මාසිකව ඔබගේ සයිබර් හැසිරීම පිලිබදව වාර්ථාවක් ලබාගන්නට හැකිවන ආකරයේ සේවාවක් අලුතින් අරඹා ඇති බව ගූගල් ආයතනය පවසයි. මෙම වාර්ථාව සකස්වන්නේ භාවිතාකරන්නා ගූගල්හි පවතින තම ගිනුමකට ඇතුලුවී ගූගල් ආශ්‍රිත සේවාවන් සමග කරන සියලු ගනුදෙනු වලිනි. ඒ අතරට ඔබගේ සෙවුම් ප්‍රථිපල ගැන ඊමේලයන් යැවූ හා ලැබූ ප්‍රමානයන් ඇතුලු කරුනු රාශියකින් සමන්විත වනු ඇත.
පහත සබැඳිය ඔස්සේ පිවිසීමෙන් මෙම පහසුකම ඔබටත් සක්‍රිය කරගත හැකිය. https://www.google.com/settings/activity
උපුටා ගැනීම - lankaCnews.com

http://www.lankacnews.com/sinhala/other-news/53908
ඇ බන් මේකේ අයිතිකාරයම නේද කිව්වේ Google වර්ජනය කරන්න කියල

Last edited: