Google book help

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,923
    1,190
    113
    192.168.1.1
    මචන්ලා මට google book එකේ තියෙන පොතක් copy කරගන්න ඕනේ.ඒ link එකට ගියාම copy කරන්න තියා මොනවත් කරගන්න බැනේ.මෙන්න තියෙනවා ඒ පොත.

    http://books.google.com/books?id=Fx....b mckay volume II&pg=PP1#v=onepage&q&f=false


    කව්රු හරි පින්වතෙක් මේ පොත මට copy කරලා link එකක් download කරගන්න දෙනවද??internet එකේ කොහෙවත් ebook එක හොයන්න නෑ මේ පොතේ.:(:(:(
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    use Google Book Downloader :)

    googlebookid.png


    source