Google Ai Student Subscription Free ( හැමෝටම )

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,109
    660
    113
    Kurunegala
    Google AI Pro Student Subscription Free For Everyone 🫠
    Step 1 : මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලා eligible දා කියලා බලාගන්න Click Here

    Step 2 : Check eligibility / Get Student වගේ නමකින් ඇති Subscription එක buy කරන button එක Click කරලා Student verification ඒක කරන්න ඕනි website එකට ගිහින් එකේ Full ලින්ක් එක copy කරගන්න. ( ලින්ක් එක මේ වගේ - service.sheerid...... )

    Step 3 : Start this Bot මේක click karala Telegram bot start කරගන්න . Ita පස්සේ /verify ඔයාගෙ link eka මෙතනට paste කරන්න ( /verify https...service )

    Step 4: bot දැන් verify කර කියලා පෙන්වයි දැන් අර කලින් ගිය ලින්ක් එකෙන් ගිහින් payment information දීලා subscription එක ගන්නා තියෙන්නෙ . 😀



    thanks

    f3Pof7e.png
     

    evoke

    Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    Ganna puluwan da Eka den?
    Danne ne maath thaama giye ne...
    GPT thram set na..oka pacha kelinawa
    GPT hodai creativity and chat walata. Gemini hodai mokak hari karaganna thiyenwnm step by step ahala danaganna.
    සිරාවට? මට නං තේරුණ හැටියට gemini පට්ට වේගයෙන් improve වෙලා/වෙනවා
    Gemini 3 hodai thamai nee..
    university එකට මොකක්ද දාන්න ඔ්න?
    perplexity hodai research wlt, cluade hodai docs read krnn wagee & coding wlt... chat gpt th hodai coding walata habai lagadi apu Gemini 3 nm patta coding thiyenw peena vidiyata. Hoda lassana UI thiyena website ehema generate krnn dan puluwn eekata..
     

    Fake21

    Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    can we get this to the existing email address :)
    දැන් try කරල balahan

    can we get this to the existing email address :)
    Yes eligible එකේ පෙන්වනවා නම් පුළුවන්
    ------ Post added on Dec 3, 2025 at 1:31 PM

    gemini ekey, mekey wenasa mokakada? same tihng da?
    Gemini 3 , veo access , 2tb google drive etc... SUBSCRIPTION එකේ දාලා ඇති ලැබෙනා දේවල් .
    ------ Post added on Dec 3, 2025 at 1:33 PM

    Instructions kiyawanna. Api monawath fill karanna ona naa. Bot eken verification eka wenne

    mokakda ban university eka widihata dunne uba?
    /verify දාලා අර උබට ඔය documents , University details දන්නා ගියපු site එකේ ලින්ක් එක දෙන්නා තියෙන්නෙ .
    ------ Post added on Dec 3, 2025 at 1:34 PM

    document waradi kiyala ba kiyala awa.
    ubala vpn monahari use karada?
    වෙන account එකක් try කරල බලහන් එහෙනමි /qd ගහලා දවස ගානේ point එකක් ගන්න පුළුවන්.
    ------ Post added on Dec 3, 2025 at 1:36 PM
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    • Love
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    solid black photo එකක් upload කරල එක fail වුණාම අළුත් ලින්ක් එක bot ට දහන් .
    බොරු image එකක් 3 පාරක් upload කරපන්. එතකොට ඕක reset වෙනවා ආයේ මුල ඉඳන් try කරන්න පුළුවන් එතකොට

    https://t.me/sheeridverify_bot?start=invite_8249274445

    මෙන්න මේ botath හොඳයි
    ------ Post added on Dec 3, 2025 at 11:06 PM
    Vpn use karanna oneda mchn?
     

    Fake21

    Junior member
  • Nov 11, 2025
    44
    50
    18
    බොරු image එකක් 3 පාරක් upload කරපන්. එතකොට ඕක reset වෙනවා ආයේ මුල ඉඳන් try කරන්න පුළුවන් එතකොට

    https://t.me/sheeridverify_bot?start=invite_8249274445

    මෙන්න මේ botath හොඳයි
    ------ Post added on Dec 3, 2025 at 11:06 PM
    ඔය bota ගෙ නම් දෙපාරක් විතර daily check in කරන්න වෙනවා බං . https://t.me/sheeridverifier_bot මේකත් අවුලක් නෑ ඒක පාරෙන් ගන්න පුළුවන් https://t.me/sheeridverifier_bot

    Vpn use karanna oneda mchn?
    මමනම් use කරේ නැ
    ------ Post added on Dec 3, 2025 at 11:11 PM