Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google නවතම_nexus 5X-Nexus 6P හඳුන්වා දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google නවතම_nexus 5X-Nexus 6P හඳුන්වා දෙයි

Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි

Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි.6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.

8-megapixel front-facing කැමරාවකින් සහ 12.3-megapixel rear-facing කැමරාවකින් මෙය සමන්විතයි. Nexus 6P දුරකථනය 2.0Ghz Octa-core Qualcomm processor එකකින් සහ 3GB RAM එකකින් යුක්තයි.

මේ උපාංග දෙක අතරින් 5x ප්රමාණයෙන් කුඩයි. 5.2-inch full HD තිරයකින් යුක්ත වන අතර පසුපස කැමරාව 12.3-megapixel වුවත් ඉදිරිපස කැමරාව 5-megapixel වනවා. 1.8GHz Hexa-core 64-bit Qualcomm processor එකකින් යුතු මේ දුරකථනය carbon black, quartz white සහ ice blue යන වර්ණ තුනෙන් වෙළඳපොළට පැමිණෙනවා.

[ATTACH]61457[/ATTACH]

මේ දුරකථන දෙකම fingerprint reader එකකින් යුක්තයි. Google M (Marshmallow) මෙහෙයුම් පද්ධතියත් වෙනස්කම් රැසක් සමඟින් පැමිනෙනවා.

මිල ගණන් පහත සටහනේ අයුරින්,

[ATTACH]61456[/ATTACH]

වැඩි විස්තර බලාපොරොත්තු වන්න...

techguru,lk

[QUOTE="deanXX, post: 19039382, member: 492830"] [b]Google නවතම_nexus 5X-Nexus 6P හඳුන්වා දෙයි[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි.6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා. [CENTER][IMG]http://www.androidcentral.com/sites/androidcentral.com/files/styles/larger/public/article_images/2015/09/nexus-6p-leaked-slide.png?itok=81k1WodY[/IMG][/CENTER] 8-megapixel front-facing කැමරාවකින් සහ 12.3-megapixel rear-facing කැමරාවකින් මෙය සමන්විතයි. Nexus 6P දුරකථනය 2.0Ghz Octa-core Qualcomm processor එකකින් සහ 3GB RAM එකකින් යුක්තයි. [CENTER][IMG]http://cdn1.tnwcdn.com/wp-content/blogs.dir/1/files/2015/09/Screen-Shot-2015-09-29-at-17.14.34.png[/IMG][/CENTER] මේ උපාංග දෙක අතරින් 5x ප්රමාණයෙන් කුඩයි. 5.2-inch full HD තිරයකින් යුක්ත වන අතර පසුපස කැමරාව 12.3-megapixel වුවත් ඉදිරිපස කැමරාව 5-megapixel වනවා. 1.8GHz Hexa-core 64-bit Qualcomm processor එකකින් යුතු මේ දුරකථනය carbon black, quartz white සහ ice blue යන වර්ණ තුනෙන් වෙළඳපොළට පැමිණෙනවා. [CENTER][ATTACH]61457._xfImport[/ATTACH][/CENTER] මේ දුරකථන දෙකම fingerprint reader එකකින් යුක්තයි. Google M (Marshmallow) මෙහෙයුම් පද්ධතියත් වෙනස්කම් රැසක් සමඟින් පැමිනෙනවා. [CENTER]මිල ගණන් පහත සටහනේ අයුරින්, [/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER] [ATTACH]61456._xfImport[/ATTACH] වැඩි විස්තර බලාපොරොත්තු වන්න... techguru,lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom