Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Google Adsense සිංහල වෙබ් අඩවිවලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුත්යි. ඔයාගේ අදහස් වලට මම එකග වෙනවා. ඒ වගේම මමත් ඔය ගොසිප් අඩවි උදාහරණයකට ගත්තට, ඇත්තටම මට ඒක එහෙම ගන්න වුණේ. මම දැකල තියෙන හැම එකක්ම එහම ගොසිප් sites නිසා. අනික ලංකාවේ අංක එකට දෙකට traffic අතින් ජනප්‍රිය වෙබ් අඩවිනම් ලේසියෙන්ම තියෙන්නේ ඒ ගොසිප් ඒවානේ.

මමත් අදහස් කලේ ගොසිප් අඩවි ගැන නෙවේ. මටත් ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ට වැදගත් හොදට shareable ( Facebook හොදට share වෙන ) Viral සිංහල content එකක් ගැන. මම වෙන english articles කියවල මගේ කරුණුත් එක්ක එකතු කරලා ලියපු සමහර sinhala Articles 50K පවා share වෙලා තියෙනවා. ඉතින් මට අවශ්‍ය උනේ හොද viral content එකක සිංහල ශ්‍රී ලන්කන් version එකක් කරන්න..

( මම ඔයාගේ ලියපු Adsense Viral sites ගැන ලිපිය කියෙව්වා. ඇත්තටම මාර දැනුමක් මම ඒ කාලේ ගත්ත. එත් මම දැනටත් විශ්වාස කරන්නේ Adsense වලින් හොද ආදායමක් ගන්නනම් අනිවාර්යෙන් English Content එකක් එක්ක හොද viral වෙන content එකක් ලියන්න ඕන )

එත් මට සිංහලෙන් මගේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න මටම සතුටු වෙන්න සිංහල එකක් හදාගන්න ආශාව තිබුණ. එකයි මම ඇහුවේ. එත් ඔය නිකම් හැම තැනම copy paste කර කර ලියන ඒවා මම කොහොමවත් කරන්න කැමති නැහැ.

අනික ගොසිප්, සරාගී content එකක් කරනවානම් කොහොමටත් Adsense කරන්න හදන්නේ නෑ.. මොකද ඒවගේ ඒවාට වෙනම Monetization තියෙනවා.

පස්සේ මමත් ඒ ගොසිප් කරන කිහිප දෙනෙක් contact කරගෙන බැලුව අහල shape එකේ. එයාල Adsense Premium Account තියෙන අයගෙන් අරගෙන තමා ඒවා දාන්නේ..

[QUOTE="kaluballa, post: 25483909, member: 366592"] අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුත්යි. ඔයාගේ අදහස් වලට මම එකග වෙනවා. ඒ වගේම මමත් ඔය ගොසිප් අඩවි උදාහරණයකට ගත්තට, ඇත්තටම මට ඒක එහෙම ගන්න වුණේ. මම දැකල තියෙන හැම එකක්ම එහම ගොසිප් sites නිසා. අනික ලංකාවේ අංක එකට දෙකට traffic අතින් ජනප්‍රිය වෙබ් අඩවිනම් ලේසියෙන්ම තියෙන්නේ ඒ ගොසිප් ඒවානේ. මමත් අදහස් කලේ ගොසිප් අඩවි ගැන නෙවේ. මටත් ඕන වුනේ ලංකාවේ මිනිස්සුන්ට වැදගත් හොදට shareable ( Facebook හොදට share වෙන ) Viral සිංහල content එකක් ගැන. මම වෙන english articles කියවල මගේ කරුණුත් එක්ක එකතු කරලා ලියපු සමහර sinhala Articles 50K පවා share වෙලා තියෙනවා. ඉතින් මට අවශ්‍ය උනේ හොද viral content එකක සිංහල ශ්‍රී ලන්කන් version එකක් කරන්න.. ( මම ඔයාගේ ලියපු Adsense Viral sites ගැන ලිපිය කියෙව්වා. ඇත්තටම මාර දැනුමක් මම ඒ කාලේ ගත්ත. එත් මම දැනටත් විශ්වාස කරන්නේ Adsense වලින් හොද ආදායමක් ගන්නනම් අනිවාර්යෙන් English Content එකක් එක්ක හොද viral වෙන content එකක් ලියන්න ඕන ) එත් මට සිංහලෙන් මගේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න මටම සතුටු වෙන්න සිංහල එකක් හදාගන්න ආශාව තිබුණ. එකයි මම ඇහුවේ. එත් ඔය නිකම් හැම තැනම copy paste කර කර ලියන ඒවා මම කොහොමවත් කරන්න කැමති නැහැ. අනික ගොසිප්, සරාගී content එකක් කරනවානම් කොහොමටත් Adsense කරන්න හදන්නේ නෑ.. මොකද ඒවගේ ඒවාට වෙනම Monetization තියෙනවා. පස්සේ මමත් ඒ ගොසිප් කරන කිහිප දෙනෙක් contact කරගෙන බැලුව අහල shape එකේ. එයාල Adsense Premium Account තියෙන අයගෙන් අරගෙන තමා ඒවා දාන්නේ.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom