නමුත් ලෝකයා සමග නියෙදීම පමණක් සම්බන්ධකතාව ලෙස හැදින්විය නොහැක. එය ශ්‍රී ලාංකිකයන් හා රාජ්‍ය සේවාවන් අතර අන්‍යෝන්‍යය සබදතාවක් ඇති කිරීමටද ඉවහල් වනු ඇත. සිංහල හා දමිළ මාධ්‍යෙව්දීන් හට “ගුගල් පරිවර්තන” හරහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති තොරතුරු පරිවර්තනය කරගනිමින් සහෝදර මාධ්‍යවේදීන්ගේ පුවත්පත් වාර්තා හා ලිපි කියවා දැනගැනීමටත්, විවිධ භාෂා කථාකරන රටවල් අතර පවත්නා දුරස්ථ බව අවම කරගැනීමටත් ඉන් හැකියාව ලැබී තිබේ. නුදුරු අනාගතයේ දී “ස්මාර්ට් දුරකථන” ඔස්සේ සිංහල හා දෙමළ භාෂා අතර සමගාමී හඬ පරිවර්තනය මගින් සබඳතා වර්ධනය කරගැනීම වඩාත් ප්‍රචලිත වනු ඇත. අක්‍රමිකතා හා දුෂණ මර්ධනය කිරීමට හා රාජ්‍ය සේවාවන් වලට පහසුවෙන් ප්‍රවේශ වීමට අවකාශ සැලසීම පිණිස රජය විසින් අන්තර්ජාලය හරහා පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙමු.

ඉස්සර පහේ සිස්සත්තෙට ටීච දන්නේ නැති මාර්තුකාවකින් රචනාවක් ලියන්න දුන්නාමත් මෙහෙමයි. යහපාලනේ පුකේ සහජීවනේ අන්තිමේ හමුදුරුවොන්ගේ අදාහනේ ගන්නත් බැරි උනා පන්සලේ 

Last edited:




