Google adsense Expert needed

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    I used ai
    20230114-210406.jpg

    මම Expert කෙනෙක් නම් නෙවෙයි
    ඒත් එදා මම website එක බලන කොටම තේරුණා Article ලියලා තියෙන්නේ Chat GPT එකෙන් කියලා 🤩

    මට නම් ඔය Articles Low-value content කියලා හිතෙන්නේ
    මට පේන හැටියට site එකේ Theme එක ඉඳන් Plugin වෙනකම් Nulled ඒවා වගේ දාලා තියෙන්නේ :baffled:
    උබ දාලා තියෙන Threads වලින් පේනවා හතර වටේ Backlink ගහලා කියලා
    Spam Site වලට එහෙම Backlink ගහගෙන ඇති සැරට
    Auto Comment Create වෙනවා කියන්නේ Site එකේ Spam Link එහෙම හැදිලා ඇති
    Malware එහෙමත් ඇති
    කොහොමත් ඔහොම Site එකක Pages Rank වෙන්නෙත් නැහැ

    Google Search Console එකට Site එක Add කරගෙන බලන්න මොනවද errors කියලා

    මට නම් හිතෙන්නේ Google රවට්ටන්න හදන්නේ නැතුව ආයෙත් මුල ඉදලම Site එක හැදුවා නම් Site එකට එන අයට සාධාරණයක් වෙනවා මට නම් හිතෙන්නේ Site එක ඔහොම තියාගෙන Adsense ගත්තාත් වැඩක් නැහැ
    ඕනේ නම් මසෙට ඩොලර් 3ක්වගේ Income එකක් එයි
    --
    දැන් හරියට දැක්කේ
    sample page එකවත් අයින් කරලා නෑ එකත් Rank වෙලා ☹️
    About page , Contact page , Disclaimer Page එකක් නැතුව කොහොමද බං Adsense ඉල්ලන්නේ
     
    Last edited:
    • Like
    Reactions: EdNygma

    මට නම් හිතෙන්නේ Google රවට්ටන්න හදන්නේ නැතුව ආයෙත් මුල ඉදලම Site එක හැදුවා නම් Site එකට එන අයට සාධාරණයක් වෙනවා මට නම් හිතෙන්නේ Site එක ඔහොම තියාගෙන Ad's sense ගත්තාත් වැඩක් නැහැ
    ඕනේ නම් මසෙට ඩොලර් 3ක්වගේ Income එකක් එයි
    The site isn't ai. they are manual. this site is ai https://softwaredetail.com/. Also, I Don't use chat gpt to write articles. I used it to write faq only. Yes. Cracked theme and plugins. I Didn't add any backlinks as the budget of the client is too low. The articles on softwaredetil are pinned and some are ai. 9Used copymatic premium and Grammarly premium)

    Most of my nulled theme sites got Adsense approval
    Even Free theme sites got this issues.

    What is the reason ?

    Now this site got google Adsense approval https://feedsone.com/ . I need to fix other sites.
     
    Software Cracking ,Crack
    උඩ තියෙන වචන පාවිච්චි කරන්න එපා Site වල ඒවා දාලා Article ලියන්නත් එපා Adsense ඕනේ නම්

    Adsense හම්බුන Site එකේ වගේ අනෙත් site වලට Site Map එක හදලා පහළ තියෙන Page ටික හදන්න . Privacy Policy page එක එහෙම නැතුව Adsence ගන්න බැහැ නේ
    • Home
    • Contact Us
    • Terms & Conditions
    • About Us
    • Privacy Policy
     
    • Like
    Reactions: Blogerwiki

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,773
    113
    ප*යාගල
    sorry.com
    me wge value ekak nathi ewata lesiyen adsense denne na . kamathi nm aye site eka complete karala apply karanna eth hambenne na.money sambanda ewaata denwa patta adui ne
    20230114-210406.jpg

    මම Expert කෙනෙක් නම් නෙවෙයි
    ඒත් එදා මම website එක බලන කොටම තේරුණා Article ලියලා තියෙන්නේ Chat GPT එකෙන් කියලා 🤩

    මට නම් ඔය Articles Low-value content කියලා හිතෙන්නේ
    මට පේන හැටියට site එකේ Theme එක ඉඳන් Plugin වෙනකම් Nulled ඒවා වගේ දාලා තියෙන්නේ :baffled:
    උබ දාලා තියෙන Threads වලින් පේනවා හතර වටේ Backlink ගහලා කියලා
    Spam Site වලට එහෙම Backlink ගහගෙන ඇති සැරට
    Auto Comment Create වෙනවා කියන්නේ Site එකේ Spam Link එහෙම හැදිලා ඇති
    Malware එහෙමත් ඇති
    කොහොමත් ඔහොම Site එකක Pages Rank වෙන්නෙත් නැහැ

    Google Search Console එකට Site එක Add කරගෙන බලන්න මොනවද errors කියලා

    මට නම් හිතෙන්නේ Google රවට්ටන්න හදන්නේ නැතුව ආයෙත් මුල ඉදලම Site එක හැදුවා නම් Site එකට එන අයට සාධාරණයක් වෙනවා මට නම් හිතෙන්නේ Site එක ඔහොම තියාගෙන Adsense ගත්තාත් වැඩක් නැහැ
    ඕනේ නම් මසෙට ඩොලර් 3ක්වගේ Income එකක් එයි
    --
    දැන් හරියට දැක්කේ
    sample page එකවත් අයින් කරලා නෑ එකත් Rank වෙලා ☹️
    About page , Contact page , Disclaimer Page එකක් නැතුව කොහොමද බං Adsense ඉල්ලන්නේ
    uba maseta kyak wage hoynwada? matath asai adsense paththata atha gahanna
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,070
    723
    113
    Darkweb
    www.darkweb.dk
    Software Cracking ,Crack
    උඩ තියෙන වචන පාවිච්චි කරන්න එපා Site වල ඒවා දාලා Article ලියන්නත් එපා Adsense ඕනේ නම්

    Adsense හම්බුන Site එකේ වගේ අනෙත් site වලට Site Map එක හදලා පහළ තියෙන Page ටික හදන්න . Privacy Policy page එක එහෙම නැතුව Adsence ගන්න බැහැ නේ
    • Home
    • Contact Us
    • Terms & Conditions
    • About Us
    • Privacy Policy
    Thank you. oya pages tika add karala thiyenne. software crak ayin karannam.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    wena site eka pennal adsense ganin pons. tho expert kiwwata mona huttak danne nane. man ubata oni illegal site ekata adsense aran dennum. rs. 25000
     
    asad22

    Member
    Jun 5, 2023
    1
    0
    1
    me wge value ekak nathi ewata lesiyen adsense denne na . kamathi nm aye site eka complete karala apply karanna eth hambenne na.money sambanda ewaata denwa patta adui ne

    uba maseta kyak wage hoynwada? matath asai adsense paththata atha gahanna
    monawage niche walatada brother lesiyen aproval ganna puluwan