Sep 14, 2010
153
3
0
කිලිනොච්චිය ජල ටැංකිය යළි ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ කිලිනොච්චිය ජල ටැංකිය යළි ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එතැනට රැස්වූ ද්‍රවිඩ පිරිසක් සමඟ කතා බහ කළ අයුරු. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, මනුෂ නානායක්කාර, ශ්‍රී රංගා මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

 

Similar threads