන යාපනේ ගියා.

වෑන් එකේ අංකල් වැඩිය ඒ පැත්තේ පාරවල් දන්නේ නෑ.

තුන්වෙනි දවසේ අපි උදෙන්ම නාගදීපෙ ගියා.

එතනින් අපි දඹකොල පටුනට යන්න පිටත් වුනේ.

අංකල්කාරයා පාර දන්නේ නෑ.

මම හෙන ඩයල් එක වගේ ගූගල් මැප් එක දාගෙන හරි අංකල් මම කියන්නම් පාර කියලා වැඩර් වගේ අන්තිම සීට් එකේ ඉදං හයියෙන් අංකල්ට පාර කියන්න සෙට් වුනා.

නාගදීපෙ ඉදං දඹකොළපටුනට directions දැම්මාම පාරවල් දෙකක් පෙන්නනවා.

එකක් කිලෝමීටර් 15 - 20 ක වගේ වැඩියි. අනික බං ඒක ආපස්සට ගිහින් වටෙන් එන්න තියනවා වගේ සීන් එකක්.

ඒ හින්දා කොල්ලා පැන්න ගමන් අර ලග රූට් එක තෝරගත්තා.

දැන් කට්ටිය යනවා.

කොල්ලා පාර කියනවා.

අංකල්ටත් හෙන සැටිස්. මොකද හැරෙන්න ඕන තැන් එහෙම කොල්ලා සුපිරියට කියනවා කලින්ම.

දැන් කට්ටිය ගමන යනවා සැපේ.

කයිට්ස් හංදියෙන් දකුණට හැරෙන්න තිබ්බේ.

ඉතිං මම ඒක අංකල්ට කිව්වා.

හැරෙද්දිම වගේ තියනවා බං කයිට්ස් උසාවිය.

ඕක ඒ දවස් වල හෙන ප්‍රසිද්ධයි. මොකද විද්‍යා ව මරපු එකාට දඩුවම් දුන්නේ ඔය අධිකරණයෙන්.

දකුණට හරෝපු ගමන් මම ඒ සීන් එක වෑන් එකේ උන්ට කියන්න පටන් ගත්තා.

දැන් මම ඒ සීන් එක කියනවා.

වාහනේ එක පාරටම නතර වුනා. වාහනේ අංකලයයි අනිත් උන් ඕක්කෝමයි මගේ දිහා බලං ඉන්නවා.

මට අමුත්තක් දැනුනා. ඉස්සරහා අවදානෙන් බැලුවා.

ට හිකෙයි දාලා.

ඉස්සරහා මුහුදක්ද කලපුවක්ද වගේ අයිටම් එකක්. පාර ඉවරයි.

කාලා වරෙන්කෝ දැන්.

වෑන් එකේ උන් මාව කන්න වගේ.

මම ආපහු ගූගල් මැප් එකේ බැලුවා.

උන් කියනවා ඉතුරු ටික බෝට්ටුවක පලයංලු.

දාඩිය වැක්කෙරෙනවා මගේ.

පුරුෂ දහිරිය අරං වෑන් එකෙන් බැස්සා.

එතන පොඩි මුරපොලක් වගේ අයිටම් එකක් තියනවා නේවි එකේ.

එතනට ෂේප් එකේ කිට්ටු වුනා මම.

අනිත් පාරෙන් යනවා නම් දැන් බර කිලෝමීටර් ගානක් ආපස්සට යන්න ඕනේ.

වෑන් එකේ උන් අනිවා මාව මරනවා ආපහු යමු කිව්වානම්.

මම නේවි එකේ අයියලාට ෂේප් එකේ කිව්වා සීන් එක.

උන්ට හිනා.

උන් මට කිව්වා අවුලක් නෑ මල්ලි. පැය දෙකකට පාරක් පාලම් පාරුවක් එගොඩ මෙගොඩ යනවා.

තව පැයයි විනාඩි ගානකින් ඒක මේ පැත්තට එනවා. ඒකට වෑන් එකත් දාගන්න පුලුවන් වෙයි.

වෑන් එක තොටුපලේ ගැට්ටට වෙන්නම ගහගන්න. නැත්නම් වෙන වාහනයක් දාගනියි කිව්වා.

ඒ විදිහටම කරලා ගේමක් දීලා එගොඩ වෙලා ආවා විලි ලැජ්ජාව ෆෝන් එකෙන් වහගෙන

[QUOTE="delmar, post: 25101428, member: 56740"] [SIZE="4"]2018 සැප්තැම්බර් වල මට හෙන වේස වැඩක් වුනා. අපේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් එක්ක අපි වෑන් එකක් කතා කරගෙන යාපනේ ගියා. වෑන් එකේ අංකල් වැඩිය ඒ පැත්තේ පාරවල් දන්නේ නෑ. තුන්වෙනි දවසේ අපි උදෙන්ම නාගදීපෙ ගියා. එතනින් අපි දඹකොල පටුනට යන්න පිටත් වුනේ. අංකල්කාරයා පාර දන්නේ නෑ. මම හෙන ඩයල් එක වගේ ගූගල් මැප් එක දාගෙන හරි අංකල් මම කියන්නම් පාර කියලා වැඩර් වගේ අන්තිම සීට් එකේ ඉදං හයියෙන් අංකල්ට පාර කියන්න සෙට් වුනා. නාගදීපෙ ඉදං දඹකොළපටුනට directions දැම්මාම පාරවල් දෙකක් පෙන්නනවා. එකක් කිලෝමීටර් 15 - 20 ක වගේ වැඩියි. අනික බං ඒක ආපස්සට ගිහින් වටෙන් එන්න තියනවා වගේ සීන් එකක්. ඒ හින්දා කොල්ලා පැන්න ගමන් අර ලග රූට් එක තෝරගත්තා. දැන් කට්ටිය යනවා. කොල්ලා පාර කියනවා. අංකල්ටත් හෙන සැටිස්. මොකද හැරෙන්න ඕන තැන් එහෙම කොල්ලා සුපිරියට කියනවා කලින්ම. දැන් කට්ටිය ගමන යනවා සැපේ. කයිට්ස් හංදියෙන් දකුණට හැරෙන්න තිබ්බේ. ඉතිං මම ඒක අංකල්ට කිව්වා. හැරෙද්දිම වගේ තියනවා බං කයිට්ස් උසාවිය. ඕක ඒ දවස් වල හෙන ප්‍රසිද්ධයි. මොකද විද්‍යා ව මරපු එකාට දඩුවම් දුන්නේ ඔය අධිකරණයෙන්. දකුණට හරෝපු ගමන් මම ඒ සීන් එක වෑන් එකේ උන්ට කියන්න පටන් ගත්තා. දැන් මම ඒ සීන් එක කියනවා. වාහනේ එක පාරටම නතර වුනා. වාහනේ අංකලයයි අනිත් උන් ඕක්කෝමයි මගේ දිහා බලං ඉන්නවා. මට අමුත්තක් දැනුනා. ඉස්සරහා අවදානෙන් බැලුවා. ට හිකෙයි දාලා. ඉස්සරහා මුහුදක්ද කලපුවක්ද වගේ අයිටම් එකක්. පාර ඉවරයි. කාලා වරෙන්කෝ දැන්. වෑන් එකේ උන් මාව කන්න වගේ. මම ආපහු ගූගල් මැප් එකේ බැලුවා. උන් කියනවා ඉතුරු ටික බෝට්ටුවක පලයංලු. දාඩිය වැක්කෙරෙනවා මගේ. පුරුෂ දහිරිය අරං වෑන් එකෙන් බැස්සා. එතන පොඩි මුරපොලක් වගේ අයිටම් එකක් තියනවා නේවි එකේ. එතනට ෂේප් එකේ කිට්ටු වුනා මම. අනිත් පාරෙන් යනවා නම් දැන් බර කිලෝමීටර් ගානක් ආපස්සට යන්න ඕනේ. වෑන් එකේ උන් අනිවා මාව මරනවා ආපහු යමු කිව්වානම්. මම නේවි එකේ අයියලාට ෂේප් එකේ කිව්වා සීන් එක. උන්ට හිනා. උන් මට කිව්වා අවුලක් නෑ මල්ලි. පැය දෙකකට පාරක් පාලම් පාරුවක් එගොඩ මෙගොඩ යනවා. තව පැයයි විනාඩි ගානකින් ඒක මේ පැත්තට එනවා. ඒකට වෑන් එකත් දාගන්න පුලුවන් වෙයි. වෑන් එක තොටුපලේ ගැට්ටට වෙන්නම ගහගන්න. නැත්නම් වෙන වාහනයක් දාගනියි කිව්වා. ඒ විදිහටම කරලා ගේමක් දීලා එගොඩ වෙලා ආවා විලි ලැජ්ජාව ෆෝන් එකෙන් වහගෙන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom