Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google වලින් Maps ගල් කරමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google වලින් Maps ගල් කරමු....

ගූගල් සිතියම් (Google Maps) අප බොහෝ දෙනා නිතර භාවිතා කරන බව පෙනේ.

වෙනත් මූලාශ්ර වලින් ලබා ගත නොහැකි තරමට සවිස්තරාත්මක සිතියම් මේ මඟින් ලබා ගත හැක. නමුත් මෙහි ප්රධාන අවාසිය නම් මේවා භාවිතා කිරීමට අවශ්ය විටක අන්තර්ජාලයට සම්බන්ධ වීමට සිදුව තිබීමයි.

අපට හදිසියේ යම් තැනකට යාමට මාර්ගය සෙවීමට ගූගල් සිතියම් යොදා ගැනීම ප්රායෝගික නොවීමට හැක.

සමහර විට ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම වියදම් අධිකය.

නමුත් මේ සිතියම් කළින් සකසා පරිඝනකයේ/ජංගම දුරකථනයේ තබා ගැනීමට හැකිනම්...?

අද ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙම සිතියම් ඔබගේ පරිඝණකයට බාගත කරගත හැකි ක්රමයකි.... මේ සඳහා Google Map saver නම් මෘදුකාංගය අවශ්ය වේ..

මෙතනින් බාගත කර ගන්න... Download

භාවිතා කරන ආකාරය..

1. අවශ්ය ස්ථානය ටයිප් කරන්න (උදා:Colombo, Sri Lanka)

2. Resolution එක තෝරන්න (තම පරිඝනකයේ වේගය හා මතකය මත ලබා ගත හැකි උපරිම අගය රඳා පවතී. නමුත් 5000*5000 ආදී අගයන්ගෙන් ලබා ගත් images හැසිරවීම අපහසුය.)

3. Zoom Factor - මෙය වැඩි වන විට සවිස්තරාත්මකය. නමුත් ලංකාවේ නම් 17-18 ආදී අගයක් උපරිම වශයෙන් වැඩදායක බව පෙනේ.

4. Map වර්ගය. (Map - Map only, streets, street names, places, etc. Satellite - Satellite imagery Hybrid - Satellite imagery with overlapped maps Terrain - Geographical details.)

5. Coordinates (දන්නේ නම්)

6. මෙය එබූ විට Map එක සකස් වේ. Navigation keys වලින් අවශ්ය ස්ථානයට ගෙන යන්න.

8,9. බාගත කරගතයුතු Image වර්ගය. විශාල images සඳහා-Targa, BMP. (Image එක save කිරීමට පෙර අදාළ ස්ථානයේ watermarks ඉවත් කරන්න).

මේ ක්රමයට සැකසූ කොළඹ දිස්ත්රික්කය ආවරණය කරන විශාල ප්රමාණයේ සිතියමක් පහත ඇත. Zoom Factor එක වැඩි කිරීමෙන් මෙයට වඩා විස්තරාත්මක සිතියම් සකස් කර ගත හැක.

Download

Repost නම් Sorry....

[QUOTE="yasas bandara, post: 11350188, member: 246044"] [b]Google වලින් Maps ගල් කරමු....[/b] [SIZE=4][COLOR=Blue]ගූගල් සිතියම් (Google Maps) අප බොහෝ දෙනා නිතර භාවිතා කරන බව පෙනේ. වෙනත් මූලාශ්ර වලින් ලබා ගත නොහැකි තරමට සවිස්තරාත්මක සිතියම් මේ මඟින් ලබා ගත හැක. නමුත් මෙහි ප්රධාන අවාසිය නම් මේවා භාවිතා කිරීමට අවශ්ය විටක අන්තර්ජාලයට සම්බන්ධ වීමට සිදුව තිබීමයි. අපට හදිසියේ යම් තැනකට යාමට මාර්ගය සෙවීමට ගූගල් සිතියම් යොදා ගැනීම ප්රායෝගික නොවීමට හැක. :baffled: සමහර විට ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම වියදම් අධිකය. :no: නමුත් මේ සිතියම් කළින් සකසා පරිඝනකයේ/ජංගම දුරකථනයේ තබා ගැනීමට හැකිනම්...?:) අද ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මෙම සිතියම් ඔබගේ පරිඝණකයට බාගත කරගත හැකි ක්රමයකි.... මේ සඳහා Google Map saver නම් මෘදුකාංගය අවශ්ය වේ.. මෙතනින් බාගත කර ගන්න... [URL="http://www.codres.de/downloads/gms_v1_0_3.exe"]Download[/URL] [U][SIZE=5][COLOR=DarkRed]භාවිතා කරන ආකාරය..[/COLOR][/SIZE][/U] [IMG]http://www.codres.de/gmsload/screen.jpg[/IMG] 1. අවශ්ය ස්ථානය ටයිප් කරන්න (උදා:Colombo, Sri Lanka) 2. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Resolution එක තෝරන්න (තම පරිඝනකයේ වේගය හා මතකය මත ලබා ගත හැකි උපරිම අගය රඳා පවතී. නමුත් 5000*5000 ආදී අගයන්ගෙන් ලබා ගත් images හැසිරවීම අපහසුය.) 3. Zoom Factor - මෙය වැඩි වන විට සවිස්තරාත්මකය. නමුත් ලංකාවේ නම් 17-18 ආදී අගයක් උපරිම වශයෙන් වැඩදායක බව පෙනේ. 4. Map වර්ගය. ([COLOR=DarkRed]Map[/COLOR] - Map only, streets, street names, places, etc. [COLOR=DarkRed]Satellite[/COLOR] - Satellite imagery [COLOR=DarkRed]Hybrid[/COLOR] - Satellite imagery with overlapped maps [COLOR=DarkRed]Terrain[/COLOR] - Geographical details.) 5. Coordinates (දන්නේ නම්) 6. මෙය එබූ විට Map එක සකස් වේ. Navigation keys වලින් අවශ්ය ස්ථානයට ගෙන යන්න. 8,9. බාගත කරගතයුතු Image වර්ගය. විශාල images සඳහා-Targa, BMP. (Image එක save කිරීමට පෙර අදාළ ස්ථානයේ watermarks ඉවත් කරන්න).[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]මේ ක්රමයට සැකසූ කොළඹ දිස්ත්රික්කය ආවරණය කරන විශාල ප්රමාණයේ සිතියමක් පහත ඇත. Zoom Factor එක වැඩි කිරීමෙන් මෙයට වඩා විස්තරාත්මක සිතියම් සකස් කර ගත හැක. [URL="http://www.mediafire.com/i/?5kfxs42wcqsbfe2"][SIZE=5][COLOR=DarkRed]Download[/COLOR][/SIZE][/URL][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Repost නම් Sorry....[/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom