Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල
මෙයින් ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමට හැකියි...
ඔබේ සිහිනය අහසට විවරව තිබෙන විවෘතව සැකසු ගෙබිමක්ද?
එය එසේ නම් ඔබ ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල පිලිබඳ දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද Google හා Apple මඟින් අධි සංවේදී කැමරා පද්ධතීන් අහසේ සිට ඔත්තු බැලීම සඳහා යෙදවීමට නියමිත බවට විදෙස් පුවත් වාර්තා කරයි.
මේ වෙනුවෙන් ලොව ප්‍රධාන පෙලේ සමාගම් 2 ක් වන Google හා Apple විසින් ඉදිරිපත්ව ඇති අතර ඔවුන් විසින් වඩාත් විස්තරාත්මක ගුවන් සිතියම් ජනාකීර්ණ ප්‍රදේශ ආවරනය වන පරිදි සැකසීමේ තරඟයකට යොමු වි සිටී. මෙම ගුවන් සිතියම් ප්‍රමානයෙන් අඟල් 4 ක් වන බව පැවසේ.
Apple සමාගම විසින් සිතියම්කරනයේ නවතම ව්‍යාපෘතිය දියත් කිරිම හා නව නිෂ්පාදන හඳුන්වා දීම පසුගිය දිනක පවත්වා ඇත. මෙම සිතියම් ති‍්‍රමාණ රූප වලින් සැකසී ඇතිඅතර Big ben වැනි උස ගොඩනැගිලි පවා මෙහිදී ලොව ප්‍රථම වරට ති්රමාණව දැකගත හැකි බවත් සඳහන්ය.
මුලදී Apple සමාගම විසින් සිතියම්කරනයේදි භාවිතා කර ඇත්තේ Google earth ක්‍රමවේදය බවත් පසුව ක්3තාක්ෂණය සහිත ති‍්‍රමාණ රූපකරණය භාවිතා කිරිමෙන් පසුව ඨදදටකැ භාවිතය නවතා දමන ලදී.
Google ආයතනය මගින් හඳුන්වා දුන් මෙම නව තාක්ෂණය හමුදා මෙහෙයුම් වලදී ගුවනේ ඡයාරූපකරණයට බුද්ධි අංශ සේවාවන් වලදී ත්‍රස්තවාදින් හඳුනා ගැනිමට මෙන්ම ඕනෑම තොතුරක් අනවසරයෙන් ලබා ගැනීමටද භාවිතා කල හැකි බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Google හා Apple ඔබගේ සියළු පෞද්ගලිකත්වය හා ඔබගේ දේපල වල ඔත්තු බැලීමේ සුදානමක්...

gossip kaarayo oka wawan kai dan 