Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google ලංකාවට පැමිණෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google ලංකාවට පැමිණෙයි.

Source/Photos: gossip lanka

ගුගුල් යනු ලොව පුරා ජනතාව වෙතට තොරතුරු ලගා කරදීම අරමුණු කරගත් සමාගමකි.

දැනට ලොව නවීන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන මෙම සමාගම, නව සොයාගැනීම් ඔස්සේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පෙරලියක් සිදුකල ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වූ සමාගම් අතුරෙන් මුල් තැනක් ගනී.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකය සමග බෙදා ගන්නට ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන මහගු අවස්ථාවක් තව දින කිහිපයකින් ශ්‍රී ලාංකීය ජනතාවට සමීප කරවීමට ගුගුල් සමාගම තීරණය කර තිබේ. Google Street View ඔස්සේ ශ්‍රී ලංකාවද එම රටවල් අතරට නුදුරේම එකතු වීමට නියමිතයි.

ලෝකයේ ජනප්‍රියම සේවාවක් වන Google Maps මේ වන විට ලෝකයේ රටවල් 63ක් පමණ ආවරණය කර තිබේ.

ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක් මාර්ගයක සිට හාත්පස පැතිරුණු දර්ශනයක් (Panoramic View) දැක බලා ගැනීමට හැකිවේ. එහි "Zoom In" ක්ලික් කිරීම මගින් මාවත් පරික්ෂා කිරීමට Street View ඡායාරුප දැක බලා ගැනීමට හැකිවේ.

මේ සදහා චායරුප ගැනීමට අධිතාක්ෂණික කැමරා මෝටර් රථ වලට සවි කරතිබේ. වහනය පාරවල් වල ඉදිරියට යන අතරමග ඡායාරුප ගැනීමට සකසා තිබේ.පසුව ගන්න ලද ඡායාරුප පරිගණක ක්‍රියාවලියකට යොමුකර ගුගුල් මැප් සමග භාවිතා කිරීමට හැකිවන සේ සකසයි.

හෙට (12) සිට Google Street View තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය ලෝකයේ ජනතාවට සමීප කරවීම සදහා ශ්‍රී ලංකාවේ මාර්ග විඩියෝගත කිරීම ආරම්භ කරයි.ගුගුල් සමාගමේ අපේක්ෂාව වනුයේ විවිධ වූ රටවල සුවිශේෂත්වය අනෙක් රටවල ජනතාවට සමීප කරවීමයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින් වැඩි වශයෙන් අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට යොමුවෙමින් සිටිනවා. එවැනි අවස්ථාවක ගුගුල් සමගම මෙම Street View වැඩසටහන ක්‍රියාවට නැංවීම සතුටට කරුණක්.

මෙමගින් විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින් සදහා ශ්‍රී ලංකාව පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ.

ඒ ඔස්සේ සංචාරකයින්ට මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවටත් සංචාරය නොකළ ප්‍රදේශ වල අන්තරජාලය ඔස්සේ සංචාරය කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අපේ රටේ ආර්ථිකයටත් යහපත් ලෙස බලපාන බවට සැකයක් නැහැ.

ජනතාවට Google Street View වැඩසටහන ඔස්සේ වාසි රැසක් හිමිකරගැනීමේ අවස්ථාව සලසා දෙන අතරම ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර දීම සදහාද ගුගුල් විසින් පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ සදහා ඉතාමත් සංකීර්ණ තාක්ෂණයක් භාවිතා කරමින් මිනිස් මුහුණු වල සහ වාහන වල අංක තහඩු හදුනාගත නොහැකි පරිදි බොද කිරීමට කටයුතු කර ඇත. ඊටත් අමතරව තමන්ගේ ඡායාරුපයක් පලවී ඇති අවස්ථාවක එය තවදුරටත් හදුනාගත නොහැකි තත්වයට පත්කරන්නැයි ලැබෙන ඉල්ලීම් පිලිබදව ද දැඩි අවධානයක් යොමු කිරීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ Street View ක්‍රියාත්මක වීමෙන් පසු එය පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාර වලටත් වැදගත් තොරතුරු රැසක් ලබාදෙන නිසා රටේ දියුණුවටත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකයට තිළිණ කිරීමට හැකි බව ගුගුල්, ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සදහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඇන් ලින් මහත්මිය පවසනවා.

මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව දැක බලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගුගුල් සමාගම නුදුරු අනාගතයේදී කටයුතු කරනු ලැබේ.

[QUOTE="Dilshankgc, post: 17537682, member: 458219"] [b]Google ලංකාවට පැමිණෙයි.[/b] [SIZE="3"] Source/Photos: [URL="http://www.lankagossipgirl.com/2014/12/google-street-view-sri-lanka.html"]gossip lanka[/URL] ගුගුල් යනු ලොව පුරා ජනතාව වෙතට තොරතුරු ලගා කරදීම අරමුණු කරගත් සමාගමකි. දැනට ලොව නවීන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන මෙම සමාගම, නව සොයාගැනීම් ඔස්සේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පෙරලියක් සිදුකල ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වූ සමාගම් අතුරෙන් මුල් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකය සමග බෙදා ගන්නට ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන මහගු අවස්ථාවක් තව දින කිහිපයකින් ශ්‍රී ලාංකීය ජනතාවට සමීප කරවීමට ගුගුල් සමාගම තීරණය කර තිබේ. Google Street View ඔස්සේ ශ්‍රී ලංකාවද එම රටවල් අතරට නුදුරේම එකතු වීමට නියමිතයි. ලෝකයේ ජනප්‍රියම සේවාවක් වන Google Maps මේ වන විට ලෝකයේ රටවල් 63ක් පමණ ආවරණය කර තිබේ. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක් මාර්ගයක සිට හාත්පස පැතිරුණු දර්ශනයක් (Panoramic View) දැක බලා ගැනීමට හැකිවේ. එහි "Zoom In" ක්ලික් කිරීම මගින් මාවත් පරික්ෂා කිරීමට Street View ඡායාරුප දැක බලා ගැනීමට හැකිවේ. මේ සදහා චායරුප ගැනීමට අධිතාක්ෂණික කැමරා මෝටර් රථ වලට සවි කරතිබේ. වහනය පාරවල් වල ඉදිරියට යන අතරමග ඡායාරුප ගැනීමට සකසා තිබේ.පසුව ගන්න ලද ඡායාරුප පරිගණක ක්‍රියාවලියකට යොමුකර ගුගුල් මැප් සමග භාවිතා කිරීමට හැකිවන සේ සකසයි. හෙට (12) සිට Google Street View තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය ලෝකයේ ජනතාවට සමීප කරවීම සදහා ශ්‍රී ලංකාවේ මාර්ග විඩියෝගත කිරීම ආරම්භ කරයි.ගුගුල් සමාගමේ අපේක්ෂාව වනුයේ විවිධ වූ රටවල සුවිශේෂත්වය අනෙක් රටවල ජනතාවට සමීප කරවීමයි. ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින් වැඩි වශයෙන් අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට යොමුවෙමින් සිටිනවා. එවැනි අවස්ථාවක ගුගුල් සමගම මෙම Street View වැඩසටහන ක්‍රියාවට නැංවීම සතුටට කරුණක්. මෙමගින් විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින් සදහා ශ්‍රී ලංකාව පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. ඒ ඔස්සේ සංචාරකයින්ට මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවටත් සංචාරය නොකළ ප්‍රදේශ වල අන්තරජාලය ඔස්සේ සංචාරය කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අපේ රටේ ආර්ථිකයටත් යහපත් ලෙස බලපාන බවට සැකයක් නැහැ. ජනතාවට Google Street View වැඩසටහන ඔස්සේ වාසි රැසක් හිමිකරගැනීමේ අවස්ථාව සලසා දෙන අතරම ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර දීම සදහාද ගුගුල් විසින් පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ සදහා ඉතාමත් සංකීර්ණ තාක්ෂණයක් භාවිතා කරමින් මිනිස් මුහුණු වල සහ වාහන වල අංක තහඩු හදුනාගත නොහැකි පරිදි බොද කිරීමට කටයුතු කර ඇත. ඊටත් අමතරව තමන්ගේ ඡායාරුපයක් පලවී ඇති අවස්ථාවක එය තවදුරටත් හදුනාගත නොහැකි තත්වයට පත්කරන්නැයි ලැබෙන ඉල්ලීම් පිලිබදව ද දැඩි අවධානයක් යොමු කිරීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ Street View ක්‍රියාත්මක වීමෙන් පසු එය පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාර වලටත් වැදගත් තොරතුරු රැසක් ලබාදෙන නිසා රටේ දියුණුවටත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකයට තිළිණ කිරීමට හැකි බව ගුගුල්, ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සදහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඇන් ලින් මහත්මිය පවසනවා. මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව දැක බලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගුගුල් සමාගම නුදුරු අනාගතයේදී කටයුතු කරනු ලැබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom