Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල

Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල වල ඔත්තු බැලීමේ සුදානමක්...

මෙයින් ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමට හැකියි...

ඔබේ සිහිනය අහසට විවරව තිබෙන විවෘතව සැකසු ගෙබිමක්ද?

එය එසේ නම් ඔබ ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල පිලිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද Google හා Apple මඟින් අධි සංවේදී කැමරා පද්ධතීන් අහසේ සිට ඔත්තු බැලීම සඳහා යෙදවීමට නියමිත බවට විදෙස් පුවත් වාර්තා කරයි.

මේ වෙනුවෙන් ලොව ප්‍රධාන පෙලේ සමාගම් 2 ක් වන Google හා Apple විසින් ඉදිරිපත්ව ඇති අතර ඔවුන් විසින් වඩාත් විස්තරාත්මක ගුවන් සිතියම් ජනාකීර්ණ ප්‍රදේශ ආවරනය වන පරිදි සැකසීමේ තරඟයකට යොමු වි සිටී. මෙම ගුවන් සිතියම් ප්‍රමානයෙන් අඟල් 4 ක් වන බව පැවසේ.

Apple සමාගම විසින් සිතියම්කරනයේ නවතම ව්‍යාපෘතිය දියත් කිරිම හා නව නිෂ්පාදන හඳුන්වා දීම පසුගිය දිනක පවත්වා ඇත. මෙම සිතියම් ති‍්‍රමාණ රූප වලින් සැකසී ඇතිඅතර Big ben වැනි උස ගොඩනැගිලි පවා මෙහිදී ලොව ප්‍රථම වරට ති්රමාණව දැකගත හැකි බවත් සඳහන්ය.

මුලදී Apple සමාගම විසින් සිතියම්කරනයේදි භාවිතා කර ඇත්තේ Google earth ක්‍රමවේදය බවත් පසුව ක්3තාක්ෂණය සහිත ති‍්‍රමාණ රූපකරණය භාවිතා කිරිමෙන් පසුව ඨදදටකැ භාවිතය නවතා දමන ලදී.

Google ආයතනය මගින් හඳුන්වා දුන් මෙම නව තාක්ෂණය හමුදා මෙහෙයුම් වලදී ගුවනේ ඡයාරූපකරණයට බුද්ධි අංශ සේවාවන් වලදී ත්‍රස්තවාදින් හඳුනා ගැනිමට මෙන්ම ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමටද භාවිතා කල හැකි බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[QUOTE="iresh041, post: 12857143, member: 55798"] [b]Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල[/b] [B][SIZE="6"][CENTER]Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල වල ඔත්තු බැලීමේ සුදානමක්... [/CENTER][/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-WcvEoIMPgqg/T9bSyaPGPqI/AAAAAAAAGo0/lQak73vWg84/s1600/images.jpeg[/IMG] [B][SIZE="5"]මෙයින් ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමට හැකියි... ඔබේ සිහිනය අහසට විවරව තිබෙන විවෘතව සැකසු ගෙබිමක්ද? එය එසේ නම් ඔබ ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල පිලිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද Google හා Apple මඟින් අධි සංවේදී කැමරා පද්ධතීන් අහසේ සිට ඔත්තු බැලීම සඳහා යෙදවීමට නියමිත බවට විදෙස් පුවත් වාර්තා කරයි. මේ වෙනුවෙන් ලොව ප්‍රධාන පෙලේ සමාගම් 2 ක් වන Google හා Apple විසින් ඉදිරිපත්ව ඇති අතර ඔවුන් විසින් වඩාත් විස්තරාත්මක ගුවන් සිතියම් ජනාකීර්ණ ප්‍රදේශ ආවරනය වන පරිදි සැකසීමේ තරඟයකට යොමු වි සිටී. මෙම ගුවන් සිතියම් ප්‍රමානයෙන් අඟල් 4 ක් වන බව පැවසේ. Apple සමාගම විසින් සිතියම්කරනයේ නවතම ව්‍යාපෘතිය දියත් කිරිම හා නව නිෂ්පාදන හඳුන්වා දීම පසුගිය දිනක පවත්වා ඇත. මෙම සිතියම් ති‍්‍රමාණ රූප වලින් සැකසී ඇතිඅතර Big ben වැනි උස ගොඩනැගිලි පවා මෙහිදී ලොව ප්‍රථම වරට ති්රමාණව දැකගත හැකි බවත් සඳහන්ය. මුලදී Apple සමාගම විසින් සිතියම්කරනයේදි භාවිතා කර ඇත්තේ Google earth ක්‍රමවේදය බවත් පසුව ක්3තාක්ෂණය සහිත ති‍්‍රමාණ රූපකරණය භාවිතා කිරිමෙන් පසුව ඨදදටකැ භාවිතය නවතා දමන ලදී. Google ආයතනය මගින් හඳුන්වා දුන් මෙම නව තාක්ෂණය හමුදා මෙහෙයුම් වලදී ගුවනේ ඡයාරූපකරණයට බුද්ධි අංශ සේවාවන් වලදී ත්‍රස්තවාදින් හඳුනා ගැනිමට මෙන්ම ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමටද භාවිතා කල හැකි බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom