Google chrome එකට windows වලදී මෙමරි handle කරන්න බෑ නේද හරියට? Compared to MS Edge chromium in windows?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    සාමාන්‍යයෙන් බ්‍රව්සර් ප්‍රෝෆයිල් 3ක් එක්ක බ්‍රව්සර් tab 100 වගේ දුවන්න 16gb ram තියන SSD තියන වින්ඩෝස් දුවන pc එකකට මොකක්ද හොඳ?