Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Google’s ‘View Image’ button
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google “view image” Button එක නැවත ගමු

සියළුම Internet Userලාට ලොකු පහසුකමක් වෙලා තිබුන “view image” Button එක Google වලින් අයින් කරලා. සින්හලු දන්නවද ඒක. මේක නම් සෑහෙන්න පාඩුවක් උනා ගොඩක් අයට. විශේෂයෙන් ඩිසයිනර්ස්ලාට. හෙන මරු පහරක් උනා. ඇයි බන් මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් පට්ට ලේසි විදියටනේ “view image” Button එක තිබුනේ. මුන් ඒකටත් කෙලියා.

ඕකට සිද්ධිය වෙලා තිබුනේ මීට අවුරුදු දෙකකට විතර කලින් එකේ Getty Images උන් නඩුවක් දාලා මේ “view image” Button එකට විරුද්ධව. පස්සේ Google සමාගමයි Getty Images සමාගමයි අතර ගිවිසුමක් ඇති කරගෙන. ඉතින් ඒ ගිවිසුමට නිසා Google සමාගම “view image” Button එක අයින් කර ගත්තට පස්සේ Getty Images සමාගමෙන් නඩුව ඉල්ලා අස් කරගෙන. ඉතින් ඒක එහෙම උන නිසා අපිට කෙල උනා සිංහලු.

හැබැයි නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවා මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා බලන්න. ඉතින් හම්බුනා පොඩි පොඩි ගැජමැටික්ස් ටිකක්. කට්ටියම එක්ක බෙදා ගන්න හිතුවා අපේ අනාත සිංහලු නිසා

කොහොම හරි මේකට දැන් Google Extension එකක් ඇවිල්ලා තියෙනවා. ඒක දා ගත්තාම එක නම් “view image” Button එක එනවා. ඒත් Resolution එක හදා ගන්න Search by Image option එක නම් නෑ. වෙලාවේ හැටියට මේකත් සෑහෙන්න වටිනවා. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් Extension එක දා ගන්න

Link:

https://chrome.google.com/webstore/detail/view-image/jpcmhcelnjdmblfmjabdeclccemkghjk

වැදගත් උනාද? එහෙනම් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා

[QUOTE="signshop, post: 22878097, member: 358740"] [SIZE="5"][B]Google “view image” Button එක නැවත ගමු [/B][/SIZE] [IMG]https://cdn.arstechnica.net/wp-content/uploads/2018/02/33-800x321.png[/IMG] [SIZE="4"]සියළුම Internet Userලාට ලොකු පහසුකමක් වෙලා තිබුන “view image” Button එක Google වලින් අයින් කරලා. සින්හලු දන්නවද ඒක. මේක නම් සෑහෙන්න පාඩුවක් උනා ගොඩක් අයට. විශේෂයෙන් ඩිසයිනර්ස්ලාට. හෙන මරු පහරක් උනා. ඇයි බන් මොකක් හරි Image එකක ඕනම Resolution එකකට ගන්න පුළුවන් පට්ට ලේසි විදියටනේ “view image” Button එක තිබුනේ. මුන් ඒකටත් කෙලියා. ඕකට සිද්ධිය වෙලා තිබුනේ මීට අවුරුදු දෙකකට විතර කලින් එකේ Getty Images උන් නඩුවක් දාලා මේ “view image” Button එකට විරුද්ධව. පස්සේ Google සමාගමයි Getty Images සමාගමයි අතර ගිවිසුමක් ඇති කරගෙන. ඉතින් ඒ ගිවිසුමට නිසා Google සමාගම “view image” Button එක අයින් කර ගත්තට පස්සේ Getty Images සමාගමෙන් නඩුව ඉල්ලා අස් කරගෙන. ඉතින් ඒක එහෙම උන නිසා අපිට කෙල උනා සිංහලු. හැබැයි නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවා මේකට කරන්න පුළුවන් මොකක්ද කියලා බලන්න. ඉතින් හම්බුනා පොඩි පොඩි ගැජමැටික්ස් ටිකක්. කට්ටියම එක්ක බෙදා ගන්න හිතුවා අපේ අනාත සිංහලු නිසා [B]කොහොම හරි මේකට දැන් Google Extension එකක් ඇවිල්ලා තියෙනවා. ඒක දා ගත්තාම එක නම් “view image” Button එක එනවා. ඒත් Resolution එක හදා ගන්න Search by Image option එක නම් නෑ. වෙලාවේ හැටියට මේකත් සෑහෙන්න වටිනවා. ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් Extension එක දා ගන්න[/B][/SIZE] [SIZE="4"]Link: [/SIZE] [URL="https://chrome.google.com/webstore/detail/view-image/jpcmhcelnjdmblfmjabdeclccemkghjk"]https://chrome.google.com/webstore/detail/view-image/jpcmhcelnjdmblfmjabdeclccemkghjk[/URL] [IMG]https://lh3.googleusercontent.com/Zl7XwhbI_UOgTd92AEBiWFZLBd-LjIe3lSuIh2hhcRXo2c7yInDiqjioRhNbvxpRdTiU9cAdhw=w640-h400-e365[/IMG] [SIZE="4"][B]වැදගත් උනාද? එහෙනම් බම්ප් එකක්වත් දාගෙන යමල්ලා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom