GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නිකන් internet නම් ලබෙන එකක් නැහැ එත් ගැන ගොඩක් අඩුවෙයි. මොනවා උනත් හොඳ වැඩක්
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    SLT unath dan hoda price ekkata GB denwa ne ban athtama labai ne godak
    3G internet unath thwa adu wenwa nam patta wasi nikan nam ona na aduwata labunoth athi
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    පහසු මිලට අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ අවස්ථාව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    මෙන්න යකෝ executive chairman of Google "Eric Emerson Schmidt" ලංකාවට ආවෙ project loon එකේ ලොක්ක බං :lol:

    google-eric-schmidt.jpg
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අද කොහෙද බං 28 .අද 26 ඒක නිසා සාර බර ඇරලා තමයි ගන්න වෙන්නේ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machanla google loon walin internet yanna mage gawa dan thiyena router eken puluwan weyida? Meke download limit ekea 100MB ban. :P:P