Google අලුත් Update එක ඇරපු ඇරිල්ල

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    Google අලුත් Update එක ඇරපු ඇරිල්ල පොඩ්ඩක් පෙන්නන්න හිතුවා :lol:

    https://status.search.google.com/products/rGHU1u87FJnkP6W2GwMi/history

    Before Oct 5 Core Update Clicks Per Day 580-670. After New Update 20-50 Clicks.

    AX1MxPP.png

    d78121988d1b880d549775411a96cb7e.gif

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Math blogging karanna gaththath karanna hithenne naththe oka nisa. Search Engine eka matha depend wenna wenawane.Mama dakka genuine content liyapu awun godakatath kela wela thibuna. Smamaharavita thawa tika kakekin up weida danne ne.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊයේ Google market ඩවුන්ද පල්ලම් ගැහුවා after hours
    උන්ගේ මේ quarter එකේ cloud (GCP) revenue එක සෑහෙන්න බැහැලා
    ad වලින් දුවන company එකක්නේ

    උන්ට generative AI වලින් මාර විදියට වැදෙනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Google අලුත් Update එක ඇරපු ඇරිල්ල පොඩ්ඩක් පෙන්නන්න හිතුවා :lol:

    https://status.search.google.com/products/rGHU1u87FJnkP6W2GwMi/history

    Before Oct 5 Core Update Clicks Per Day 580-670. After New Update 20-50 Clicks.

    AX1MxPP.png

    d78121988d1b880d549775411a96cb7e.gif

    meh site eka sell karanwaa nam mata kiyanna... saadarana gaanakata denawa nam gannawa... hebei mehemai :rofl: :rofl: apk site ekak nam epa.... ezoic ekata danna bari jathiye content duwana site ekak nam eeth epoo.. oya rule dekata awulak nathi site ekak nam sell karanawa nam PM karanna machan details and price eka....
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    ඒකාධිපතියෙක් උනහම ඔහොම තමා..අපිමනේ ඒකට පාර කපලා දුන්නේ..:rofl:

    හැමෝටම හොදම එකෙන් ඇරලා :sorry:

    මොකද්ද කරේ. AI content ain karada. කොහොමත් සර්ච් නං අඩු වෙයි ගොඩක් llm නිසා
    Article Sites nemei machan. ow ban. man danna godak ewun atha arla dala. smahara ewun eka digata ad gahanawa udata ganna.

    හොඳටම කරලා

    source.gif

    matath une okama thamai jiwithe epama una
    Math blogging karanna gaththath karanna hithenne naththe oka nisa. Search Engine eka matha depend wenna wenawane.Mama dakka genuine content liyapu awun godakatath kela wela thibuna. Smamaharavita thawa tika kakekin up weida danne ne.
    ඊයේ Google market ඩවුන්ද පල්ලම් ගැහුවා after hours
    උන්ගේ මේ quarter එකේ cloud (GCP) revenue එක සෑහෙන්න බැහැලා
    ad වලින් දුවන company එකක්නේ

    උන්ට generative AI වලින් මාර විදියට වැදෙනවා

    Comapny Site එක විතරක් නූලෙන් බේරිලා. මගේ Top Keyword එකක් තිබ්බා. හුගක් එවුන් ඒ Keyword ගහලා තමයි Site එකට ආවේ. එක්කෙන්ක් ඊයේ කිව්වා Site එක පේන්ඩ නෑ. සයිට් එක අයින් කලාද කිය්ලා. එතකොට මාත් දැක්කේ මේක.

    Mokdda seen eka,explain
    අලුත් Update එක හින්දා Traffic Lost වෙලා

    mokadda niche eke?
    Tools Developing

    meh site eka sell karanwaa nam mata kiyanna... saadarana gaanakata denawa nam gannawa... hebei mehemai :rofl: :rofl: apk site ekak nam epa.... ezoic ekata danna bari jathiye content duwana site ekak nam eeth epoo.. oya rule dekata awulak nathi site ekak nam sell karanawa nam PM karanna machan details and price eka....
    මම විකුණන්නේ නෑ මචන්. ඕක කෙලවෙලා ගියාට තාමත් නම හොයාගෙන එන එවුන් ඉන්නවා. මට අවුරැදු 1.5 කලින් Offer එකක් ආවා 32500$ වලට. එතකොට තිබ්බ Traffic එක වගේ දැන් x5 ගුණයක් Traffic එනවා. ඔය උඩ තියෙන එක Part එකක් විතරයි මචන්. :yes:

    මේකේ Impression විතරයි Down. තව මාස 3ක් ඇතුලත මගේ Upcoming Project Site ටික ආපු ගමන් මේවා ඔක්කොම Boost වෙනවා :yes:
    cXYEIlh.jpg

    Mageth site dekak down ekak 200% up
    ඔව් බන්. අල්ලන් ඉන්න වෙනව ටික කාලයකට. :sorry:
    ------ Post added on Oct 26, 2023 at 12:38 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපි නැගිට ගෙන එනකොටම ඇරිය දැන් හික් කියාගන්න බැ
     
    • Sad
    Reactions: baba-chuti