Questions Google Adsense සිංහල වෙබ් අඩවිවලට

kaluballa

Junior member
  • Jul 23, 2011
    78
    53
    18
    මේ ගැන මීට අවුරුදු ගණනාවකට කලින් (2016 ) එළකිරි එකේ කතා වෙච්ච මාතෘකාවක්. නමුත් මේ ගැන මට මෑතක ඉදල අයෙත් හිතන්න පටන් ගත්තා. මට විතරක් නෙවෙයි. ලංකාවේ හොද සිංහල බ්ලොග් අඩවි කරන ගොඩක් දෙනාට මෙය වැදගත් වේවි. එක නිසා මම කාරුණික ඉල්ලා සිටිනවා මේ Tread එක ගැන ඔයාලට අදහසක් තියෙනවනම් අනිවාර්යෙන් ඔයාලගේ අත්දැකීම් අදහස් ඉදිරිපත් කරන්න කුහක නොවී.. ඔයාලට අදහසක් නැත්නම් අඩුම තරමේ මේ tread එක අනෙත් අයට පේන්නවත් සහයෝගය ලබාදෙන්න..

    සාමන්යෙන් ඔයාල දන්නවා Google Adsense ආරම්බයේ ඉදන් එයාල ලංකාවේ අපි භාවිතා කරන සිංහල භාෂාවට adsense හරහා කිසිම සහයෝගත්වයක් දක්වන්නේ නැහැ. ( සාමාන්යෙන් එයාලගේ Policies අනුව ) ඒ අනුව බලන කොට සාමාන්යෙන් සිංහලෙන් ලියන බ්ලොග් වලට adsense දාන්න බැහැ .

    නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ සමහර කුඩා ප්‍රමාණයේ ( traffic අනුව ) සහ විශාල ප්‍රමාණයේ සිංහල ගොසිප් අඩවි බොහොමයක සිංහල භාෂාවෙන් adsense ads ඇතුලත් කරලා තියෙනවා. කිසිම ගැටළුවක් නැතිව ads පවා දිස් වෙනවා.

    සාමාන්යෙන් මසකට විශාල ප්‍රමාණයේ traffic ලැබෙන Gossiplankanews, Derana, Hiru ETC ... වගේ ආයතන වල එවටනම් කියන්න පුළුවන් premium adsense ලබාගෙන කියලා. නමුත් ගැටලුව වෙන්නේ සාමාන්‍ය Traffic එකක් ලැබෙන

    Gossip99 rategossip වගේ site වලත් සම්පූර්ණ සිංහල වලින් දමලත් adsense හොදට පේනවා..

    මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද. මේවා අවුරුදු ගානක් තියෙනවා කිසම ගැටළුවක් නැතුව Ban නොවී. ඒ වගේම මම හොදට හෙව්වා කිසිම ජිල් මාර්ට් එකක් ( Iframe, Sinhala Font ) නැතුව තමා මේවා කෙලින්ම දාල තියෙන්නේ.

    දැනට මම කරන බ්ලොග් එකක් තියෙනවා සිංහලෙන් සාමාන්යෙන් මාසෙකට ආසන්න වශයෙන් Google Search Traffic ( SEO ) ම එනවා 1M කිට්ටු වෙන්න. ඉතින් ඒ වගේ එකකට දාගන්න බැලුවොත් මරු..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,084
    4,520
    113
    RateGossip eka Hiru eke machan :) Hiru eke gossip sites keepayakma thiyenawa unge nam walin yanne nethi.. deranath ewage. derana macro entertainment eke kotasak widiyata thama pulse ehema yanne.(pulse nan english).ekama adsense use wenne.
     
    kaluballa

    Junior member
  • Jul 23, 2011
    78
    53
    18
    hari machan eth podi web sites ehamath tiyenawa gossip99.com eka thawa sites keepayak tiyenawa danna ewata adsense pennanawa. ewa premium wenna baa. echchara loweth naha traffic. poddk me gana hoya la balapan machan
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    96
    662
    83
    ~future~
    t.me
    පලවෙනි එක 2012 වගේ අවුරුදු වල සිංහල වලට adsense දුන්නා. ඒක අයින් කරන්න හේතුව වුනෙ ලංකාවේ අයගේ වවාගෙන කෑම ඒ තරම් ඉස්තරම් නිසා. තව කෙනෙක්ගේ පෝස්ට් හොරකම් කරල බ්ලොග් වල දාන්න පෙලබුනා ගොඩක් අය. දැනුත් ඒක කෙරෙනවනේ අඩුවක් නැතුව. සිංහලෙන් පෝස්ට් එකක් හෙවුවම එකම පෝස්ට් එක බ්ලොග් කීයක තියෙනවද? ඒක monitor කරන්න අමාරුයි මොකද ඒකට වෙනම workforce එකක් දෙන්න තරම් economy value එකක් අපේ audience එකකට නැහැ. ඒකයි adsense නොදෙන්නේ.

    ඊලග කාරනේ සිංහල සයිට් එකකට ඔය දාලා තියෙන විදියෙ සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. සිංහල වුනත්. ඒක ලොකු අමාරුවක් නෑ. හැබැයි risk එක 100% අරගෙන කරන්න ඕන. තමන්ගේ adsense network එක පොඩි නම් රිස්ක් එක ගොඩක් වැඩියි. රිස්ක් එකක් නැතුව benefits බලාපොරොත්තු වෙන ම්නිස්සුන්ට ජීවිතේ දේවල් දිනන්නත් බෑ. රිස්ක් එකක් ගන්න පුලුවන් නම් කරන විදිය කියල දෙන්නම්.

    අවසාන වශයෙන් මගේ මතය කියන්නම්. personally ලංකාවේ gossip site කියන්නෙ ජරාවක් මට නම්.
    "අල්ලපු ගෙදර අක්ක මල්ලිව ගෙදරට ගෙන්නගෙන කරපු දේ. මෙතනින් බලන්න. වීඩියෝ සහිතයි." "school යන කෙල්ලට කොල්ල room අරන් ගිහින් කරපු දේ මෙතනින් බලන්න"
    ඒ වගේ කුණු රසය සල්ලි වලට හරවල යන gossip sites වලට ඇඩ්සෙන්ස් දුන්නොත් වෙන්නේ ඒක ලොකු පරිහානියකට පත් වෙන එක ව්තරයි. ඒත් කුණු හොයාගෙන යන මිනිස්සු ඒවා බලනව. ඒක ඇත්ත. නමුත් ඒක සමාජය පරිහාණියට පත් කරන්න දෙන දායකත්වයක් නම් ඇයි ඒ වගේ දෙයක් කරන්නේ. මගෙ viral news thread එකේදි මම කිවුවේ English viral news websites වලදී ඔය තත්වේ ඇත්තටම නැහැ. මොකද ලංකාවේ වගේ කුනු market කරල නෙවෙයි එතනදි traffic එන්නේ. ඔන්න ඔය කාරනේ නිසා මමත් personally කැමති නෑ සිංහල gossip site වලට ඇඩ්සෙන්ස් දෙනවට.
     
    Last edited:

    උබට ෂුවර් මද 2012 දුන්න කියල? proof? මම මේ issue එක 2013,2014 දි කතා කරල තියෙනවා. කාත් එක්කද කියල කිවොත් ගොඩක් වුන්ට හිතෙයි නයෙක් කියල. උන්ට ඒ කාලේ තිබ්බ ලොකුම ගැටලුව තමයි ලංකාව ටාගට් කරල adsense advertise කරන company හිටියේ නෑ. අපේ රටේ මාකට් එක පොඩි නිසා. තවත් හෙතුවක් තිබ්බ. ඒක මම මෙතන දාන්නේ නෑ.

    ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මචං. මට තියෙනවා ඇඩ්සෙන්ස් එකක්. හිතපං ඒත් සිංහල බ්ලෝග් එකක් හදල ඒකේ ඇඩ් ප්ලේස් කරාට ඇඩ්ස් වැටෙන්නේ නෑ. මම ට්‍රයි කරල තියෙනවා

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අහන්නේ හොර ක්‍රම නැතිව , ප්‍රිමියම් නැතිව කොහොමද එහෙම පෙන්වන්න පුලුවන්
     
    ow. e site ekakwath na dan. gasuth marila mul ekkama. :-D podi podi sinhala blogger sites. nisadas, love story owa thama thibune godak. but ewa enna ennama copy and paste wenna gatta. dannawane genuine deyak karanna ona kamak na mehe ayata. e nisa personally mamath akamathi kiwuwe. ikmanata salli hoyanna quick rich schemes passe duwanne godak aya. thawa ekak. EK eketh tibuna man hithanne. admin ayyagen ahala balanna. man hithanne EK eketh thibuna ads. sure na adsense mada kiyala.

    ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මචං. මට තියෙනවා ඇඩ්සෙන්ස් එකක්. හිතපං ඒත් සිංහල බ්ලෝග් එකක් හදල ඒකේ ඇඩ් ප්ලේස් කරාට ඇඩ්ස් වැටෙන්නේ නෑ. මම ට්‍රයි කරල තියෙනවා

    ehema ganna ba ban. ehema danna puluwan kalayak tibba. dan ba policy wenas.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අහන්නේ හොර ක්‍රම නැතිව , ප්‍රිමියම් නැතිව කොහොමද එහෙම පෙන්වන්න පුලුවන්
    premium ona na ban. hora kramayak nathuwa genuine ganna kramayak na. mokada sinhala walata denne na. ekai risk eka aran karanna puluwan ekekta karanna puluwan kiyala. hora kramayak wenne sinhala ekata api ads dana nisa. wena mukuth issue ekak newei. but 100% risk. ekai network eka loku wenna ona kiwuwe. multi sites thiyenam anna ethakota same ad code eka use karanna puluwan. tracking adu wenawa. lokema sites billion ganak thiyeddi un pare passe elawanne na. but yam dawasaka eka return enawa. edata lasthi wenna ona ena deta muna denna. ekai kiwuwe risk kiyala. risk eka ganne nathi kenekta diyunu wenna ba. eka man kata wunath kiyana deyak.
     
    kaluballa

    Junior member
  • Jul 23, 2011
    78
    53
    18
    පලවෙනි එක 2012 වගේ අවුරුදු වල සිංහල වලට adsense දුන්නා. ඒක අයින් කරන්න හේතුව වුනෙ ලංකාවේ අයගේ වවාගෙන කෑම ඒ තරම් ඉස්තරම් නිසා. තව කෙනෙක්ගේ පෝස්ට් හොරකම් කරල බ්ලොග් වල දාන්න පෙලබුනා ගොඩක් අය. දැනුත් ඒක කෙරෙනවනේ අඩුවක් නැතුව. සිංහලෙන් පෝස්ට් එකක් හෙවුවම එකම පෝස්ට් එක බ්ලොග් කීයක තියෙනවද? ඒක monitor කරන්න අමාරුයි මොකද ඒකට වෙනම workforce එකක් දෙන්න තරම් economy value එකක් අපේ audience එකකට නැහැ. ඒකයි adsense නොදෙන්නේ.

    ඊලග කාරනේ සිංහල සයිට් එකකට ඔය දාලා තියෙන විදියෙ සයිට් වලට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. සිංහල වුනත්. ඒක ලොකු අමාරුවක් නෑ. හැබැයි risk එක 100% අරගෙන කරන්න ඕන. තමන්ගේ adsense network එක පොඩි නම් රිස්ක් එක ගොඩක් වැඩියි. රිස්ක් එකක් නැතුව benefits බලාපොරොත්තු වෙන ම්නිස්සුන්ට ජීවිතේ දේවල් දිනන්නත් බෑ. රිස්ක් එකක් ගන්න පුලුවන් නම් කරන විදිය කියල දෙන්නම්.

    අවසාන වශයෙන් මගේ මතය කියන්නම්. personally ලංකාවේ gossip site කියන්නෙ ජරාවක් මට නම්.
    "අල්ලපු ගෙදර අක්ක මල්ලිව ගෙදරට ගෙන්නගෙන කරපු දේ. මෙතනින් බලන්න. වීඩියෝ සහිතයි." "school යන කෙල්ලට කොල්ල room අරන් ගිහින් කරපු දේ මෙතනින් බලන්න"
    ඒ වගේ කුණු රසය සල්ලි වලට හරවල යන gossip sites වලට ඇඩ්සෙන්ස් දුන්නොත් වෙන්නේ ඒක ලොකු පරිහානියකට පත් වෙන එක ව්තරයි. ඒත් කුණු හොයාගෙන යන මිනිස්සු ඒවා බලනව. ඒක ඇත්ත. නමුත් ඒක සමාජය පරිහාණියට පත් කරන්න දෙන දායකත්වයක් නම් ඇයි ඒ වගේ දෙයක් කරන්නේ. මගෙ viral news thread එකේදි මම කිවුවේ English viral news websites වලදී ඔය තත්වේ ඇත්තටම නැහැ. මොකද ලංකාවේ වගේ කුනු market කරල නෙවෙයි එතනදි traffic එන්නේ. ඔන්න ඔය කාරනේ නිසා මමත් personally කැමති නෑ සිංහල gossip site වලට ඇඩ්සෙන්ස් දෙනවට.
    අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුත්යි. ඔයාගේ අදහස් වලට මම එකග වෙනවා. ඒ වගේම මමත් ඔය ගොසිප් අඩවි උදාහරණයකට ගත්තට, ඇත්තටම මට ඒක එහෙම ගන්න වුණේ. මම දැකල තියෙන හැම එකක්ම එහම ගොසිප් sites නිසා. අනික ලංකාවේ අංක එකට දෙකට traffic අතින් ජනප්‍රිය වෙබ් අඩවිනම් ලේසියෙන්ම තියෙන්නේ ඒ ගොසිප් ඒවානේ.

    මමත් අදහස් කලේ ගොසිප් අඩවි ගැන නෙවේ. මටත් ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ට වැදගත් හොදට shareable ( Facebook හොදට share වෙන ) Viral සිංහල content එකක් ගැන. මම වෙන english articles කියවල මගේ කරුණුත් එක්ක එකතු කරලා ලියපු සමහර sinhala Articles 50K පවා share වෙලා තියෙනවා. ඉතින් මට අවශ්‍ය උනේ හොද viral content එකක සිංහල ශ්‍රී ලන්කන් version එකක් කරන්න..

    ( මම ඔයාගේ ලියපු Adsense Viral sites ගැන ලිපිය කියෙව්වා. ඇත්තටම මාර දැනුමක් මම ඒ කාලේ ගත්ත. එත් මම දැනටත් විශ්වාස කරන්නේ Adsense වලින් හොද ආදායමක් ගන්නනම් අනිවාර්යෙන් English Content එකක් එක්ක හොද viral වෙන content එකක් ලියන්න ඕන )

    එත් මට සිංහලෙන් මගේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න මටම සතුටු වෙන්න සිංහල එකක් හදාගන්න ආශාව තිබුණ. එකයි මම ඇහුවේ. එත් ඔය නිකම් හැම තැනම copy paste කර කර ලියන ඒවා මම කොහොමවත් කරන්න කැමති නැහැ.

    අනික ගොසිප්, සරාගී content එකක් කරනවානම් කොහොමටත් Adsense කරන්න හදන්නේ නෑ.. මොකද ඒවගේ ඒවාට වෙනම Monetization තියෙනවා.

    පස්සේ මමත් ඒ ගොසිප් කරන කිහිප දෙනෙක් contact කරගෙන බැලුව අහල shape එකේ. එයාල Adsense Premium Account තියෙන අයගෙන් අරගෙන තමා ඒවා දාන්නේ..
     
    පට්ට. උබේ අරමුන හොද එකක් නිසා මම කරන විදිය කියල දෙන්නම්. premium වෙන්න ඕන නෑ ඒ විදියට පාවිච්චි කරද්දි සිංහල වලට. මේකේ risk level එක අඩු වෙන්න account එක පරන එකක් වෙන එකත් හේතු වෙනව. ඒ කියන්නෙ පරණ dash board තියෙන ඇඩ්සෙන්ස් account එකක් වෙන එක. 2013න් කලින් එකක් නම් වඩා හොඳයි. ඒක අමතර වාසියක්. දෙවෙනි එක same ad code එක sites ගොඩක, pages ගොඩකට පාවිච්චි වෙන එක. ඒත් මන් කල්පනා කලේ මෙතන කිවුවොත් ගොඩක් අය ඒක අවභාවිතා කරාවි නේද කියලත්. අනිත් එක හරියට කරන්නේ නැති අය වැඩ වරද්දගන්නත් පුලුවන්. එතකොට දැනට කරන අයටත් ඒක ප්‍රශ්නයක් වෙයි. මට PM එකක් දාන්න. ඒක කියල දෙන්නම්.
     
    Last edited:
    • Love
    Reactions: kaluballa

    Ela mama oyata PM ekak Damma balanna. mamath asayi karanna
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    361
    319
    63
    adsense වගේ ලංකාවෙ web sites වලට support කරන ad network එකක් හදන්න අදහසක් තියෙනවා. ඒ ගැන ඔයාල මොකද හිතන්නේ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,084
    4,520
    113
    adsense වගේ ලංකාවෙ web sites වලට support කරන ad network එකක් හදන්න අදහසක් තියෙනවා. ඒ ගැන ඔයාල මොකද හිතන්නේ?

    owa hariyaida kiala sure ne..Bhasha eken kala 2014-2015 wage kaale..nama mathaka ne eke..hari giyr ne..un neweththuwa e project eka danna widiyata