Google Chrome සිංහල addon

මේක මම දාන්නේ කිරියේ මේ ගැන නොදන්න අයට දැනගැනීම පිණිසයි.

මේකෙන් තමුන් පිවිසෙන ඕනෙම වෙබ් සයිට් එකක තියෙන වචනයක සිංහල තේරුමක් දැනගන්න ලේසියෙන් පුළුවන්, කරන්න තියෙන්නේ මවුස් පොයින්ට් එක නොදන්න වචනේ ගාවට ගෙනියන එක විතරයි.

thumb.php


1wcnjyw2b0Y8Yanr17_XIviKiz7lmCLrt7wW_zm9-6Da3XEqMTcWt8mGtznh5dzhnkYW3G8H=s640-h400-e365


මෙතනින් ඇඩෝනය ස්ථාපිත කරගන්න (ගුගල් ක්‍රෝම් වල පමණයි)


නොදන්න අයට දැනගන්න බම්ප් එකක් දාගෙනම යන්න.





Edited: මෙන්න ෆයර්ෆොක්ස් යුස් කරන අයට ලින්ක් එක.

මේ ගැන මට ක්යපු කිරියේ DLM සහොටත් ස්තුත්යි.
 
Last edited:
Firefox වලට නැද්ද බන් මේ සින් එක

මම හෙව්වා බන් ෆයෆොක්ස් එකට නම් සෙට් උනේ නැහැ. කාට හරි සෙට් උනොත් කියන්නෝ.
ක්‍රෝම් රැම් එක කනවා බන්, එත් මේ වගේ ඇඩෝන ටිකක් නිසා තමයි ක්‍රෝම් අයින් කරන්න බැරි මටනම්.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ තෑන්ක්ස් බං.. පට්ට වටිනවා.. මම නම් ෆයර් ෆොක්ස් යූස් කරන්නෙ.. ක්‍රෝම් එක හරියන්නෑ..:(

    REP 27+
     
    අඩෝ තෑන්ක්ස් බං.. පට්ට වටිනවා.. මම නම් ෆයර් ෆොක්ස් යූස් කරන්නෙ.. ක්‍රෝම් එක හරියන්නෑ..:(

    REP 27+

    ක්‍රෝම් නම් අවුල් තමයි මචං, එත් මේකේ තියෙන සමහර ඇඩෝන ෆයර්ෆොක්ස් එකේ නැහැනේ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka godak kal idanma use karanawa. man denagaththeth elakiri eke kalin dala thibba nulakin :) TFS machan