අද කියන්න යන්නේ Google Chome එක Open වෙනකොට Password එක ගහල Browser එක Open කරගන්න විදියක්..
එතකොට ඉතින් බය නෑ.. කාටවත් ඔයාගේ Browser එකෙන් වැඩ කරන්න බෑ Password එක දෙන්නෙ නැතිව.. අපේ ගොඩක් යාලුවො තමන්ගේ PC එකෙන් FB එහෙම යනකොට Logout වෙන්නෙ නැහැනේ.. ඒ වගේම තවත් වැදගත් Bookmark එහෙමත් දාල තියෙන්නෙ ඔය Browser එකේනේ.. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ආරක්ෂා කරගන්න නියම ක්‍රමයක් මේක..
මේ Extension එක වැඩ කරන්නේ Google Chome / Spark Browser වලට විතරයි..
Google Chome එකෙන් ඔය පහළ Link එකට ගිහින් බා ගන්නකෝ..
1.Chromo Web Store in Serch "ChromePw".
මෙතන කොටන්න
2.Click To ChromePw In +Free To Add This Extension.
3.Click To Add ChromePw Extension.
4.To Install This Extension Then Msg See In Below Image.
Click To Ok.
5.Then Click To Next Button And Succuessful Install Extension.
6.This Area Is Setting In Which To add Password And Password Hint. And Click To Save.
7.SucusessFull ! Then Enter Password And Login.
Last edited:

