Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Google Adsense සිංහල වෙබ් අඩවිවලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි එක 2012 වගේ අවුරුදු වල සිංහල වලට adsense දුන්නා. ඒක අයින් කරන්න හේතුව වුනෙ ලංකාවේ අයගේ වවාගෙන කෑම ඒ තරම් ඉස්තරම් නිසා. තව කෙනෙක්ගේ පෝස්ට් හොරකම් කරල බ්ලොග් වල දාන්න පෙලබුනා ගොඩක් අය. දැනුත් ඒක කෙරෙනවනේ අඩුවක් නැතුව. සිංහලෙන් පෝස්ට් එකක් හෙවුවම එකම පෝස්ට් එක බ්ලොග් කීයක තියෙනවද? ඒක monitor කරන්න අමාරුයි මොකද ඒකට වෙනම workforce එකක් දෙන්න තරම් economy value එකක් අපේ audience එකකට නැහැ. ඒකයි adsense නොදෙන්නේ.

ඊලග කාරනේ සිංහල සයිට් එකකට ඔය දාලා තියෙන විදියෙ සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. සිංහල වුනත්. ඒක ලොකු අමාරුවක් නෑ. හැබැයි risk එක 100% අරගෙන කරන්න ඕන. තමන්ගේ adsense network එක පොඩි නම් රිස්ක් එක ගොඩක් වැඩියි. රිස්ක් එකක් නැතුව benefits බලාපොරොත්තු වෙන ම්නිස්සුන්ට ජීවිතේ දේවල් දිනන්නත් බෑ. රිස්ක් එකක් ගන්න පුලුවන් නම් කරන විදිය කියල දෙන්නම්.

අවසාන වශයෙන් මගේ මතය කියන්නම්. personally ලංකාවේ gossip site කියන්නෙ ජරාවක් මට නම්.

"අල්ලපු ගෙදර අක්ක මල්ලිව ගෙදරට ගෙන්නගෙන කරපු දේ. මෙතනින් බලන්න. වීඩියෝ සහිතයි." "school යන කෙල්ලට කොල්ල room අරන් ගිහින් කරපු දේ මෙතනින් බලන්න"

ඒ වගේ කුණු රසය සල්ලි වලට හරවල යන gossip sites වලට ඇඩ්සෙන්ස් දුන්නොත් වෙන්නේ ඒක ලොකු පරිහානියකට පත් වෙන එක ව්තරයි. ඒත් කුණු හොයාගෙන යන මිනිස්සු ඒවා බලනව. ඒක ඇත්ත. නමුත් ඒක සමාජය පරිහාණියට පත් කරන්න දෙන දායකත්වයක් නම් ඇයි ඒ වගේ දෙයක් කරන්නේ. මගෙ viral news thread එකේදි මම කිවුවේ English viral news websites වලදී ඔය තත්වේ ඇත්තටම නැහැ. මොකද ලංකාවේ වගේ කුනු market කරල නෙවෙයි එතනදි traffic එන්නේ. ඔන්න ඔය කාරනේ නිසා මමත් personally කැමති නෑ සිංහල gossip site වලට ඇඩ්සෙන්ස් දෙනවට.

[QUOTE="T A R O, post: 25483631, member: 574578"] පලවෙනි එක 2012 වගේ අවුරුදු වල සිංහල වලට adsense දුන්නා. ඒක අයින් කරන්න හේතුව වුනෙ ලංකාවේ අයගේ වවාගෙන කෑම ඒ තරම් ඉස්තරම් නිසා. තව කෙනෙක්ගේ පෝස්ට් හොරකම් කරල බ්ලොග් වල දාන්න පෙලබුනා ගොඩක් අය. දැනුත් ඒක කෙරෙනවනේ අඩුවක් නැතුව. සිංහලෙන් පෝස්ට් එකක් හෙවුවම එකම පෝස්ට් එක බ්ලොග් කීයක තියෙනවද? ඒක monitor කරන්න අමාරුයි මොකද ඒකට වෙනම workforce එකක් දෙන්න තරම් economy value එකක් අපේ audience එකකට නැහැ. ඒකයි adsense නොදෙන්නේ. ඊලග කාරනේ සිංහල සයිට් එකකට ඔය දාලා තියෙන විදියෙ සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. සිංහල වුනත්. ඒක ලොකු අමාරුවක් නෑ. හැබැයි risk එක 100% අරගෙන කරන්න ඕන. තමන්ගේ adsense network එක පොඩි නම් රිස්ක් එක ගොඩක් වැඩියි. රිස්ක් එකක් නැතුව benefits බලාපොරොත්තු වෙන ම්නිස්සුන්ට ජීවිතේ දේවල් දිනන්නත් බෑ. රිස්ක් එකක් ගන්න පුලුවන් නම් කරන විදිය කියල දෙන්නම්. අවසාන වශයෙන් මගේ මතය කියන්නම්. personally ලංකාවේ gossip site කියන්නෙ ජරාවක් මට නම්. "අල්ලපු ගෙදර අක්ක මල්ලිව ගෙදරට ගෙන්නගෙන කරපු දේ. මෙතනින් බලන්න. වීඩියෝ සහිතයි." "school යන කෙල්ලට කොල්ල room අරන් ගිහින් කරපු දේ මෙතනින් බලන්න" ඒ වගේ කුණු රසය සල්ලි වලට හරවල යන gossip sites වලට ඇඩ්සෙන්ස් දුන්නොත් වෙන්නේ ඒක ලොකු පරිහානියකට පත් වෙන එක ව්තරයි. ඒත් කුණු හොයාගෙන යන මිනිස්සු ඒවා බලනව. ඒක ඇත්ත. නමුත් ඒක සමාජය පරිහාණියට පත් කරන්න දෙන දායකත්වයක් නම් ඇයි ඒ වගේ දෙයක් කරන්නේ. මගෙ viral news thread එකේදි මම කිවුවේ English viral news websites වලදී ඔය තත්වේ ඇත්තටම නැහැ. මොකද ලංකාවේ වගේ කුනු market කරල නෙවෙයි එතනදි traffic එන්නේ. ඔන්න ඔය කාරනේ නිසා මමත් personally කැමති නෑ සිංහල gossip site වලට ඇඩ්සෙන්ස් දෙනවට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom