අද, ආඩම්බරෙන් කියන්න කැමති. බයියෙක් ව සිටි මම ටොයියෙකු උනා, යහපාලනෙන් දීපු ෆ්‍රී වයි-ෆයි නිසා, මම මගේම ව්‍යාපරයක් පටන් අරන් අද සාර්ථක ව්‍යාපරිකයෙක්. මේ හැමදේම රනිල් මැතින්ටා නිසා. එතුමාගේ අනුගාමික සජිත් මහතා මෙවර ජනාධිපතිවරනෙන් ජය ටැඹ කරා ගෙනයාමට මාගේ උපරිම උත්සාහය යොදන බවට මෙයින් දන්වා සිටිමි.